කුඩම්ම පොඩි කෙල්ලෙක්ට ගහනව බල්ලට වගේ...

2osama

Well-known member
  • Oct 25, 2010
    81,641
    72,849
    113
    මාලඹේ
    okun naduwen brenna anthimata kiyai depression/mental kiyala
    විහිළුවට නෙවෙයි කිව්වේ බන් මම මේ වගේ ගෑනු දැකලා තියෙනවා අම්මෝ පුදුම කරුමයක් එල්ලී එල්ලී එනවා වලියට
    තමන්ට එන පීඩනය වෙන අයගේ උඩින් පිට කරනවා :baffled:
    මේ වගේ ගෑනු බැද ගන්න එවුන්ට ඉතිං කනක් ඇහිලා ඉන්න නැහැ
    මුන් ලෙසියකින් බෙහෙත් ගන්නත් අරගෙන යන්න බැහැ
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    සාමාන්‍යයෙන් මේ ආයතනය පැමිණිලි ගැන සැළකිල්ලක් දක්වනව කියල කියන්නෙ

    Hotline - 1929

    National Child Protection Authority

    No. 330, Thalawathugoda Road
    Madiwela
    Sri Lanka

    Phone: +94 11 2 778 911 – 12 – 14
    Fax: +94 11 2 778 915
    Email: [email protected]
    Web: www.childprotection.gov.lk
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113

    Oya gaani npp eken me para chande illanawalu. @2osama thamai hoyagena thiyenne
    ------ Post added on Mar 9, 2023 at 11:51 PM
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    අපේ අම්මනම් සෙරප්පුවෙන් හරි බත් හැන්දෙන් තමා දෙන්නේ . මේම ගහන්නේ අයියා තමා .අප්පත් ගහල තියනවා බිම දාගෙන හුස්ම ගන්න බැරිවෙන්න එදානම් අම්ම පැනලා බේරගත්තා නැත්තම් ඩෙඩ් බොඩි තමා . අම්මටයි අප්පටයි ගහන්න පුලුවන් උනත් හොද නෑනේ ඒ නිසා අයියව උස්සලා පොලේ ගැහුවා මම 18 දී විතර . දැන් එකෙක්වත් අනන් මනන් කියන් නෑ එමයි අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා මම පෙන්නුවේ 😂

    ලංකාවේ බහුතරය ලමයි මේම ගුටි කනවා ඩොමැස්ටික් වයලන්ස් ලංකාවේ වැඩී .
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,765
    113
    මට අහන්න ලැබුණ විදිහට ඔය ගෑනියි, එ‍්කිගෙ ළමයයි මේ පොඩි කෙල්ලට වෙනස් කම් කරනවා කියල ඉස්කොලේ ගිහින් කියල තියෙනවා. ඉස්කෝලෙන් අවවාද කරලා තවත් වැඩි තැන පොලීසියට කිව්ව එකට තමයි මහ වේසිට තද වෙලා ඉන්නෙ.

    පොලීසියත් හොයල බලන් නැතිව shape කරලා යවලා. ඔය ඉන්න තාත්තා කියන අවලමාත් තමන්ගෙ දරුවා ගැන හොයන් නැතිව අලුත් වේසිටයි, එ‍්කිගෙ ළමයාටයිම අ‍ාවඩන පොන්නයෙක්.

    බැරිම තැන ඔය ලෝයර් මනුස්සයා මිනිහගෙ වියදමෙන් කැමරාවක් අරන් දීලා තියෙන්නෙ. කවුරුත් දන්නෙ නෑලු ඕක තියෙන බවක්. දැන් හරිනෙ, වේසිගෙ වැඩ ටික රටම දකිනවා. දැන් ඔය අහිංසක කෙල්ලව බලා ගන්න මනුස්ස කමක් තියෙන පවුලක් හම්බෙයි.

    මේ පොන්න රටේ ප්‍රශ්න විසඳන්න ඕන ඔහොමම තමයි. පොලීසි නීතිවලින් කරන පුකක් නෑ. හත් අවුරුද්දක් පරණ වාක්‍ය පුකේ ගහගෙන තියෙන ප්‍රශ්න තව වැඩි කරනවා විතරයි. ප්‍රායෝගිකව දෙයක් කරන්න නම් අලුත් විදිහට හිතන්නයි තියෙන්නෙ.
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693

    kohomada ban ehema anunge gedaraka camara hi karanne.. mona unath amma tatta nathuwa hadena widiha man dnnawa, math e duka widala tiyanawa. mamanm ohoma iwasanne na dennama marala hire yanawa ban,
     
    • Dislike
    Reactions: ජොසී

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,765
    113
    kohomada ban ehema anunge gedaraka camara hi karanne..
    කෙල්ල බං තියලා තියෙන්නෙ. හයි කරපු එකක් නෙවෙයි portable spy cam එකක්. Charge කරලා කොහෙ හරි තිබ්බාම පැය කීපයක් record වෙනවා. පස්සෙ chip එක ගලවලා recording ගන්න පුළුවන්.

    එහෙම අවුලක් නෑ එ‍්කිගෙ ගෙදරනෙ. Privacy අර මේ රෙද්දවල් බලන්න හොඳයි අනිත් දේවල් හරියට වෙනවා නම්. පව් එ‍්කි හොඳ දක්ෂ කෙල්ලෙක්ලු. මේ හැත්ත එක්ක පව් ගෙවලා එපාම වෙච්ච තැන වෙන්න අ‍ැති ඔහොම පියවරක් ගත්තෙ.

    එ‍්කිට බනින්න බෑ බං. බලපියකො අර වේසිගෙ මුඩුක්කු කට. ඔය මීගමුව හලාවත පැත්තෙ මාළුකාර කාලකන්නි ගෑනු ඔහොමමයි. (උන් බඳින පිරිමිත් එච්චරයි) බාල වයස් ළමයෙක් ඉන්නවා කියල කිසි චාරයක් නෑ කටවල්.
     
    ehemda moka unath oya wage wesiyo maranna one... dan etakota lawyerda ban oya cam eka set karana widiha kellata kiyala dila tiyenne?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,765
    113
    ehemda moka unath oya wage wesiyo maranna one... dan etakota lawyerda ban oya cam eka set karana widiha kellata kiyala dila tiyenne?
    එ‍්කෙ මහලොකු දෙයක් කරන්න නෑ බං. බොත්තම ඔබලා කොහෙන් හරි තියන්නනෙ තියෙන්නෙ ඉතින්. පොඩි උන් දැන් තාක්ෂණය දන්නවා, අමුතුවෙන් කියල දෙන්න අමාරු වැඩක් නෙවෙයි. එ‍්කිම තමයි කියල තියෙන්නෙ මහ එකීගෙ කෙරුවාව record කරල ගෙනත් දෙන්නම් කියල.
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    එ‍්කෙ මහලොකු දෙයක් කරන්න නෑ බං. බොත්තම ඔබලා කොහෙන් හරි තියන්නනෙ තියෙන්නෙ ඉතින්. පොඩි උන් දැන් තාක්ෂණය දන්නවා, අමුතුවෙන් කියල දෙන්න අමාරු වැඩක් නෙවෙයි. එ‍්කිම තමයි කියල තියෙන්නෙ මහ එකීගෙ කෙරුවාව record කරල ගෙනත් දෙන්නම් කියල(y)(y)
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    2iSfqi7.png

    Kadimai.gif