කුඩු විකුනන අය එන්න

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ලංකාවේ කුඩු බිස්නස් එක වෙන විදිය දන්න කෙනෙක් කියාන් බලන්න..මහාපරිමාන හෝ සුලුපරිමාන.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    Elakiri smaja jala web adaviye kudu bedahrina laga

    Software engineers kihipa denkenu

    Ada pariganaka aparada kottashaya wisin

    Ath adanhuwata ganu labua

    Kiyala ahgn asada
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,936
    113
    Mother Earth
    කුඩු බෙදා හරින්න මුලින් කුඩු ගහන උන් හොයා ගන්න ඕන. ඒක තමයි පළමු පියවර. දෙවනි එක බෙදා හරින අය. මුලින්ම අපි අතරමැදියෙක් වෙන්න ඕන.
     
    • Like
    Reactions: kinkon

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    1714759123773.png
     
    • Haha
    Reactions: rumesh.fbi

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    ඇමතිතුමාගේ ආසිර්වාදයෙන් පාතාලෙ බඩු ගේනවා.
    ගෙනල්ලා බජාර් එකේ ඩයල් ටික පැක් කරනවා පොඩි ඒවට
    බජාර් එක බොක්කු බොයිස්, ටුක්, බඩු, බිච් බොයිස් වලට සප්ලයි කරනවා, තව හයිඑන්ඩ් පාටි බොයිස් ගර්ල්ස් අයට වෙනම යනවා
    අර තුන් වෙනි ලෙයර් එක කෙලින්ම විකුණනවා හෝ තවත් අතින් අතට යවනවා මාජින් තිය තිය.

    සියලු ඩ්‍රග්ස් යන්නෙ මෙලෙස තමා. පොලිසිය සියල්ල දන්නවා එයාලගේ කට් වෙනම යනවා තරු තුන අයට .
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඇමතිතුමාගේ ආසිර්වාදයෙන් පාතාලෙ බඩු ගේනවා.
    ගෙනල්ලා බජාර් එකේ ඩයල් ටික පැක් කරනවා පොඩි ඒවට
    බජාර් එක බොක්කු බොයිස්, ටුක්, බඩු, බිච් බොයිස් වලට සප්ලයි කරනවා, තව හයිඑන්ඩ් පාටි බොයිස් ගර්ල්ස් අයට වෙනම යනවා
    අර තුන් වෙනි ලෙයර් එක කෙලින්ම විකුණනවා හෝ තවත් අතින් අතට යවනවා මාජින් තිය තිය.

    සියලු ඩ්‍රග්ස් යන්නෙ මෙලෙස තමා. පොලිසිය සියල්ල දන්නවා එයාලගේ කට් වෙනම යනවා තරු තුන අයට .
    Kudu kiyanne lankwe eka upa sanskrutiyak ne..e sambandawa kisima documentry ekak book ekak wath liyawila naha thawama.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කුඩු ජාවාරම දේශපාලකයන්ගේ පූර්ණ අනුග්‍රහය මත සිදුවෙන දෙයක්.

    දැන් ඔය යුක්තිය මෙහෙයුම කියලා කරන්නෙත් බොරු මාධ්‍ය සංදර්ශනයක්. පටන් අර මාස ගාණක් වුනත් යුක්තිය මෙහෙයුමෙන් කිසිම මහා පරිමාණ කුඩු ජාවාරම්කාරයෙක් උසාවි දාලා දඬුවම් දීලා නෑ.

    දේශපාලකයන්ගේ සහාය නැත්නම් ලංකාවේ කුඩු නිකන්ම නැති වෙනවා.

    වෙලේ සුදා දුමින්දට සල්ලි දීලා - ගිණුම් පරීක්ෂා කරන්න නියෝගයක්
     
    • Like
    Reactions: King kekille

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කුඩු ජාවාරම දේශපාලකයන්ගේ පූර්ණ අනුග්‍රහය මත සිදුවෙන දෙයක්.

    දැන් ඔය යුක්තිය මෙහෙයුම කියලා කරන්නෙත් බොරු මාධ්‍ය සංදර්ශනයක්. පටන් අර මාස ගාණක් වුනත් යුක්තිය මෙහෙයුමෙන් කිසිම මහා පරිමාණ කුඩු ජාවාරම්කාරයෙක් උසාවි දාලා දඬුවම් දීලා නෑ.

    දේශපාලකයන්ගේ සහාය නැත්නම් ලංකාවේ කුඩු නිකන්ම නැති වෙනවා.

    වෙලේ සුදා දුමින්දට සල්ලි දීලා - ගිණුම් පරීක්ෂා කරන්න නියෝගයක්
    දැන් ඕව සුම්මා....
     
    • Like
    Reactions: Giant

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    කුඩු බෙදා හරින්න මුලින් කුඩු ගහන උන් හොයා ගන්න ඕන. ඒක තමයි පළමු පියවර. දෙවනි එක බෙදා හරින අය. මුලින්ම අපි අතරමැදියෙක් වෙන්න ඕන.
    ඊට් පස්සෙ ෆ්‍රී ශොට් එකක් ගන්න විකුනන්න යන්න ඔනෙ
     
    • Love
    Reactions: Candid-B