රජාගේ ගෝලයන් වන මර්වින් සහ දුමින්ද මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම දැන් පාලනය කරයි.
පසුගිය වසරේ ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විශේෂ කාර්යබලකාය මගින් ඝාතනය කරවා දේශපාලුවන් මෙම කුඩු ව්‍යාපාරය සියතට ගෙන ඇත.මේ අනුව මේ කුඩු සල්ලි අනිවාර්යෙන්ම රාජපක්ෂවරුන්ගේ සාක්කු වලට යන බවක් සිතේ.කුඩු මහින්ද කෙනෙක් පහල වී ඇති බව පසක් වේ.කොලොම්බියාවේ වගේ කුඩු රජෙක් අපට පහල වී ඇත.
එසේ නැත්නම් මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණීය දන්ඩනය නියම කර කාර්යක්ෂම විශේෂ අධිකරන මගින් ඔවුන්ව පහසුවෙන් තුරන් කර ඇත.මෙය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි.කුඩු ජාවරම් කාරයන්ටවත් මරණ දඩුවම දෙන්න මුලු රටම කියද්දි දේශපාලුවන් එය වලක්වන්නේ ඇයි? හෙල කරුමය සිංහල තරුනයන් වනසන මේ කුඩු වලට එරෙහි නොවන්නේ ඇයි.මස් මාලු අරක්කු බොන්න එපා කියන හෙලකරුමයේ හොර ගනයන් කුඩු වෙනුවෙන් සටන් නොකරන්නේ මොකද?