කුකුල වෙනුවට පෝක්..

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මම නම් ආයෙ චිකන් කන්නේ නෑ පෝක් තියන කිසිම තැනක. කාල වෙනස වැටහුනා. තම්බිය වස පුරවපු කුකුල අපට දීල, උන් බිෆ් කනවා... මම නම් බීෆ් ආස නෑ එච්චර. පෝක් තමා සෙට්. පට්ට රහක් බන් තියෙන්නෙ. නිතරම ක හොදත් නෑ තෙල වැඩි. සතියට දෙගමනක් වගේ කමක් නෑ..
     
    • Like
    Reactions: Tricle_Buwa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,267
    67,641
    113
    මම නම් ආයෙ චිකන් කන්නේ නෑ පෝක් තියන කිසිම තැනක. කාල වෙනස වැටහුනා. තම්බිය වස පුරවපු කුකුල අපට දීල, උන් බිෆ් කනවා... මම නම් බීෆ් ආස නෑ එච්චර. පෝක් තමා සෙට්. පට්ට රහක් බන් තියෙන්නෙ. නිතරම ක හොදත් නෑ තෙල වැඩි. සතියට දෙගමනක් වගේ කමක් නෑ..
    take vermox at least once a year.lot of worms in pork
     
    • Like
    Reactions: usa_nihaal

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    චිකන් විතරයි කන්නේ බන්.
    ගිය සතියේ uber පකෙක් චිකන් බුරියානි එක වෙනුවට වෙන කොහෙද ගෙනියන බීෆ් හරි පෝක් රයිස් එකක් ගෙනත් දුන්න. ඒකත් විසිකරා .
    උබනන් පිස්සෙක්.
    රස අඩුම මස් ජාතිය තමයි චිකන් කියන්නේ.
    ඔය කුරුල්ලෝ කන්නේ නැතුව ක්ෂීරපායි සතෙක් කාල බලපන්.
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,561
    1,257
    113
    මෙන්න මෙතන
    red meat kanna hoda na bn wadiya
    යකෝ Australiaවේ රතු මස් කන්න කියල රජයෙන් කැම්පේන් එකකුත් කලා කියල මම අහල තියනවා. මට මතකයි මලින්ද අලහකෝන් ඔය ගැන කතා කරනවා
     
    • Like
    Reactions: usa_nihaal

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    polish_20220618_122958113-jpg.174613
    oya polos ban. ane mands
     
    • Like
    Reactions: usa_nihaal

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    Pork වලට වඩා beef පට්ට. ගානත් අඩුයි. ඇඟටත් හොඳයි.
    koheda pork walata wada aduwata beef tiyenne? pork 1300, beef 2000+
    chicken walata wada pork rasai, meat wedi. eth pork nitharama kanna hoda neh
    mona wasa wisa tibbat chicken tama tamat ona ekek kana, affordable, meat eka
     
    • Like
    Reactions: usa_nihaal

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    දැන් දැන් ගොඩක් මිනිස්සු චිකන් කන එක අඩු කරල පෝක් කනව නේද ?
    මම දන්න ගොඩක් ගෙවල් තියනව එහෙම.
    මොකොත් දන්නේ නෑ එහෙම

    මමත් කැමති පෝක් කන්න. කුකුලා මෙලෝ රහක් නෑ..පෝක් වල තෙල් නේද හැබැයි ගොඩක්...
    කුකුල කෑම අඩු කරල තියෙන්නෙ ෆාම් කුකුලගේ වසවිස හෝමෝන වර්ග නිසා වෙන්න ඇති.තම්බියගේ බිස්නස්1ට තමා පාඩු වෙන්නේ,,,මිනිස්සු දන්නවා කුකුලා වස ගොඩක් කියලා... හාල් කිලෝ1ක් ගන්න සල්ලි නැතුව ඉන්නවා රටේ මිනිස්සු , ඒත් මෙහෙම දේකුත් තියන නිසයි ත්‍රෙඩ්1 දැම්මේ..
    නිල් කටරොලු දාල හැදුවම රසයි දෙලුත් දාන්න පුලුවන් ඕනනන්....
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඌරු මස් උනත් නැතත් පෝක් පෝක් කියල උජාරුවෙන් කන එක ගිහියෙක්ට උනත් ඕනවට වඩා ගිජුබව පෙන්නීම දිව පිනවීමේ අන්තවාදි ආසාව පෙන්නීම මනසෙන් උසස්යැයි කියන මිනිස් කමට හරි නෑ.. ඇත්ත ලමයෙක් හා සන්සර්ගය වරදක් නිසා ලමා ඩමියක් ගෙනත් හෝ ලොකු බෝනික්කෙක් එක්ක සෙක්ස් කරල ඒක ලෝකෙට හදුන්වාදෙන එකත් කෙනෙක් වරදක් නෑ කිව්වැකි

    උන්වහන්සේ 2010 වගෙ කාලෙ ආසාවල්, හෞතික දේවල් අත්හැරීමේ සුවයයි දේසනා කලේ.. ඉන්පස්සෙ යම් වෙනසක් වෙලා තියෙනවා. එදා ඉදල යම් විකුර්ති තත්වයක් පේනවා. මේ විකුර්ති තත්වෙ ඉදල කරන වැඩ හා කතාවල් බෞද්ද දර්ශනයට පටහැනි මිනිස්සු ත් විකුර්ති වෙන ඒවා. සංඝනායකවරු, සංගාධිකරන ඉදිරිපත්වෙලා මේවට ඇක්ශන් ගන්න ඕන උන්වනසේගෙ විකුර්ති තත්වයට ප්‍රතිකාර ගන්න යොමුකරවන්න ඕන මනුස්සයො විදිහට
     
    • Like
    Reactions: usa_nihaal

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගම් ඌරා කාපං තෙල් අඩුයි. වල් ඌරෙත් හොදයි. ඒත් හොයන්න නෑනෙ. චීනා නම් බයිපාස්
     
    • Like
    Reactions: usa_nihaal

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් දැන් ගොඩක් මිනිස්සු චිකන් කන එක අඩු කරල පෝක් කනව නේද ?
    මම දන්න ගොඩක් ගෙවල් තියනව එහෙම.
    මොකොත් දන්නේ නෑ එහෙම

    මමත් කැමති පෝක් කන්න. කුකුලා මෙලෝ රහක් නෑ..පෝක් වල තෙල් නේද හැබැයි ගොඩක්...
    කුකුල කෑම අඩු කරල තියෙන්නෙ ෆාම් කුකුලගේ වසවිස හෝමෝන වර්ග නිසා වෙන්න ඇති.තම්බියගේ බිස්නස්1ට තමා පාඩු වෙන්නේ,,,මිනිස්සු දන්නවා කුකුලා වස ගොඩක් කියලා... හාල් කිලෝ1ක් ගන්න සල්ලි නැතුව ඉන්නවා රටේ මිනිස්සු , ඒත් මෙහෙම දේකුත් තියන නිසයි ත්‍රෙඩ්1 දැම්මේ..
    මචන් බත් කන්න එපා. පාන් පිටි සම්පුර්නෙන් නවත්තලා කාපන් ඕනේ තරම් තෙල්. බරත් අඩු වෙනවා ලෙඩත් අඩු වෙනවා. මම කරන නිසා කියන්නේ.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    pork kiyalath dan denne jarawa ban...
    farm wala hadana cheena uronta antibiotics dilalu hadanne..
    melo rahak na dan..
    anith eka pork ganan giya chicken wadi wenakotama..
    issara pork 1kg thibbe 750 - 850rs.. dan 1200th panala
     
    • Like
    Reactions: usa_nihaal

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් බත් කන්න එපා. පාන් පිටි සම්පුර්නෙන් නවත්තලා කාපන් ඕනේ තරම් තෙල්. බරත් අඩු වෙනවා ලෙඩත් අඩු වෙනවා. මම කරන නිසා කියන්නේ.
    liver cholesterol poddak balaganin