කුඩු කිලෝ 5ක් රුපියල් ලක්ෂ 12යි

Fukcedup

Member
Apr 15, 2014
40
2
0
කුඩු කිලෝ 5ක් රුපියල් ලක්ෂ 12යි

pure කුඩු කිලෝ 5ක් රුපියල් ලක්ෂ 12යි :nerd: කිලෝ එකට වයිට් පවුඩර් කිලෝ 8 ගානේ දාපුවාම කිලෝ 40ක් හැදෙනවා. ඒවා තමා ලොකු ලොකු සල්ලි කාරයෝ ගන්නෙ. ඒකට කිසි පවුඩර් කිලෝ එකට කිලෝ 11ක් ගානේ දාලා කුඩු කිලෝ 440ක් හදන්වා. ඔන්න ඕවා තමා මාර්කට් එකේ යන්නෙ.. ලක්ෂ 12ක් වියදම් කරලා 26400000 හොයන්න පුලුවන් :shocked: මොකෝ කියන්න පටන් ගමුද?
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    තිත්ත ඇත්ත උනාට කන්න නැතුව මළත් ඕවා නම් කරන්න එපා..
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    තිත්ත ඇත්ත උනාට කන්න නැතුව මළත් ඕවා නම් කරන්න එපා..

    :rofl: මූ honest killer ද මන්දා මම මේ දාලා තියෙන එක ඇහුවේත් අදමයි.
     
    Last edited: