කුකුල් කුඩුවක් තියෙන එකෙකුටත්..වෙබ් සයිට් එකක් තියෙනවා

Myth

Well-known member
  • Jul 9, 2009
    19,015
    12,389
    113
    Behind u :p
    යකෝ අද කුකුල් කුඩුවක් තියෙන එකෙකුටත්..වෙබ් සයිට් එකක් තියෙනවා..ලංකාවේ ලොකුම Project එ .තාම එකතැන කැරෙකෙනවා.. :rofl: :rofl: :lol:

    me wage naki lonthayo innakan lankawata deiyange pihitai
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    උවමනාවක් නැති කම නෙ. තොරතුරු දැනගැනීමේ පනත යටතේ නඩු දාන්න ඕන හරි නම් මිනිස්සුන්ට බලාගන්න විස්තර හරියට එලියට දාලා නැති එකට. ඕකුංට හංගන්න දේවල් ඇති ඕවගෙ තවම. ඒකනෙ එලියට දාන්නෙ නැත්තෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    https://www.portcitycolombo.lk/

    https://www.portcity.lk/

    මේවා

    ලොල් අර හර්ශය බනින්නේ ඌට තිබ්බනේ බලන්න 😜😜 . මේ රටේ ලැට් හදන බස් බෙදන එකේ ඉදන් කරන්න ඕනේ ජනාධිපති . සජිය තමා හරියන්නේ බර කරට අරන් කරන්න
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,915
    1
    51,930
    113
    ප*යාගල
    sorry.com
    https://www.portcitycolombo.lk/

    https://www.portcity.lk/

    මේවා

    ලොල් අර හර්ශය බනින්නේ ඌට තිබ්බනේ බලන්න 😜😜 . මේ රටේ ලැට් හදන බස් බෙදන එකේ ඉදන් කරන්න ඕනේ ජනාධිපති . සජිය තමා හරියන්නේ බර කරට අරන් කරන්න
    Mewa redesign karala salli illaganna barida ? :lol: :lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,986
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යකෝ අද කුකුල් කුඩුවක් තියෙන එකෙකුටත්..වෙබ් සයිට් එකක් තියෙනවා..ලංකාවේ ලොකුම Project එ .තාම එකතැන කැරෙකෙනවා.. :rofl: :rofl: :lol:

    me wage naki lonthayo innakan lankawata deiyange pihitai

    kariyo tikatas gahanna ona guu paninakan
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    අවසානෙට update කරලා තියෙන්නෙ 2020
    පිස්සුද යකෝ. ඕක අප්ඩේට් වෙනවා. ඕකේ ජොබ් වේකන්සිත් තියනවා. ඒවත් අප්ඩේට් වෙනවා.