කුණුහරැප කවි.....ද..?
1. පිස්සු පකේ බිජු එළියට ඇදලා
රාමා සුමනා පකාගෙන
තිත්ත තිබ්බටු පකාද ගනිමින්
මහපක ඇතුලේ ඔබාගෙන
ඇස්ස වසා උණු අළුවේ තම්බා
මහපක මිරිකා යුෂ රැගෙන
දස්ස ලෙසින් දත මුල තැබුවෝතින්
දත්ත රෝග දුරු වෙයි සැනිනා
2. අම්මත් දුවත් එක නැකතෙයි උපන්නේ
අම්මට වඩා දුව වැඩිමල් කියන්නේ
උම්මට උණු කරපු පැන් දුව නාන්නේ
මෙතුන් පදේ තෝරාලයි බත් කන්නේ
3. පොල්ල කෙලින් කර ඇතුලට දැම්ම වර
වල්ල වැනෙයි පොල්ලේ මුල දෑල වර
හොල්ල දෙතුන් විටයක් ඉද ඇද්ද වර
පොල්ල අගින් එතකොට වෑහේ වතුර
4. ලන්ඩ ලන්ඩ ටික ටික උඩ එයි දන්ඩ
දන්ඪ මැදින් කලලේ වැල් ලා ගන්ඩ
පැදුරේ වැටුනු විට පණ නැති වෙයි දන්ඩ
මෙතුන් පදේ නුවනින් තෝරා දෙන්ඩ
5. රෙද්ද උනාලා පැදුර එළාලා
දනකිඩ ගහලා ඉද ගන්නේ
දමන හිලක් ඇත මැද ඇණයක් ඇත
දැම්මොත් ලෙලි ඇරිලයි එන්නේ
උඩින් එකෙක් ඇත යටින් එකෙක් ඇත
උඩින් එකාමයි දගලන්නේ
ගජ හපනෙකි මෙය තෝරා දෙන අය
මෙතුන් පදේ තෝරා දෙන්නේ
6. වනේ එකෙක් ඇත කඳ මිස පණ නැත
පණ නැති දෙන්නෙක් එක් වෙන්නේ
ගුණේ කොහෙත් නැති එකෙක් ඇවිල්ලා
බැඳ පෙරළා ගෙන ගුටි දෙන්නේ
වදේ බැරිව ඔහු අඬයි විටින් විට
නඩුකටත් නැත පවසන්නේ
අනේ මේක තෝරලා බැලූවොත්
ඉතාම කදිමයි පද සන්නේ
7. අපේ රටේ හොර ගෑණු සියල්ලම
ගස්උඩ නැගිලාමයි ඉන්නේ
ඔපේ කොහෙත් නැති ලින අප්පුලා
ගෑණු තුරුල්ලේමයි ඉන්නේ
සැපේ නොදන්නා හොර මිනිසුන් රෑ
ගෑණු බදාගෙන ගෙට එන්නේ
අපේ ගෙදර හිමි දවල් දිනේ ගොස්
ගෑණු සමඟ කදිමට එන්නේ
8. ඇස් දසයකි අට බැල්මකි දෙකක් කණා
පය දහසකි අට පයකින් ගමන් යනා
මෙපස් දෙනෙකි පණ සතරකි සැරිසරනා
තේරු කෙනෙක් මේ පද තිරිදුනි හපනා
පුලුවන් නම් තොරගන්න.... කව්ද බලමු හපනා.....
උපුටා ගැනීම...
හෙළ ජන ගී සංග්රහය
එම්.ජී කුමාරපාල
mama Issuwe Methanin
Honda Nam Salakandooo
කුණුහරැප කවි.....ද..?
1. පිස්සු පකේ බිජු එළියට ඇදලා
රාමා සුමනා පකාගෙන
තිත්ත තිබ්බටු පකාද ගනිමින්
මහපක ඇතුලේ ඔබාගෙන
ඇස්ස වසා උණු අළුවේ තම්බා
මහපක මිරිකා යුෂ රැගෙන
දස්ස ලෙසින් දත මුල තැබුවෝතින්
දත්ත රෝග දුරු වෙයි සැනිනා

2. අම්මත් දුවත් එක නැකතෙයි උපන්නේ
අම්මට වඩා දුව වැඩිමල් කියන්නේ
උම්මට උණු කරපු පැන් දුව නාන්නේ
මෙතුන් පදේ තෝරාලයි බත් කන්නේ

3. පොල්ල කෙලින් කර ඇතුලට දැම්ම වර
වල්ල වැනෙයි පොල්ලේ මුල දෑල වර
හොල්ල දෙතුන් විටයක් ඉද ඇද්ද වර
පොල්ල අගින් එතකොට වෑහේ වතුර

4. ලන්ඩ ලන්ඩ ටික ටික උඩ එයි දන්ඩ
දන්ඪ මැදින් කලලේ වැල් ලා ගන්ඩ
පැදුරේ වැටුනු විට පණ නැති වෙයි දන්ඩ
මෙතුන් පදේ නුවනින් තෝරා දෙන්ඩ
5. රෙද්ද උනාලා පැදුර එළාලා
දනකිඩ ගහලා ඉද ගන්නේ
දමන හිලක් ඇත මැද ඇණයක් ඇත
දැම්මොත් ලෙලි ඇරිලයි එන්නේ
උඩින් එකෙක් ඇත යටින් එකෙක් ඇත
උඩින් එකාමයි දගලන්නේ
ගජ හපනෙකි මෙය තෝරා දෙන අය
මෙතුන් පදේ තෝරා දෙන්නේ
6. වනේ එකෙක් ඇත කඳ මිස පණ නැත
පණ නැති දෙන්නෙක් එක් වෙන්නේ
ගුණේ කොහෙත් නැති එකෙක් ඇවිල්ලා
බැඳ පෙරළා ගෙන ගුටි දෙන්නේ
වදේ බැරිව ඔහු අඬයි විටින් විට
නඩුකටත් නැත පවසන්නේ
අනේ මේක තෝරලා බැලූවොත්
ඉතාම කදිමයි පද සන්නේ
7. අපේ රටේ හොර ගෑණු සියල්ලම
ගස්උඩ නැගිලාමයි ඉන්නේ
ඔපේ කොහෙත් නැති ලින අප්පුලා
ගෑණු තුරුල්ලේමයි ඉන්නේ
සැපේ නොදන්නා හොර මිනිසුන් රෑ
ගෑණු බදාගෙන ගෙට එන්නේ
අපේ ගෙදර හිමි දවල් දිනේ ගොස්
ගෑණු සමඟ කදිමට එන්නේ
8. ඇස් දසයකි අට බැල්මකි දෙකක් කණා
පය දහසකි අට පයකින් ගමන් යනා
මෙපස් දෙනෙකි පණ සතරකි සැරිසරනා
තේරු කෙනෙක් මේ පද තිරිදුනි හපනා
පුලුවන් නම් තොරගන්න.... කව්ද බලමු හපනා.....
උපුටා ගැනීම...
හෙළ ජන ගී සංග්රහය
එම්.ජී කුමාරපාල
mama Issuwe Methanin
Code:
basnayaka blog
Honda Nam Salakandooo



