කුණාටුව ගිහිං ඉවර

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara

    මෙච්චර දවසක් නැවතිලා තිබුන වැස්ස ආපහු පටන්ගත්තේ අද අපේ @Heshan Daminda කොළඹ යනවනේ උගේ bluetooth speaker එක tax ගෙවලා අරගෙන ඒ සතුටට @Walter White නුයි Heshan Daminda යි වරායෙන් පන්නපු බෝතලේකුත් එක්ක දෙන්නා සෙට් වෙන්න නේ හදන්නේ​

    ගියෙ නෑ යකෝ වරුසාව නිසා. ආයෙ යන්න වෙන්නෙ සඳුදට තමා 😤
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,616
    8,349
    113
    December 2-3 wage wenawa whether eka normal wenna. Thaminadu athulata gihin oka iwara wenne
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    අඩෝ පහුගිය ටිකේ කූල් එකේ හිටියා සැපට.
    හෙට ඉඳන් අව්ව පායලා දාඩිය දාන්න ගත්තෝත් එපා වෙනවා බොලව්