ඒක හොදයි . කිසිම මත්ද්‍රව්‍යක් ගන්න එපා ඇඩික්ට් වෙනව . ඒ වගේම sex වලට ඇඩික්ට් වෙන්නත් එපා . ඔය හැම දේකින්ම වෙන්නෙ වැඩිපුර ඩෝපැමීන් ඇගට එන එක . ඒ නිසා ඩ්‍රග්ස් සෙක්ස් දෙකම එකයිmama oya mokawath na wadiya.. ganja nam awruddakin na.. beer/lquor sathi dekakin na

