කුඩු බිස්නස් කරන්න කියාපු භාන්ඩෙ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,365
    26,904
    113
    Kandy
    අර ගෑනු කෙනා කියනවා ඕක ක්ලීන් කරලා ආයෙම ගෑස් පුරවලා පාවිච්චියට ගන්න ප්ලුවන් වෙයිලු.අනේ අම්මේ ඉලග පාර නාමල් උඩින්ම දිනනවා
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අර ගෑනු කෙනා කියනවා ඕක ක්ලීන් කරලා ආයෙම ගෑස් පුරවලා පාවිච්චියට ගන්න ප්ලුවන් වෙයිලු.අනේ අම්මේ ඉලග පාර නාමල් උඩින්ම දිනනවා
    මොනවා කියනවද බන්..
     
    • Haha
    Reactions: NRTG

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඕක බඩු transport කරන්නම හදපු එකක් වැරදිලා ඔතෙන්ට ඇවිත් ඇත්තේ

    පොට කපලා හරි උසට හදලා 😅
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,165
    198,745
    113
    Colombo, Sri Lanka
    දැන් හිස් ගෑස් සිලින්ඩරේ අරන් ගෑස් ගෙන්න ගිහිල්ලත් ඉවරයි. පොලිස් මාමිලා දුවගෙන එයි
     
    • Haha
    • Like
    Reactions: kinkon and laka007