කුඩුවෙන්ඩම මකල දාමු..

foxmorio

Active member
  • Jul 19, 2007
    315
    105
    43
    දැං ඔය හාඩ් ඒකේ දේවල් මැකුවට, රීසයිකල් බින් එකෙනුත් මැකුවට අපි දන්නෙ නෑනෙ මොනව මොනව තව ඉතුරු වෙලා තියෙනවද කියල..
    හාඩ් එකේ තිබුණ දේවල් නැත්තටම නැති කරල දාන cmd command එකක් මෙන්න.. වෙන වෙන thirdparty software කෑලි ඕනෙ නෑ...

    cipher /w:C

    ඔතන C කියන්නෙ මකල දාන්ඩ ඕන ඩ්‍රයිවර් එකේ ලෙටර් එක.. උඹලට ඕන එකක් දියල්ල

    දැං මේක කරල ඔක්කොම මැකුන කියල කියන්ඩ එපා... ඉස්සරහට ඕන වුණොත් කියල දැම්මෙ...


    Windows-7-new11.jpg

    macho,,,,, does it format the drive? what does it really do?