කුකුලා-කෝ \ Ko Kukulaaa

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් එදත් මම කිව්වා මෙතන පටලවාගැනීමක් තියනවා.. ඔතන කුකුලා පහන පත්තු කරන්න බෑ.. මොකද කුකුලා පහන පත්තු කරන්නේ දැඩිමුන්ඩ දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලලා.. ඉතින් කතෝලිකයන් ඒ පහන පත්තු කලොත් තමයි දෙගොල්ලන්ටම හොඳ නැත්තේ.. නමුත් පහන කියන සංකල්පය ලොකෙ පුරාම තියනවා..
    කොහොම වෙතත් තේ වත්තේ පල්ලියේ ලොකු පටලැවිල්ලක් හදනවා.. ඕකට මධ්‍යස්ත කතෝලිකයොයි කතා කරන්න ඕන.. එයාලත් අර හම්බයෝ වගේ අනේ අපි දැක්කේ නෑ, අපිට ඇහුනේ නෑ සීන් එක දැම්මොත් ඕකට බෞද්ධයො කථා කරයි.. අන්න එදාට කතෝලික බෞද්ධ ප්‍රෂ්නයකුත් ඇතිවෙයි.
    තම තමන්ගේ ආගම් වලින් ඇතිවෙන අන්තවාදි පිලිකා ගැන වෙනත් ජාතියක් ආගමක් කතා කරනකන් ඉන්නේ නැතුව තම තමන්ම ඒවට බේත් කරගත්තනම් හොඳයි..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,535
    17,548
    113
    Auckland
    නැකැත් රාල;16824002 said:
    මචන් එදත් මම කිව්වා මෙතන පටලවාගැනීමක් තියනවා.. ඔතන කුකුලා පහන පත්තු කරන්න බෑ.. මොකද කුකුලා පහන පත්තු කරන්නේ දැඩිමුන්ඩ දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලලා.. ඉතින් කතෝලිකයන් ඒ පහන පත්තු කලොත් තමයි දෙගොල්ලන්ටම හොඳ නැත්තේ.. නමුත් පහන කියන සංකල්පය ලොකෙ පුරාම තියනවා..
    කොහොම වෙතත් තේ වත්තේ පල්ලියේ ලොකු පටලැවිල්ලක් හදනවා.. ඕකට මධ්‍යස්ත කතෝලිකයොයි කතා කරන්න ඕන.. එයාලත් අර හම්බයෝ වගේ අනේ අපි දැක්කේ නෑ, අපිට ඇහුනේ නෑ සීන් එක දැම්මොත් ඕකට බෞද්ධයො කථා කරයි.. අන්න එදාට කතෝලික බෞද්ධ ප්‍රෂ්නයකුත් ඇතිවෙයි.
    තම තමන්ගේ ආගම් වලින් ඇතිවෙන අන්තවාදි පිලිකා ගැන වෙනත් ජාතියක් ආගමක් කතා කරනකන් ඉන්නේ නැතුව තම තමන්ම ඒවට බේත් කරගත්තනම් හොඳයි..

    :yes::yes::yes:
     
    Goldberg

    Member
    Dec 15, 2008
    1,354
    117
    0
    පහනේ කුකුලා කෝ යකෝ :frown::frown::shocked::shocked:

    පහනෙ කුකුලා කුරුසියෙ ගහයි... අද කාලෙ මරු ආත්ල්...

    තම්බි එලිපිට ගෙම දෙයි, කුරුස කාරයො යටින් ගෙම දෙයි

    v2AAdzh.jpg

    mun kohomda yako ape dewal vikurthi karanne kuruse galola me ganige puke gahanna oni