කුකුල් මස් කිලෝ එක 190 යි

topkollek

Well-known member
  • May 22, 2014
    44,141
    1
    58,495
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවුරුදු 20කට කලින් මම ගෑනිට අරන් දුන්න මොබයිල් ෆෝන් එකක් . එකෙ ගාන ඒ කාලේ හැටියට රත්තරන් පවුම් 7ක ගාණ. 😅
    අවුරුද්දක් යන්න කලින් ඒක බිම දාගත්ත
     
    • Wow
    Reactions: Candid-B

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    ලෝකේ කිසිම රටක බඩු මිල ඵකම ගාණට නෑ..ඵහෙම තියෙන්නේ JVP මාලිමා අාණ්ඩුවක් තියෙන රටක විතරයි..🤭