කුඩම්ම පොඩි කෙල්ලෙක්ට ගහනව බල්ලට වගේ...

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ඇත්තටම පිරිමි හරිම කැමතියි තමන්ගෙ දරුවට ආදරේ කරන පිට ගෑනුන්ට. මේක පිරිමි ජාතියෙ වීක්නස් එකක්. පලවෙනි කසාදේ ගෑනිත් නැතුව ඉන්න එකාට මේ නපුරු ගෑනි අම්මත් නැති පොඩි ගෑනු ලමයට බොරු ආදරේ පෙන්නලා තාත්තව දැලේ දාගන්න ඇති.
     
    • Like
    Reactions: NRTG

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,992
    13,896
    113
    🤍
    මේකේ පාවිච්චි කරලා තියන CCTV කැමරාව මොකක්ද කියලා කියන්ඩකො කවුරු හරි :love2:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    අපේ අම්මනම් සෙරප්පුවෙන් හරි බත් හැන්දෙන් තමා දෙන්නේ . මේම ගහන්නේ අයියා තමා .අප්පත් ගහල තියනවා බිම දාගෙන හුස්ම ගන්න බැරිවෙන්න එදානම් අම්ම පැනලා බේරගත්තා නැත්තම් ඩෙඩ් බොඩි තමා . අම්මටයි අප්පටයි ගහන්න පුලුවන් උනත් හොද නෑනේ ඒ නිසා අයියව උස්සලා පොලේ ගැහුවා මම 18 දී විතර . දැන් එකෙක්වත් අනන් මනන් කියන් නෑ එමයි අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා මම පෙන්නුවේ 😂

    ලංකාවේ බහුතරය ලමයි මේම ගුටි කනවා ඩොමැස්ටික් වයලන්ස් ලංකාවේ වැඩී .
    Mata truma tiyenwa bn tama heal wela ne..

    Ekale taniyama beela rata taniyama adanawa bn mn
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    ඔව් දැන් උට දිකසදෙදි ගැනිට නඩත්තු ගාස්තු ගෙවනන්ත් ඕන වෙන එක නැ සමහර විට. එත් පව් අර අනිත් අවරුදු 11 දරුවට.
    anith lamayath me ganita denne nathi wenna puluwan me hasirima nisa, porata lamai dennama aran monthly nadaththu e ganigen ganna puluwan hari lawyer kenek talk karoth.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    විහිළුවට නෙවෙයි කිව්වේ බන් මම මේ වගේ ගෑනු දැකලා තියෙනවා අම්මෝ පුදුම කරුමයක් එල්ලී එල්ලී එනවා වලියට
    තමන්ට එන පීඩනය වෙන අයගේ උඩින් පිට කරනවා :baffled:
    මේ වගේ ගෑනු බැද ගන්න එවුන්ට ඉතිං කනක් ඇහිලා ඉන්න නැහැ
    මුන් ලෙසියකින් බෙහෙත් ගන්නත් අරගෙන යන්න බැහැ
    එකට බන් කරන්න ඕනේ තරහ ගස්සලා නෑහුනා වගේ ඔන්න ඕනේ හිනා වෙවී. ඒ ආතල් එක ලොවෙත් ගන්න බෑ ආයේ 😂😂
     
    • Like
    Reactions: NRTG

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    පුංචි අම්මට පොල්ලෙන් ගැහුවේ නම් අනුර කුමාර
    මස් පොලු වලින් ගහන ඒවා අදාල නෑ.. අනික බන් බුරියෙන් පහලට මොන නෑදෑ කම්ද? උඹලගේ පුන්චි අම්මලාටත් නිකන් ඉන්න දෙයි උඹලා චාන්ස් එකක් ආවොත්
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,401
    6,538
    113
    මස් පොලු වලින් ගහන ඒවා අදාල නෑ.. අනික බන් බුරියෙන් පහලට මොන නෑදෑ කම්ද? උඹලගේ පුන්චි අම්මලාටත් නිකන් ඉන්න දෙයි උඹලා චාන්ස් එකක් ආවොත්

    පුංචි අම්මෙක් නැත
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,408
    1
    62,051
    113
    Mother Earth
    අඩෝ මේ ලොකු කෙල්ලෙක් නෙ බන්. 😩 උයන වෙලාවට ෆෝන් එක ගන්න එපා කියල ගහන්නේ. 🧐
     
    • Sad
    Reactions: NRTG

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    කවදාවත් ළමයින්ට ඔහොම ගහලා හදන්න බෑ ඉදලා හිටලා තරවටු කරාට උදේ හවා තරවටු කරාම සමාජෙට එන්නේ අන්තිමට ලෙඩෙක්...

    මේ ගෑනි ගැන නන් කතා කරලා තේරුමක් නැත...