කුණාටුවක් නේද

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඊතලයෙන් පෙන්වන එක ලංකාව යටින් කුණාටුවක් වෙලා අරාබිය පැත්තට යනවා

    දැන් අරාබිය පැත්තේ තියෙන එකත් ලංකාව ආසන්නයේ තිබිලා ගියපු එකක්

    https://www.windy.com

    JafNbHh.png
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,044
    1
    28,490
    113
    අනේ දෙයියනේ ඔය කුණාටුවෙන් සෞදි අරාබිය, කටාර්, තූර්කිය හැදිගෑවිලා පලයන්
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අනේ දෙයියනේ ඔය කුණාටුවෙන් සෞදි අරාබිය, කටාර්, තූර්කිය හැදිගෑවිලා පලයන්
    දිවයිනපුරා ඇති වී තිබෙන ගෑස් හිඟය තව දින කිහිපයකින් අවසන් වන බව ලිට්රෝ ගෑස් සමාගමේ ප්‍රකාශිකාවක් පැවසුවාය.

    ගෑස් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන නැව් වල ඇති වු ප්‍රමාදයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව පැවසේ.

    ගෑස් රැගත් නෞකාවක් අද (29) පැමිණිමට නියමිතව තිබුණද එය එසේ නොපැමිණිම මීට හේතුව වී තිබේ. පවතින ගෑස් හිගය හේතුවෙන් නාගරික ජනතාව සහ හෝටල් , ආපනශාලා, බේකිරි හිමියන් ඇතුළු බොහෝ පිරිසක් අපහසුතාවට පත්ව සිටිති.

    ගෑස් මිල අඩු කිරීම නිසා ඉල්ලුමට සරිසල සැපයුමක් කළ නොහැකිවීමද මේ සඳහා බලපා තිබේ.

    ජනාධිපතිවරණ සමයේදී ඇතැම් වෙළෙන්දෝ ජනතාව අපහසුතාවයට පත් කිරීම සඳහා මෙවැනි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව තොරුතුරු ලැබී ඇතැයිද එම තොරතුරු මත වැටලීම් සිදු කරන බවද පාරිභෝගික අධිකාරියේ ප්‍රකාශයෙක් සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් විමසීමේදී කියා සිටියේ ගෑස් හිගය දිවයින පුරා ඇති බවත් සෞදි අරාබියේ ගෑස් අපනයනය 40% කින් අඩු කිරීම ඊට හේතුව බවත්ය.

    ( දිවයින 2019.10.29 )



    :lol::lol::lol::lol::lol::lol::lol: