There are various rumors that payments cannot be made online due to the current economic downturn in Sri Lanka. I called the bank's card center to inquire about this. Pretending to be such fake news would be a fatal blow to the Sri Lankan economy. මේ දිනවල ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අවපාතය නිසා ඔන්ලයින් ගෙවීම් සිදු කල නොහැකි බවට රාවයක් යනවා. මේ පිළිබඳව එළකිරියේ කුකු කොකා කාර්ඩ් සෙන්ටර් එක ඇමතුවේය. දේශපාලනය වෙනමයි. නමුත් ව්‍යාජ පුවත් මැවීම ජාතියේ කරුමයට හේතු වනු ඇත. ඔන්ලයින් මුදල් උපයන්නන් ( Online Entrepreneurs ) නොසිටින්නට ලංකාවේ මිනිසුන්ට පස් කෑමට සිදුවේ.
