කුණ්ඩලීනි ශක්තිය

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    භාවනා කරලා කුණ්ඩලිනි ශක්තිය අවදි කරගන්න පුළුවන් මචන්. මම දන්න විදිහට අපේ ඇඟේ තියෙන චක්‍ර සේරම අවදි කරන එක තමයි ඕකෙන් කරන්නෙ. ඒ කියන්නෙ භාවනාවෙන් ප්‍රැක්ටිස් කරලා ඒක රිලීස් කරනවා. ගොඩක්ම ඔය හිමාලයේ ඉන්නවා කියන යෝගී වරුන් කුණ්ඩලිනි බලයෙන් තමයි ජිවත් වෙන්නේ. තර්ඩ් අයි ඕපන් වෙනවා මේකෙදි. හැබැයි පුතෝ මේක ආවට ගියාට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. චක්‍ර ඕපන් කරන්න නම් අපේ ඇඟේ strength ඒකට ඕන ගානට හදාගන්න ඕනේ. ඇඟ විතරක් නෙමෙයි මනසත් එක්කම. බලංගොඩ ආනන්ද මයිත්‍රී හාමුදුරුවෝ ඕක ගැන කියනවා. මම ලින්ක් එක දාන්නම්. ඒ හාමුදුරුවො දන්නා professor කෙනෙක් කුණ්ඩලිනි අවදි කරන්න ගිහින් පොර අන්තිමට paralyze වෙලා. මම දෙයක් කියන්නම්. ඔයාට ඔච්චරටම ඕව ගැන ආසයි නම් දන්න කෙනෙක්ගෙන් අහගෙන සමථ භාවනාව පුරුදු වෙන්න. ඔය හැමදේටම වැඩිය ඒක powerful.

    (මේකේ ඔක්කොම ටික අහන්න)
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    ඕවා ලේසියෙන් කරන්න පුලුවන් දේවල් නෙමෙයි.
    පොඩ්ඩක් හරි ලාබ අරමුණු කරගෙන කරොත් වෙන්නෙ නෑ
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මෙහෙමයි ඉස්සෙල්ලම කොන්ද කෙලින් වෙනව, ඊටපස්සෙ නවතින්නෙ නැතුව බඩ යන්න ගන්නව..එහෙම වෙනවනම් බාවනා කරනකොට ඔයගෙ අවදිවෙලා... මම නෙමෙයි කියන්නෙ වලස්මුල්ලෙ ලොක්ක
     
    presanth

    Active member
  • Apr 22, 2008
    942
    66
    28
    Colombo nemei
    Mulinma Kundalini gana ahuwe Joe Rogan podcast eke. Russell Brand saha wena Rogan ge yaluwo me Yoga kramaya practice karanawalu.
    Danna tharamin Bhawanawen saha yoga poses walin chakra activate karanna puluwan lu. PDF deka thunak udin pallen baluwa ea kale. Authenticity
    eka gana nam vouch karanna ba mata. Meke thiyena ewa karanna yanna epa danaganima pinisa witharai. Hamuduru kenekgen bhawanawa igena gathanam
    hondai kiyala thamai mata advice karanna puluwan.

    https://gofile.io/d/mMOSBf
     
    Attachments

    • kundalini.pdf
      776.5 KB · Views: 160
    Last edited:

    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400

    Thanks Bro