ඇත්තටම කිව්වොත් මිනිස්සුන්ගෙ ජීවන කාලය වැඩි වෙනවා.ත්රිපිටකයෙ අඩු වෙනවා කියලා තියෙනවා කියලා ඒක තාම ඔලුවෙන් අයින් කර ගන්න බෑ...
life expectancy eka wadi wenwa technology eke diyunuwa nisa, buddhism wala kiyanne ara hinduism wala yuga reset wenawa wage scene ekak mama hithanne




