කුඩු ගහන යාලුවෙක් ගොඩගන්න ඕනි...
මචන්ලා මගේ හොදම යාලුවා වෙන එකෙක් එකක් සෙට් වෙලා කුඩු ගහන්න පුරුදු වෙලා.
පට්ට දුකයි බං
මිනිහා සල්ලි තියෙන පොරක් නෙවෙයි. සෑහෙන්න දුප්පත්. තාම අවුරුදු 22යි.
මොකක් හරි කුලී වැඩක් කරලා ජීවත් වෙන්නේ.
ඒත් දැන් කිසි දෙයක් කරන්නේ නෑ.. දවසම නිදි. ගෙදර අයගෙන් සල්ලි ඉල්ලා කරදර කරනවලු. මුට මෙහෙම වුනේ දැන් මාස 3-4ක ඉදන්.. කුඩු බිස්නස් කරලා ඇතුලේ හිටිය පොරක් එක්ක සෙට් වුනාට පස්සේ. දැන් වැඩිය අපිව ආශය කරන්නෙත් නෑ.. අරූ එක්කමයි ගමන. අම්මලා තාත්තලා මූ ගැන සෑහෙන්න දුක් වෙනවා බං. අදත් අපේ ගෙදර ඇවිත් මූ ගැන කියලා ඒ අංකල් ඇඩුවා..
අපි මුට හොදින් කීවා.. බැරිම හින්දා ගහලත් කීවා.. ඒත් අහන්නේ නෑ.. මේකට කරන්න දෙයක් කියපල්ලා මචං.. මටත් හෙන අවුල් මේ සීන් එක හින්දා
පට්ට දුකයි බං

මිනිහා සල්ලි තියෙන පොරක් නෙවෙයි. සෑහෙන්න දුප්පත්. තාම අවුරුදු 22යි.මොකක් හරි කුලී වැඩක් කරලා ජීවත් වෙන්නේ.
ඒත් දැන් කිසි දෙයක් කරන්නේ නෑ.. දවසම නිදි. ගෙදර අයගෙන් සල්ලි ඉල්ලා කරදර කරනවලු. මුට මෙහෙම වුනේ දැන් මාස 3-4ක ඉදන්.. කුඩු බිස්නස් කරලා ඇතුලේ හිටිය පොරක් එක්ක සෙට් වුනාට පස්සේ. දැන් වැඩිය අපිව ආශය කරන්නෙත් නෑ.. අරූ එක්කමයි ගමන. අම්මලා තාත්තලා මූ ගැන සෑහෙන්න දුක් වෙනවා බං. අදත් අපේ ගෙදර ඇවිත් මූ ගැන කියලා ඒ අංකල් ඇඩුවා..අපි මුට හොදින් කීවා.. බැරිම හින්දා ගහලත් කීවා.. ඒත් අහන්නේ නෑ.. මේකට කරන්න දෙයක් කියපල්ලා මචං.. මටත් හෙන අවුල් මේ සීන් එක හින්දා




