ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ දෙකේ අයිස් කෑව දැන් ඒව නැද්ද කොහෙද
මම දන්නා හොඳට සල්ලි තියෙන පොරක් ඉන්නවා , ඌ නිතරම සෙට් කරගන්නේ අයිස් වගේ ඩ්රග්ස් ගහන 18-20 කෙල්ලෝ බන් මාස කීපයක් හොඳට රන් කරලා ශේප් එකේ අතාරිනවා , මට තේරෙන විදියට මූ උන්ට ඩ්රග්ස් වලට වියදම් කරනවා මූට ෆ්රී සෙක්ස් ලැබෙනවා වගේ සින් එකක් තියෙන්නේහැම වස විසක්ම ගහලා තියනවා..හැබැයි පුතේ අයිස් නම් ටෙස්ට් කරන්නවත් යන්න එපා..පොඩි කොල්ලෝ කෙල්ලෝ නැති වෙන්න ගහනවා දැන්..මාර ඉක්මනට අඩික්ට් වෙන්නේ
අයිස් ගහල දවස් දෙක තුන සෙස් කරන උන් ඉන්නවා බන්.කෙල්ල ගැහුවම ආයේ ඕන දෙයක්මම දන්නා හොඳට සල්ලි තියෙන පොරක් ඉන්නවා , ඌ නිතරම සෙට් කරගන්නේ අයිස් වගේ ඩ්රග්ස් ගහන 18-20 කෙල්ලෝ බන් මාස කීපයක් හොඳට රන් කරලා ශේප් එකේ අතාරිනවා , මට තේරෙන විදියට මූ උන්ට ඩ්රග්ස් වලට වියදම් කරනවා මූට ෆ්රී සෙක්ස් ලැබෙනවා වගේ සින් එකක් තියෙන්නේ
මූ කරන්නේ උන්ට ඩ්රග්ස් ගන්න සල්ලි නැති වෙලාවට සල්ලි දෙනවා ඊට පස්සේ එකට හරියන්න මූට ෆ්රී සෙක්ස් ලැබෙනවා වගේ සින් එකක්, ගොඩක් ඒවා සුපිරි කෑලි බන් කොහෙන් සෙට් කරගන්නවද මන්දා බන්අයිස් ගහල දවස් දෙක තුන සෙස් කරන උන් ඉන්නවා බන්.කෙල්ල ගැහුවම ආයේ ඕන දෙයක්
20/=හොද එක. 10/= ටත් කෑව ගිය සතියෙ අවුරුදු 10 -15 කින් විතර අයිස් එකක් කෑවෙඒ කාලේ ඉස්කෝලේ ගිහින් එද්දී නම් අයිස් එකක් උර උර එනවා
ඉස්සර නම් රු5.00 , දැන් නම් කොහොමද දන්නේ නෑ
මගේ යාලුවෙක්ගෙ ස්පෙයාර් වීල් එකක් ඉන්නවා anex එකක තනියම ඉන්නේ ,හැමදාම බඩු ඕන..මූත් අයිස් ගහනවා,අරූ බඩු අරන් අර ගෑනි හොයන් යන්නේ හැමදාම ..ගෙදරට මාට්ටු වෙලා මහා විනාසයක් උනා මේ ලගදිමූ කරන්නේ උන්ට ඩ්රග්ස් ගන්න සල්ලි නැති වෙලාවට සල්ලි දෙනවා ඊට පස්සේ එකට හරියන්න මූට ෆ්රී සෙක්ස් ලැබෙනවා වගේ සින් එකක්, ගොඩක් ඒවා සුපිරි කෑලි බන් කොහෙන් සෙට් කරගන්නවද මන්දා බන්
එහෙමද, ඉස්සර නම් නොතේරුම්කමට කෑවට20/=හොද එක. 10/= ටත් කෑව ගිය සතියෙ අවුරුදු 10 -15 කින් විතර අයිස් එකක් කෑවෙඒවට උද්දමනය බලපාල නෑ ලොකුවට
අබිං එහෙමත් දැන් නෑනෙ...ඉස්සර තිබිල දැන් නැති වෙලා තියන ඩ්රග්ස් මොනවද .
1. ඉස්සර දුංකොල සීන් එක දැන් නැති තරම්
2. බාබුල් නෑ මන් හිතන්නෙ
3. මාවා කියල තිබ්බ . ඒවත් නෑ
4. ඩප්පි එහෙමත් නෑ .
බිම්මල්මශ්රූම් කියන්නෙ මොනාද කියල කවුරු හරි කියල දීපල්ලකො. බිම්මල් කියන්න එපා කොටනව සෙනිකව
ඉස්සර පොඩි පැකට් එක රුපියලයි... ඒකට තියෙන්නෙ දිවුල් කලවම් කරපු වතුර...ඒ කාලේ ඉස්කෝලේ ගිහින් එද්දී නම් අයිස් එකක් උර උර එනවා
ඉස්සර නම් රු5.00 , දැන් නම් කොහොමද දන්නේ නෑ
මටත් එක පාරක් try කරන්න ආසයි. එකක් ගැහුවට addict වෙන්නේ නැහැනේ.