කුඩ්ඩන් එල්ලුම් ගහේ

කුඩු මුදලාලිලා එ

  • එපා

    Votes: 15 18.1%
  • එල්ලමු

    Votes: 68 81.9%

  • Total voters
    83

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
හැබයි මුන් කුඩු ගහන ගොන් තඩි ටික එල්ලලා කුඩු මුදලාලිලාව කේ.පී වගේ නිවාස අඩස්සියේ තියගනීද දන්නේ නෑ.
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
එලකිරි එකේ කුඩු උරන මල්ලිලා 5 දෙනෙක් විතර ඉන්නවා වගේ. විරුද්ධ මොකද කියල කියපන්කො:D:D


owa kohomath karanne sup eka thiyana aya

leadersla mattu unath policiyen nadu walata badu danne naha nathnam aduwen usawi danne eka nisa kattiya nidahas wenawa dada gewala

nathnam ahu wechcha aya wenuwata salli walata athulata yanna ayath innawa

monawa karath owa run karana aya mattu wenawa adui

samaharak police walin watalanna enakota kalin kiyanawa

ekata ona kamin ahu wennath wenamama set ekak innawa

mokada ahu unama unta ayth kalayak problem nathuwa wade karanna puluwan policiyath shape

othana run wenne amuthuma game ekak

godak welawata hire inne ahinsaka dial

loku porawal dammoth un policiyata desapalakayata salakapu nathi aya

nathnam wena wena tharaha walata

kudu mathdawya nawaththanna baha lankawe

uba lokuwata oka dala kaha gahuwata othana inne anduwe minissu :lol:

ape gewal laga hora business karana set ekakuth bahala hitiya tv dakka
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
2010-10-27_083710.jpg

are u selling kudu as well?
කුඩු ලාල් කියන්නෙ උඹටද බං.?
මර්වින්ලා දුමින්දලා මේ බිස්නස් එක අයිති කරගන්න වගේ යන්නේ අනිත් එවුන්ව එලවලා.තුක් නොදකින්
 
Last edited:

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
windows 8
are u selling kudu as well?
කුඩු ලාල් කියන්නෙ උඹටද බං.?
මර්වින්ලා දුමින්දලා මේ බිස්නස් එක අයිති කරගන්න වගේ යන්නේ අනිත් එවුන්ව එලවලා.තුක් නොදකින්

mama ubata storya kiwwe mama wikunanawa kiwwe naha

mama hoda wadagath job ekak karanne uba wage kunu hodana ekek newei

owata duminda silva sambanda naha oya kata katha
 

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    2010-10-27_083710.jpg

    are u selling kudu as well?
    කුඩු ලාල් කියන්නෙ උඹටද බං.?
    මර්වින්ලා දුමින්දලා මේ බිස්නස් එක අයිති කරගන්න වගේ යන්නේ අනිත් එවුන්ව එලවලා.තුක් නොදකින්


    කුඩු ලාල් රටෙන් පිට වෙලා හුඟක් කල්, සිල්වා ඩබල ඔය බිස්නස් එකට බැහැලා ටික් කලක් දැන්, රටට බඩු එන ප්‍රධාන විදියක් තමයි මර්වින්, දුමින්ද කරන් එවා දැනටත් ඔප්පු කරන්න කිසිම විදියක් නැහැ, එ කියන්නෙ එලි පිටම මර්වින් ගේන්නද්දි දුමින්ද ආන්ඩුවෙ සපොට් ඇතිව බඩු ගෙන්වන එකයි

    මම මෙවා ගැන හොඳට දන්නේ කුඩු ලාල් මර්වින් ගාවට යන්න ඉස්සර මගේ හොඳ යාලුවේක්. අනික දැන් මර්වින් ගාව ඔය අංශයේ වැඩ කර්න කිප දේනේක් මං අශ්‍රය කරලා තියෙනවා
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    [QUOTEකුඩු ලාල් රටෙන් පිට වෙලා හුඟක් කල්, සිල්වා ඩබල ඔය බිස්නස් එකට බැහැලා ටික් කලක් දැන්, රටට බඩු එන ප්‍රධාන විදියක් තමයි මර්වින්, දුමින්ද කරන් එවා දැනටත් ඔප්පු කරන්න කිසිම විදියක් නැහැ, එ කියන්නෙ එලි පිටම මර්වින් ගේන්නද්දි දුමින්ද ආන්ඩුවෙ සපොට් ඇතිව බඩු ගෙන්වන එකයි

    මම මෙවා ගැන හොඳට දන්නේ කුඩු ලාල් මර්වින් ගාවට යන්න ඉස්සර මගේ හොඳ යාලුවේක්. අනික දැන් මර්වින් ගාව ඔය අංශයේ වැඩ කර්න කිප දේනේක් මං අශ්‍රය කරලා තියෙනවා
    ][/QUOTE]

    බොහොම ස්තූතියි අපිව දැනුවත් කරාට.මේවා මිනිස්සු කට කහනවට කියන ඒවා නෙවෙයි කියලා මටත් හිතුනා.මේ ජාරා ඒකාධිපතියෝ රටේ මාධ්‍යය නිදහස නැති කරන්නේ මේ වගේ අමන හොර වැඩ කරලා සල්ලි හම්බ කරන්න.රටට ආදරේ කරන මිනිස්සු රට පාලනය කරොත් මේවා නැති කරන එක කජු කනවා වගේ.
    අපේ රටේ නියම මාධ්‍යය නිදහසක් තිබුනා නම් මේ සිල්වලාගේ වැඩ මිනිස්සු දැන ගනියි.
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    ප්‍රශ්නෙ තියෙන්නෙ එක කුඩු මුදලාලි කෙනෙක් එල්ලන්න කියල උද්ගෝෂණය කරන්නෙ තව කුඩු මුදලාලිල ටිකක් සහ මැරයො ටිකක්නෙ ... :D
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මොකද බං මෙච්චර 10 දෙනෙක් විතර විරුද්ද වෙලා තියෙන්නේ මුන් එල්ලනවට?
    හේතුවක්වත් කියන්නේ නෑ.
     

    badkitty

    Member
    Oct 29, 2009
    16
    4
    0
    Gampaha
    ස්ත්‍රී දුෂණ මිනීමැරුමි ඇරෙන්න වෙන කාවවත් එල්ලන එකට නම් මම විරුද්ධයි. එහෙම එල්ලනව නම් හැමෝටම ඒක සමාන නීතිය වෙන්න ඔනේ. බලවත් අයට එක නීතියකුයි පොඩි පොඩි එවුන්ට තව නීතියකුයි. ඔය කියන ඇමතිවරයා ගාව ලඟන්ම වැඩ කරන මගේ යාලුවෙක් ඉන්නවා. ලොකු කමකට නෙමෙයි මමත් ඇත්තෙන්ම ටවුමේ බැහැල හිටපු කොල්ලෙක්. ඒ නිසා අපිටත් යාලුවෝ හිටියා ඕව භාවිතා කරන. කුඩු විකුණන හින්ද ගහනව කියන්නේ අමූලික බොරු. වුවමනාවෙන් තමයි මුලින් ගහන්නේ කවුරුවත් අල්ලගෙන බලෙන් ගස්සවන්නේ නෑනේ.. ඊට පස්සේ නොගහ ඉන්න බැරි නිසා ගහන්නේ. මේක කියවපුවහම බලයි මමත් කුඩු බිස්නස් කරනව හරි කුඩු ගහනව හරි කියල... :D අපෝ නෑ...

    මෙතන වෙන්නේ පොඩි පොඩි බිස්නස් කාරයන්ව එල්ලලා ආණ්ඩුවේ ඔය ඉන්න කට්ටිය බිස්නස් එක අතට ගන්න එකයි. කොහෙවත් විකුණන්න නෑ බඩු ගණන් යනවා.. ඔය කට්ටිගෙ අතසරු වෙනවා මෙතන වෙන්නේ ඒකයි.

    ඔන්න අවංකවමයි කිවුවේ හරි වැරුද්ද තේරුම් ගන්න එක ඔයගොල්ලන්ගේ අතේ...

     
    Last edited:

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ස්ත්‍රී දුෂණ මිනීමැරුමි ඇරෙන්න වෙන කාවවත් එල්ලන එකට නම් මම විරුද්ධයි. එහෙම එල්ලනව නම් හැමෝටම ඒක සමාන නීතිය වෙන්න ඔනේ. බලවත් අයට එක නීතියකුයි පොඩි පොඩි එවුන්ට තව නීතියකුයි. ඔය කියන ඇමතිවරයා ගාව ලඟන්ම වැඩ කරන මගේ යාලුවෙක් ඉන්නවා. මමත් ඇත්තෙන්ම ටවුමේ බැහැල හිටපු කොල්ලෙක්. ඒ නිසා අපිටත් යාලුවෝ හිටියා ඕව භාවිතා කරන. කුඩු විකුණන හින්ද ගහනව කියන්නේ අමූලික බොරු. මුලින් වුවමනාවෙන් තමයි මුලින් ගහන්නේ කවුරුවත් අල්ලගෙන බලෙන් ගස්සවන්නේ නෑනේ.. ඊට පස්සේ නොගහ ඉන්න බැරි නිසා ගහන්නේ. මේක කියවපුවහම බලයි මමත් කුඩු බිස්නස් කරනව හරි කුඩු ගහනව හරි කියල... :D අපෝ නෑ...

    මෙතන වෙන්නේ පොඩි පොඩි බිස්නස් කාරයන්ව එල්ලලා ආණ්ඩුවේ ඔය ඉන්න කට්ටිය. බිස්නස් එක අතට ගන්න එකයි. බඩු ගණන් යනවා.. ඔය කට්ටිගෙ අතසරු වෙනවා මෙතන වෙන්නේ ඒකයි.

    ඔන්න අවංකවමයි කිවුවේ හරි වැරුද්ද තේරුම් ගන්න එක ඔයගොල්ලන්ගේ අතේ...


    :yes::yes::yes::yes::yes:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මෙතන වෙන්නේ පොඩි පොඩි බිස්නස් කාරයන්ව එල්ලලා ආණ්ඩුවේ ඔය ඉන්න කට්ටිය. බිස්නස් එක අතට ගන්න එකයි. බඩු ගණන් යනවා.. ඔය කට්ටිගෙ අතසරු වෙනවා මෙතන වෙන්නේ ඒකයි.

    පොඩි බිස්නස් කාරයෝ එල්ලලා වැඩක් නම් නෑ.මේවා ගේන කුඩු රජවරු තමයි එල්ලන්න ඕනී. මුඩුක්කු වල කුඩු විකුනන පොඩි පොඩි කොල්ලෝ එල්ලෙන එකට මාත් විරුද්ධයි.මේ කොල්ලො කුඩු ගහන ගමන් තමයි විකුනන්නේ.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මොකද බං මෙච්චර 10 දෙනෙක් විතර විරුද්ද වෙලා තියෙන්නේ මුන් එල්ලනවට?
    හේතුවක්වත් කියන්නේ නෑ.

    un kuddo wennaathi.dan 13 denek:lol::lol::lol: