කුණ්ඩලිනි යෝගය

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
drama එකක දැක්ක කුණ්ඩලිණි යෝගයේ බලයෙන් කාලය හරහා යනවා...හ්ම්ම්

මෙහෙමයි අවධිකරන ශක්තිය අනුව තමන්ට කරන්න පුලුවන් දේවල් ගොඩායි නමුත් basic ශක්තීයේදි මහා ලොකු දෙයක් නෑ. මේකනම් හරියටම මට කියන්න දන්නෑ නෑ නමුත් තමන්ගේ අවධිවෙලා තියෙන මුළු ශක්තියම එක පාර ගන්න බෑ ඒක ක්‍රම ක්‍රමයෙන් අවධිකරගෙන ඒක උපරිමයටම ගියාම මම හිතන්නේ විස්ම කර්ම වැඩ කරන්න පුලුවන් වෙයි සමහර විට නමුත් ඒකට ගොඩාක් කාලයක් අභ්‍යාස කරන්න වෙයි. නමුත් මේක හරියට කරන්න වෙයි දැඩි කාලයක්, ශ්‍රමයක්, අභ්‍යාස කරන්න වෙයි. ඒක නිසා සාමාන්‍යය කෙනෙක්ට කරන්න බෑ. හොදම වැඩේ ඉන්දියාව වගේ රටකට ගිහින් තවුසෙක් වගේ ඉදගෙන මේක කරන (ලංකාවේ ගැලපෙන්නේ නෑ මොකද ලංකාවේ මේ වගේ තවුසන්ට සැලකිලි නෑ) එකයි ඒ පැති වල මිනිස්සු කොහොමත් ධන්‍යය ලාභින්ට කෑම බීම දෙන නිසා ප්‍රශ්ණයක් නැතුවම ඉන්න පුලුවන්. ඊට වඩ හොද නැද්ද සමථ භාවනාව කරා නම් එකේනුත් ධන්‍යා බලයක් එහෙම ගන්න පුලුවන් නමුත් භයක් නැතිව. එ වගේම සමථය වඩලා මැරුනොත් කෙලින්ම බ්‍රහ්ම ලෝකයට යන්නේ අකුසල කර්ම වැඩියේ නැත්නම්.
 
Feb 3, 2014
860
125

තවුස් දම් පුරන්න... :eek: :eek: :eek: ගෙදර ඉදන් වඩන්න බෑ ද???
 
newone

Junior member
  • Jun 15, 2011
    374
    20
    18
    home
    ටයිප් කරන්න කම්මැලියි දැන්
    මට පී එච් එකක් දාපන්
    මං විස්තර දෙන්නම් උඹට ඇති තරම්

    Ithin oka apitath balanna daapanko
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    තවුස් දම් පුරන්න... :eek: :eek: :eek: ගෙදර ඉදන් වඩන්න බෑ ද???

    ගෙදර ඉදන් පුලුවන් මම කිව්වේ උබට විශාල ශක්තියක් වගේ ඕනේ නම් ඒකට ගෙදර ඉදලා අනෙක් වැඩ එක්ක බෑ.
    එතකොට ඒකටම කාලය වැය කරලා හොදට ප්‍රගුණ කරන්න ඕනේ.