Mata truma tiyenwa bn tama heal wela ne..අපේ අම්මනම් සෙරප්පුවෙන් හරි බත් හැන්දෙන් තමා දෙන්නේ . මේම ගහන්නේ අයියා තමා .අප්පත් ගහල තියනවා බිම දාගෙන හුස්ම ගන්න බැරිවෙන්න එදානම් අම්ම පැනලා බේරගත්තා නැත්තම් ඩෙඩ් බොඩි තමා . අම්මටයි අප්පටයි ගහන්න පුලුවන් උනත් හොද නෑනේ ඒ නිසා අයියව උස්සලා පොලේ ගැහුවා මම 18 දී විතර . දැන් එකෙක්වත් අනන් මනන් කියන් නෑ එමයි අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා මම පෙන්නුවේ
ලංකාවේ බහුතරය ලමයි මේම ගුටි කනවා ඩොමැස්ටික් වයලන්ස් ලංකාවේ වැඩී .
anith lamayath me ganita denne nathi wenna puluwan me hasirima nisa, porata lamai dennama aran monthly nadaththu e ganigen ganna puluwan hari lawyer kenek talk karoth.ඔව් දැන් උට දිකසදෙදි ගැනිට නඩත්තු ගාස්තු ගෙවනන්ත් ඕන වෙන එක නැ සමහර විට. එත් පව් අර අනිත් අවරුදු 11 දරුවට.
එකට බන් කරන්න ඕනේ තරහ ගස්සලා නෑහුනා වගේ ඔන්න ඕනේ හිනා වෙවී. ඒ ආතල් එක ලොවෙත් ගන්න බෑ ආයේවිහිළුවට නෙවෙයි කිව්වේ බන් මම මේ වගේ ගෑනු දැකලා තියෙනවා අම්මෝ පුදුම කරුමයක් එල්ලී එල්ලී එනවා වලියට
තමන්ට එන පීඩනය වෙන අයගේ උඩින් පිට කරනවා
මේ වගේ ගෑනු බැද ගන්න එවුන්ට ඉතිං කනක් ඇහිලා ඉන්න නැහැ
මුන් ලෙසියකින් බෙහෙත් ගන්නත් අරගෙන යන්න බැහැ
මස් පොලු වලින් ගහන ඒවා අදාල නෑ.. අනික බන් බුරියෙන් පහලට මොන නෑදෑ කම්ද? උඹලගේ පුන්චි අම්මලාටත් නිකන් ඉන්න දෙයි උඹලා චාන්ස් එකක් ආවොත්පුංචි අම්මට පොල්ලෙන් ගැහුවේ නම් අනුර කුමාර
මස් පොලු වලින් ගහන ඒවා අදාල නෑ.. අනික බන් බුරියෙන් පහලට මොන නෑදෑ කම්ද? උඹලගේ පුන්චි අම්මලාටත් නිකන් ඉන්න දෙයි උඹලා චාන්ස් එකක් ආවොත්
ත්රෙඩ් එකක් දාපන්, ෂුවර් නැගල යනවා..Ubalage childhood trauma tiye nm katha karamu..aluth thread dala