කුඩු/ අයිස් ගහලා තියෙනවද?

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    හැම වස විසක්ම ගහලා තියනවා..හැබැයි පුතේ අයිස් නම් ටෙස්ට් කරන්නවත් යන්න එපා..පොඩි කොල්ලෝ කෙල්ලෝ නැති වෙන්න ගහනවා දැන්..මාර ඉක්මනට අඩික්ට් වෙන්නේ
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හැම වස විසක්ම ගහලා තියනවා..හැබැයි පුතේ අයිස් නම් ටෙස්ට් කරන්නවත් යන්න එපා..පොඩි කොල්ලෝ කෙල්ලෝ නැති වෙන්න ගහනවා දැන්..මාර ඉක්මනට අඩික්ට් වෙන්නේ
    මම දන්නා හොඳට සල්ලි තියෙන පොරක් ඉන්නවා , ඌ නිතරම සෙට් කරගන්නේ අයිස් වගේ ඩ්‍රග්ස් ගහන 18-20 කෙල්ලෝ බන් මාස කීපයක් හොඳට රන් කරලා ශේප් එකේ අතාරිනවා , මට තේරෙන විදියට මූ උන්ට ඩ්‍රග්ස් වලට වියදම් කරනවා මූට ෆ්‍රී සෙක්ස් ලැබෙනවා වගේ සින් එකක් තියෙන්නේ
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මම දන්නා හොඳට සල්ලි තියෙන පොරක් ඉන්නවා , ඌ නිතරම සෙට් කරගන්නේ අයිස් වගේ ඩ්‍රග්ස් ගහන 18-20 කෙල්ලෝ බන් මාස කීපයක් හොඳට රන් කරලා ශේප් එකේ අතාරිනවා , මට තේරෙන විදියට මූ උන්ට ඩ්‍රග්ස් වලට වියදම් කරනවා මූට ෆ්‍රී සෙක්ස් ලැබෙනවා වගේ සින් එකක් තියෙන්නේ
    අයිස් ගහල දවස් දෙක තුන සෙස් කරන උන් ඉන්නවා බන්.කෙල්ල ගැහුවම ආයේ ඕන දෙයක්
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අයිස් ගහල දවස් දෙක තුන සෙස් කරන උන් ඉන්නවා බන්.කෙල්ල ගැහුවම ආයේ ඕන දෙයක්
    මූ කරන්නේ උන්ට ඩ්‍රග්ස් ගන්න සල්ලි නැති වෙලාවට සල්ලි දෙනවා ඊට පස්සේ එකට හරියන්න මූට ෆ්‍රී සෙක්ස් ලැබෙනවා වගේ සින් එකක්, ගොඩක් ඒවා සුපිරි කෑලි බන් කොහෙන් සෙට් කරගන්නවද මන්දා බන්
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    ඒ කාලේ ඉස්කෝලේ ගිහින් එද්දී නම් අයිස් එකක් උර උර එනවා
    ඉස්සර නම් රු5.00 , දැන් නම් කොහොමද දන්නේ නෑ
    20/=හොද එක. 10/= ටත් කෑව ගිය සතියෙ අවුරුදු 10 -15 කින් විතර අයිස් එකක් කෑවෙ 😂 ඒවට උද්දමනය බලපාල නෑ ලොකුවට
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මූ කරන්නේ උන්ට ඩ්‍රග්ස් ගන්න සල්ලි නැති වෙලාවට සල්ලි දෙනවා ඊට පස්සේ එකට හරියන්න මූට ෆ්‍රී සෙක්ස් ලැබෙනවා වගේ සින් එකක්, ගොඩක් ඒවා සුපිරි කෑලි බන් කොහෙන් සෙට් කරගන්නවද මන්දා බන්
    මගේ යාලුවෙක්ගෙ ස්පෙයාර් වීල් එකක් ඉන්නවා anex එකක තනියම ඉන්නේ ,හැමදාම බඩු ඕන..මූත් අයිස් ගහනවා,අරූ බඩු අරන් අර ගෑනි හොයන් යන්නේ හැමදාම ..ගෙදරට මාට්ටු වෙලා මහා විනාසයක් උනා මේ ලගදි
     
    • Like
    Reactions: Amathi Putha

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    20/=හොද එක. 10/= ටත් කෑව ගිය සතියෙ අවුරුදු 10 -15 කින් විතර අයිස් එකක් කෑවෙ 😂 ඒවට උද්දමනය බලපාල නෑ ලොකුවට
    එහෙමද, ඉස්සර නම් නොතේරුම්කමට කෑවට
    දැන් නම් ඔව්ව ඔබල තියෙන fridge එහෙම දැක්කම කන්න හිතෙන්නේ නෑ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉස්සර තිබිල දැන් නැති වෙලා තියන ඩ්‍රග්ස් මොනවද .

    1. ඉස්සර දුංකොල සීන් එක දැන් නැති තරම්
    2. බාබුල් නෑ මන් හිතන්නෙ
    3. මාවා කියල තිබ්බ . ඒවත් නෑ
    4. ඩප්පි එහෙමත් නෑ .
     
    • Like
    Reactions: Amathi Putha

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    නෑ...

    අපේ තාත්ත ටෙස් කරන්න ගහල තියෙනවලු, කිසි වෙනසක් වුණේ නෑලු. එදයින් පස්සෙ ගහලත් නෑ.... 😅

    අසූවෙ වැඩ වර්ජනේ නිසා ජොබ් එක නැති වෙලා හිටපු දවස් වල....
    ඒ කාලෙ සමකාලීනයො ගොඩක් කුඩු වලට ඇබ්බැහිවෙලා...

    ඉස්සර තිබිල දැන් නැති වෙලා තියන ඩ්‍රග්ස් මොනවද .

    1. ඉස්සර දුංකොල සීන් එක දැන් නැති තරම්
    2. බාබුල් නෑ මන් හිතන්නෙ
    3. මාවා කියල තිබ්බ . ඒවත් නෑ
    4. ඩප්පි එහෙමත් නෑ .
    අබිං එහෙමත් දැන් නෑනෙ...

    බ්‍රව්න් ශුගර් හෙරොයින් දෙකම එකයිද..?
    අයිස් නිසා ඒවත් නැතිවෙයි ඉස්සරහට...
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මශ්රූම් කියන්නෙ මොනාද කියල කවුරු හරි කියල දීපල්ලකො. බිම්මල් කියන්න එපා කොටනව සෙනිකව
    බිම්මල්

    Ps.අම්මෝ කවුදෝ කෙටුවා ඔළුවට
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඒ කාලේ ඉස්කෝලේ ගිහින් එද්දී නම් අයිස් එකක් උර උර එනවා
    ඉස්සර නම් රු5.00 , දැන් නම් කොහොමද දන්නේ නෑ
    ඉස්සර පොඩි පැකට් එක රුපියලයි... ඒකට තියෙන්නෙ දිවුල් කලවම් කරපු වතුර...
    ටිකක් ලොකු කිරි අයිස් එකක් රුපියල් දෙකයි...
    ඊටත් පස්සෙ තමයි 5 අයිස් ආවෙ...😂
     
    husa

    Well-known member
  • Mar 22, 2008
    1,420
    475
    83
    apita orgasm wena welawe feeling eka wage ekak digatama paya ganan thiyena drugs thiyenawada ban? mama dakka documentary ekakae wage ekak gana kiyanawa.ekata adict unama marenakanma gahanawalu..anthimata skin eka diyawela bones hitan amthu wenaawalu