මම නම් ආයෙ චිකන් කන්නේ නෑ පෝක් තියන කිසිම තැනක. කාල වෙනස වැටහුනා. තම්බිය වස පුරවපු කුකුල අපට දීල, උන් බිෆ් කනවා... මම නම් බීෆ් ආස නෑ එච්චර. පෝක් තමා සෙට්. පට්ට රහක් බන් තියෙන්නෙ. නිතරම ක හොදත් නෑ තෙල වැඩි. සතියට දෙගමනක් වගේ කමක් නෑ..
take vermox at least once a year.lot of worms in porkමම නම් ආයෙ චිකන් කන්නේ නෑ පෝක් තියන කිසිම තැනක. කාල වෙනස වැටහුනා. තම්බිය වස පුරවපු කුකුල අපට දීල, උන් බිෆ් කනවා... මම නම් බීෆ් ආස නෑ එච්චර. පෝක් තමා සෙට්. පට්ට රහක් බන් තියෙන්නෙ. නිතරම ක හොදත් නෑ තෙල වැඩි. සතියට දෙගමනක් වගේ කමක් නෑ..
thambi kiyana katha owa.take vermox at least once a year.lot of worms in pork
gedara nan awulak ne.kade kohomada sure nanethambi kiyana katha owa.
bageta uyala neweyine kanne hodata uyala kanne.
උබනන් පිස්සෙක්.චිකන් විතරයි කන්නේ බන්.
ගිය සතියේ uber පකෙක් චිකන් බුරියානි එක වෙනුවට වෙන කොහෙද ගෙනියන බීෆ් හරි පෝක් රයිස් එකක් ගෙනත් දුන්න. ඒකත් විසිකරා .
ow ow kaden kanwa nam casegedara nan awulak ne.kade kohomada sure nane
යකෝ Australiaවේ රතු මස් කන්න කියල රජයෙන් කැම්පේන් එකකුත් කලා කියල මම අහල තියනවා. මට මතකයි මලින්ද අලහකෝන් ඔය ගැන කතා කරනවාred meat kanna hoda na bn wadiya
koheda pork walata wada aduwata beef tiyenne? pork 1300, beef 2000+Pork වලට වඩා beef පට්ට. ගානත් අඩුයි. ඇඟටත් හොඳයි.
koheda yako beef aduPork වලට වඩා beef පට්ට. ගානත් අඩුයි. ඇඟටත් හොඳයි.
නිල් කටරොලු දාල හැදුවම රසයි දෙලුත් දාන්න පුලුවන් ඕනනන්....දැන් දැන් ගොඩක් මිනිස්සු චිකන් කන එක අඩු කරල පෝක් කනව නේද ?
මම දන්න ගොඩක් ගෙවල් තියනව එහෙම.
මොකොත් දන්නේ නෑ එහෙම
මමත් කැමති පෝක් කන්න. කුකුලා මෙලෝ රහක් නෑ..පෝක් වල තෙල් නේද හැබැයි ගොඩක්...
කුකුල කෑම අඩු කරල තියෙන්නෙ ෆාම් කුකුලගේ වසවිස හෝමෝන වර්ග නිසා වෙන්න ඇති.තම්බියගේ බිස්නස්1ට තමා පාඩු වෙන්නේ,,,මිනිස්සු දන්නවා කුකුලා වස ගොඩක් කියලා... හාල් කිලෝ1ක් ගන්න සල්ලි නැතුව ඉන්නවා රටේ මිනිස්සු , ඒත් මෙහෙම දේකුත් තියන නිසයි ත්‍රෙඩ්1 දැම්මේ..
මචන් බත් කන්න එපා. පාන් පිටි සම්පුර්නෙන් නවත්තලා කාපන් ඕනේ තරම් තෙල්. බරත් අඩු වෙනවා ලෙඩත් අඩු වෙනවා. මම කරන නිසා කියන්නේ.දැන් දැන් ගොඩක් මිනිස්සු චිකන් කන එක අඩු කරල පෝක් කනව නේද ?
මම දන්න ගොඩක් ගෙවල් තියනව එහෙම.
මොකොත් දන්නේ නෑ එහෙම
මමත් කැමති පෝක් කන්න. කුකුලා මෙලෝ රහක් නෑ..පෝක් වල තෙල් නේද හැබැයි ගොඩක්...
කුකුල කෑම අඩු කරල තියෙන්නෙ ෆාම් කුකුලගේ වසවිස හෝමෝන වර්ග නිසා වෙන්න ඇති.තම්බියගේ බිස්නස්1ට තමා පාඩු වෙන්නේ,,,මිනිස්සු දන්නවා කුකුලා වස ගොඩක් කියලා... හාල් කිලෝ1ක් ගන්න සල්ලි නැතුව ඉන්නවා රටේ මිනිස්සු , ඒත් මෙහෙම දේකුත් තියන නිසයි ත්‍රෙඩ්1 දැම්මේ..
liver cholesterol poddak balaganinමචන් බත් කන්න එපා. පාන් පිටි සම්පුර්නෙන් නවත්තලා කාපන් ඕනේ තරම් තෙල්. බරත් අඩු වෙනවා ලෙඩත් අඩු වෙනවා. මම කරන නිසා කියන්නේ.