කුඩු/ අයිස් ගහලා තියෙනවද?

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    ඉස්සර තිබිල දැන් නැති වෙලා තියන ඩ්‍රග්ස් මොනවද .

    1. ඉස්සර දුංකොල සීන් එක දැන් නැති තරම්
    2. බාබුල් නෑ මන් හිතන්නෙ
    3. මාවා කියල තිබ්බ . ඒවත් නෑ
    4. ඩප්පි එහෙමත් නෑ .
    dappi nam danne na.anik thunama oni tharam thiyenawa.campus wala.Maawa nam dan packet karala enne.
     
    • Like
    Reactions: Amathi Putha

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මශ්රූම් කියන්නෙ මොනාද කියල කවුරු හරි කියල දීපල්ලකො. බිම්මල් කියන්න එපා කොටනව සෙනිකව
    Magic mushrooms කියන්නේ බිම්මල් වර්ගයක් ඒ වගේ බැඳෙන පුස් වර්ගයක් නිසා කාපු ගමන් හදේ යනවා
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,916
    113
    වින්ටර් ෆොල්
    මම නම් ලන්ක්වෙත්, මෙහෙත් හොදට විස කාරයෝ අසරේ කරනවා. මම මෙත් ගහනව, ගිය සිකුරදත් ගැහුවා. මෙත් ඔය කියන තරඟ ඇබ්බැහි වීමක් වෙන්නේ නැ බන්. මට නිකන් හම්බ වෙනවා හැම දෙයකම වගේ. එත් මට ඇබ්බැහි වීමක් වෙලා නැ කවදාවත් මේ අවරුදු 15 ක් වගේ කලෙකටම. හිතුනොත් ගහනව නැත්නම් ගහන්නේ නැ. මම අසාරේ කරන කුඩු ගහන උන් ඉන්නවා උන්ට මෙත් ගැහුවම කුඩු එකේ එක කික් එක එන්නේ නැ. උන්ම කියනවා කුඩු තරම් කික් එකක මෙත් වල එන්නේ නැ කියල, ඒ දෙකේ ෆිලින්ග් එන්නේ දෙවිදියකටලු. මෙත් ගහ හහ ඉන්න උන් කුඩු සෙට් උනාම අය මෙත් ගහන්නේ නැ. මෙහෙ එහෙම ගහල විංස උනා උන් ඉන්නවා හෙනට.. උන්ම කියනවා වෙන ඕන දෙයක් ගැහුවත් කුඩු නම් අත තියන්න එපා කියල..
    මෙහෙමයි මචං ඒක පුද්ගලයා අනුව වෙනස් වෙනවා එක එකාට ඒක feel වෙන විදිය වෙනස්. හෙරොයින් කියන්නේ ඔපියොඩ් එකක් එහෙම නැත්නම් morphine එකක් මේක දැනට තියෙන භයනකම වේදනා නාශකයක් කිව්වොත් හරි. dophamine level වලට මේකෙන් එන බලපෑම අපි නිකන් 600 කියලා හිතමු. හැබැයි මෙත් වලින් එන බලපෑම 12000 - 15000 level එකේ තියෙන්නේ. dophamine තමා අපේ සතුටු හෝමෝනය. අපි මොනවා කරත් අපිට සතුට ලැබෙන්නේ ඒකෙන්. sex කරත් හොඳ කෑමක් කෑවත් සතුට දෙන්නේ එකෙන්. සමානය යෙන් අපේ dophamine relaese වෙන level එක 300 ට අඩුවෙන් වගේ, උපරිම සතුට හිතෙන වෙලාවක උනත් 300 අඩුවෙන් වගේ තමා. හිතාපන්කෝ 300 ට අඩුවෙන් තියෙන්න ඕන එකක් 12,000 ත නැගලා පැය 6ත් 12ත් අතර වෙලාවක් එක දිගට තිබුණා ම අර නිකන් ඉද්දී එන 300 අපිට නිකන්වත් දැනෙයිද කියලා?? ඒක තමා මචං addiction කියන්නේ. උබ පාවිච්චි කරපු මෙත් වල pureity එක සහ use කරපු විදිය සහ උබේ මොලේ reaction එක අනුව මේ දේවල් වෙනස් වෙනවා. හැබැයි උබට කවදා හරි ඔය මන් කියපු 12000 level එක හිට් උනොත් උබට උනේ ජිවිතේ අනිත් හැම දෙයක්ම වැඩක් නැති වෙනවා. මොකද උබ මොනවා කරත් 12000 level එකට යන්න තියා හිතන්න වත් බෑ. මේක තව දිග කතාවක් type කරන්න අමාරුයි. උබ addict ද නැද්ද බලාගන්න අවූරුදු දෙකක් පාවිච්චි නොකර ඉන්න බලපන්. heroin වගේම Physically addict වෙන drug එකක් තමා meth කියන්නේ.

    අයිස් ගහල දවස් දෙක තුන සෙස් කරන උන් ඉන්නවා බන්.කෙල්ල ගැහුවම ආයේ ඕන දෙයක්
    ice ගහලා sex කරද්දී dophamine level හිතාගන්න බැරි වෙන්න උඩ යනවා බං. හොඳ මෙත් පාරක් inject කර ගත්තොත් උබට නිගින්නේවත් නැතුව ශනික බඩු පනිනවා. තප්පර 2න් වගේ. dophamine level හිතාගන්න බැරි වෙන්න උඩ යද්දී මොලේ confuse වෙනවා.
    ------ Post added on Aug 16, 2022 at 1:53 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,977
    113
    දෙහිවල
    @Walter White @Walter Hartwell White

    උබලගේ වස විස ගැන කතා වෙන්නේ :(
    තාත්තා මටයි, අයියටයි මේ වගේ නම්දෙකක් දැම්මට අපි දහම් පාසල් යන කොල්ලෝ සහෝ. මේවට නැහැ අපි. 🙏
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113

    ice ගහලා sex කරද්දී dophamine level හිතාගන්න බැරි වෙන්න උඩ යනවා බං. හොඳ මෙත් පාරක් inject කර ගත්තොත් උබට නිගින්නේවත් නැතුව ශනික බඩු පනිනවා. තප්පර 2න් වගේ. dophamine level හිතාගන්න බැරි වෙන්න උඩ යද්දී මොලේ confuse වෙනවා.
    ------ Post added on Aug 16, 2022 at 1:53 PM
    machan..oka digatama gahuwoth thiyana side effects monawada?
     
    • Like
    Reactions: Amathi Putha

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,916
    113
    වින්ටර් ෆොල්
    machan..oka digatama gahuwoth thiyana side effects monawada?
    අවුල්ම sideeffects තියෙන drug එකක් තමා meth වැඩිය ඕනේ නෑ මාස 6ක් daily ගැහුවා නම් ඇති ලස්සනට effects ටික ඔක්කොම එනවා. පළවෙනි එක තමා දත් ටික කහපාට වෙලා දිරලා යන එක. මෙත් කියන්නේ තනිකරම chemical වලින් lab වල හදන drug එකක්. ඕකේ තියෙන සමහර chemicals දත් වල බැදුනම දත් එක්ක react කරලා දත් ටිකට සොරි වෙලා යනවා. මේක දුමෙන් ගහන උන්ට තමා ගොඩක්ම බලපාන්නේ. inject කරන උන්ට අඩුයි. අනිත් එක තමා හකු බහින එක කම්මුල් දෙක ඇතුලට බහිනවා. ඇගේ බර බලන් ඉද්දී අඩු වෙලා කොටු කෑලි වගේ කෙට්ටු වෙනවා. මේකට නම් හේතුව එක දිගට ඔවා ගාගහ හිටියම කෑම කන්න අමතක වෙන එක. ලොකුම effect එක එන්නේ මොලේට ලොකු dopamine level එකක් අපේ ඇගේ හැදෙනකොට අපේ ඒ dopamine level එක balance කරන්න අපේ ඇග තවත් හොමොනයක් හැදෙනවා ඇහේ dopamine වැඩි වෙද්දී dopamine balance වෙන හොමනයත් මේ එක්ක වැඩි වෙනවා මේකෙන් වෙන්නේ dopamine හදන මොලේ receptors වැඩ කරන්නේ නැතුව යන එක. ඊට පස්සේ ඉතිං සතුට කියලා දෙයක් දෙන්නේ නෑ මෙත් use කරන එක නැවැත්තුවට පස්සේ. මේකෙන් ගොඩ එන්න සෑහෙන්න කාලයක් යන්න පුළුවං. depression, anxiaty ආයේ sure ඉතින් මේ කාලේ. තව ගොඩක් ඒව තියෙනවා ඔය ටිකක් විතරයි දැම්මේ.
    download (1).jpeg

    View attachment 181894

    අම්මෝ බන්..මාත් ගහල තියනවා..මට හැබැයි ඇඩික්ට් නොවී ඕන දෙයක් ගහන්න පුළුවන්..හැබැයි මම දන්නා සෙට් එකකට උබ කියපු ඔක්කොම ලෙඩ ටික ඇවිත්.tnks මචන් comment එකට මම දන්න කෙල්ලෙක් ඉන්නවා මන් එකිටත් යැව්වා.කොල්ලෝ සෙට් එකටනම් කියල වැඩක් නැහැ..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙහෙමයි මචං ඒක පුද්ගලයා අනුව වෙනස් වෙනවා එක එකාට ඒක feel වෙන විදිය වෙනස්. හෙරොයින් කියන්නේ ඔපියොඩ් එකක් එහෙම නැත්නම් morphine එකක් මේක දැනට තියෙන භයනකම වේදනා නාශකයක් කිව්වොත් හරි. dophamine level වලට මේකෙන් එන බලපෑම අපි නිකන් 600 කියලා හිතමු. හැබැයි මෙත් වලින් එන බලපෑම 12000 - 15000 level එකේ තියෙන්නේ. dophamine තමා අපේ සතුටු හෝමෝනය. අපි මොනවා කරත් අපිට සතුට ලැබෙන්නේ ඒකෙන්. sex කරත් හොඳ කෑමක් කෑවත් සතුට දෙන්නේ එකෙන්. සමානය යෙන් අපේ dophamine relaese වෙන level එක 300 ට අඩුවෙන් වගේ, උපරිම සතුට හිතෙන වෙලාවක උනත් 300 අඩුවෙන් වගේ තමා. හිතාපන්කෝ 300 ට අඩුවෙන් තියෙන්න ඕන එකක් 12,000 ත නැගලා පැය 6ත් 12ත් අතර වෙලාවක් එක දිගට තිබුණා ම අර නිකන් ඉද්දී එන 300 අපිට නිකන්වත් දැනෙයිද කියලා?? ඒක තමා මචං addiction කියන්නේ. උබ පාවිච්චි කරපු මෙත් වල pureity එක සහ use කරපු විදිය සහ උබේ මොලේ reaction එක අනුව මේ දේවල් වෙනස් වෙනවා. හැබැයි උබට කවදා හරි ඔය මන් කියපු 12000 level එක හිට් උනොත් උබට උනේ ජිවිතේ අනිත් හැම දෙයක්ම වැඩක් නැති වෙනවා. මොකද උබ මොනවා කරත් 12000 level එකට යන්න තියා හිතන්න වත් බෑ. මේක තව දිග කතාවක් type කරන්න අමාරුයි. උබ addict ද නැද්ද බලාගන්න අවූරුදු දෙකක් පාවිච්චි නොකර ඉන්න බලපන්. heroin වගේම Physically addict වෙන drug එකක් තමා meth කියන්නේ.

    ice ගහලා sex කරද්දී dophamine level හිතාගන්න බැරි වෙන්න උඩ යනවා බං. හොඳ මෙත් පාරක් inject කර ගත්තොත් උබට නිගින්නේවත් නැතුව ශනික බඩු පනිනවා. තප්පර 2න් වගේ. dophamine level හිතාගන්න බැරි වෙන්න උඩ යද්දී මොලේ confuse වෙනවා.
    ------ Post added on Aug 16, 2022 at 1:53 PM
    පාටි ෆිල් වල තියෙන්නෙත් ඔය කෙමිකල් එකමද . ඒවට ඇඩික්ට් වෙන්නෙ නැද්ද
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    උබ addict ද නැද්ද බලාගන්න අවූරුදු දෙකක් පාවිච්චි නොකර ඉන්න බලපන්
    මම hard drugs කිසි දෙයක් පාවිච්චි නොකර එකපාරක් එක දිගට අව්රුදු 3 කට එහා හිටිය. පෙත්තක් වත් බිව්වේ නැ. joint නම ගැහුවා වෙන කිසිම දෙයක් ගැහුවේ නැ. තව කොරෝනා සීසන් එකේ අව්රුදු දෙකකට හිටිය කිසිම දෙයක් නොගහ . ඕනෑම දෙයක තමන්ගේ මොලේන් තමයි පාලනේ කරන්න ඕන.... මම addict එකම දේ සිගරට්. අවුරුදු 20 කිට්ටුව තාම නවත්තන්න බැරි උනා.

    ice ගහලා sex කරද්දී dophamine level හිතාගන්න බැරි වෙන්න උඩ යනවා බං. හොඳ මෙත් පාරක් inject කර ගත්තොත් උබට නිගින්නේවත් නැතුව ශනික බඩු පනිනවා. තප්පර 2න් වගේ. dophamine level හිතාගන්න බැරි වෙන්න උඩ යද්දී මොලේ confuse වෙනවා.
    මේක හරි.. සමහර වෙලාවට හෙනට වදින බඩු සෙට් උනාම පයිය හෙන පොඩි වෙනවා. සමහර උන්ට රෙන්න බර හැදෙනවා නිතරම. සමහර උන් ඉන්නවා කටවල්, මුණ ඇද වෙනවා.