කුඩුවෙන්ඩම මකල දාමු..

AnuradhaRa

Well-known member
  • කුඩුවෙන්ඩම මකල දාමු..

    දැං ඔය හාඩ් ඒකේ දේවල් මැකුවට, රීසයිකල් බින් එකෙනුත් මැකුවට අපි දන්නෙ නෑනෙ මොනව මොනව තව ඉතුරු වෙලා තියෙනවද කියල..
    හාඩ් එකේ තිබුණ දේවල් නැත්තටම නැති කරල දාන cmd command එකක් මෙන්න.. වෙන වෙන thirdparty software කෑලි ඕනෙ නෑ...

    cipher /w:C

    ඔතන C කියන්නෙ මකල දාන්ඩ ඕන ඩ්‍රයිවර් එකේ ලෙටර් එක.. උඹලට ඕන එකක් දියල්ල

    දැං මේක කරල ඔක්කොම මැකුන කියල කියන්ඩ එපා... ඉස්සරහට ඕන වුණොත් කියල දැම්මෙ...


    Windows-7-new11.jpg
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    dvd පුච්චනකොට පාස්වර්ඩ් දාන්න පුළුවන් සොෆ්ට්වෙයාර් කෑල්ලක් නැද්ද ?? :D :D
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචන් දැන් ඔය කමාන්ඩ් එක රන් කලොත් දැන් තියන ඩිලීට් කරලා නැති ඩේට ටිකත් මැකිලා යයිද ? ෆෝමැට් කරපුගමන් කරන්න ඕනි එකක්ද ?
     

    AnuradhaRa

    Well-known member
  • මචන් දැන් ඔය කමාන්ඩ් එක රන් කලොත් දැන් තියන ඩිලීට් කරලා නැති ඩේට ටිකත් මැකිලා යයිද ? ෆෝමැට් කරපුගමන් කරන්න ඕනි එකක්ද ?

    නෑ මචං.. අපි හිතමු උඹ කම්පියුටර් එක කාට හරි විකුණනව කියල.. එතකොට හාඩ් එකේ මොනා හරි තිබිල ඌ බැලුවොත්.. :shocked: මේ ක්‍රමේට මැකුවම ආයෙ ඉතිං ෂුවර්.. කිසි දෙයක් ඉතුරු වෙන්නෙ නෑ...
    නිකං කමාන්ඩ් එක රන් කරන්ඩ යන්ඩ එපා.. දැනට මකපු, මකපු නැති ඔක්කොම වාෂ්ප වෙලා යනව
     
    Last edited: