ශුවර් එකටම කුඩු බිස්නස් කරන්න පාවිච්චි කරපු එකක්
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Jan 11, 2023 #1 ශුවර් එකටම කුඩු බිස්නස් කරන්න පාවිච්චි කරපු එකක් Reactions: NRTG, 2osama, Johnnie_Walker and 1 other person
dilann Well-known member Jul 6, 2018 67,957 167,771 113 එකමත් එක රටක Jan 11, 2023 #2 නව නිපැයුම් Reactions: NRTG
Honey Bunch Well-known member Nov 24, 2018 17,366 26,904 113 Kandy Jan 11, 2023 #3 අර ගෑනු කෙනා කියනවා ඕක ක්ලීන් කරලා ආයෙම ගෑස් පුරවලා පාවිච්චියට ගන්න ප්ලුවන් වෙයිලු.අනේ අම්මේ ඉලග පාර නාමල් උඩින්ම දිනනවා Reactions: hkiz, laka007, NRTG and 2 others
අර ගෑනු කෙනා කියනවා ඕක ක්ලීන් කරලා ආයෙම ගෑස් පුරවලා පාවිච්චියට ගන්න ප්ලුවන් වෙයිලු.අනේ අම්මේ ඉලග පාර නාමල් උඩින්ම දිනනවා
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Jan 11, 2023 #4 Honey Bunch said: අර ගෑනු කෙනා කියනවා ඕක ක්ලීන් කරලා ආයෙම ගෑස් පුරවලා පාවිච්චියට ගන්න ප්ලුවන් වෙයිලු.අනේ අම්මේ ඉලග පාර නාමල් උඩින්ම දිනනවා Click to expand... මොනවා කියනවද බන්.. Reactions: NRTG
Honey Bunch said: අර ගෑනු කෙනා කියනවා ඕක ක්ලීන් කරලා ආයෙම ගෑස් පුරවලා පාවිච්චියට ගන්න ප්ලුවන් වෙයිලු.අනේ අම්මේ ඉලග පාර නාමල් උඩින්ම දිනනවා Click to expand... මොනවා කියනවද බන්..
King_cobra Well-known member Apr 1, 2015 17,195 1,882 113 මාතොට Jan 11, 2023 #5 ඕක බඩු transport කරන්නම හදපු එකක් වැරදිලා ඔතෙන්ට ඇවිත් ඇත්තේ පොට කපලා හරි උසට හදලා Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 41,167 198,745 113 Colombo, Sri Lanka Jan 11, 2023 #6 දැන් හිස් ගෑස් සිලින්ඩරේ අරන් ගෑස් ගෙන්න ගිහිල්ලත් ඉවරයි. පොලිස් මාමිලා දුවගෙන එයි Reactions: kinkon and laka007
kinkon Well-known member Aug 5, 2007 115,995 2 116,139 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 11, 2023 #7 නව නිපැයුම් Reactions: NRTG
talkingtom Well-known member Dec 27, 2021 1,401 2,660 113 colombo Jan 11, 2023 #8 oke pota kapuwa eka nam patta gemak habai. Lathe ekaka set karannath patta gemakne.