ලංකාවේ කුඩු බිස්නස් එක වෙන විදිය දන්න කෙනෙක් කියාන් බලන්න..මහාපරිමාන හෝ සුලුපරිමාන.
Kudu kiyanne lankwe eka upa sanskrutiyak ne..e sambandawa kisima documentry ekak book ekak wath liyawila naha thawama.ඇමතිතුමාගේ ආසිර්වාදයෙන් පාතාලෙ බඩු ගේනවා.
ගෙනල්ලා බජාර් එකේ ඩයල් ටික පැක් කරනවා පොඩි ඒවට
බජාර් එක බොක්කු බොයිස්, ටුක්, බඩු, බිච් බොයිස් වලට සප්ලයි කරනවා, තව හයිඑන්ඩ් පාටි බොයිස් ගර්ල්ස් අයට වෙනම යනවා
අර තුන් වෙනි ලෙයර් එක කෙලින්ම විකුණනවා හෝ තවත් අතින් අතට යවනවා මාජින් තිය තිය.
සියලු ඩ්‍රග්ස් යන්නෙ මෙලෙස තමා. පොලිසිය සියල්ල දන්නවා එයාලගේ කට් වෙනම යනවා තරු තුන අයට .
දැන් ඕව සුම්මා....කුඩු ජාවාරම දේශපාලකයන්ගේ පූර්ණ අනුග්‍රහය මත සිදුවෙන දෙයක්.
දැන් ඔය යුක්තිය මෙහෙයුම කියලා කරන්නෙත් බොරු මාධ්‍ය සංදර්ශනයක්. පටන් අර මාස ගාණක් වුනත් යුක්තිය මෙහෙයුමෙන් කිසිම මහා පරිමාණ කුඩු ජාවාරම්කාරයෙක් උසාවි දාලා දඬුවම් දීලා නෑ.
දේශපාලකයන්ගේ සහාය නැත්නම් ලංකාවේ කුඩු නිකන්ම නැති වෙනවා.
වෙලේ සුදා දුමින්දට සල්ලි දීලා - ගිණුම් පරීක්ෂා කරන්න නියෝගයක්
ඊට් පස්සෙ ෆ්‍රී ශොට් එකක් ගන්න විකුනන්න යන්න ඔනෙකුඩු බෙදා හරින්න මුලින් කුඩු ගහන උන් හොයා ගන්න ඕන. ඒක තමයි පළමු පියවර. දෙවනි එක බෙදා හරින අය. මුලින්ම අපි අතරමැදියෙක් වෙන්න ඕන.