ගියෙ නෑ යකෝ වරුසාව නිසා. ආයෙ යන්න වෙන්නෙ සඳුදට තමාමෙච්චර දවසක් නැවතිලා තිබුන වැස්ස ආපහු පටන්ගත්තේ අද අපේ @Heshan Daminda කොළඹ යනවනේ උගේ bluetooth speaker එක tax ගෙවලා අරගෙන ඒ සතුටට @Walter White නුයි Heshan Daminda යි වරායෙන් පන්නපු බෝතලේකුත් එක්ක දෙන්නා සෙට් වෙන්න නේ හදන්නේ