Ela Machan, Hamadama kiyana wachana wala hari theruma danagaththe ada thamai
Watinawa api wage unta mewa kiyala dunnata
මේකතාව නං සහතික ඇත්ත. මගේ යාලුවෙක් ඔය පයියගල නතර වෙලා වැඩ කරා. ඔතනින් යද්දී ඔය කියන දුම්රිය ස්ථානය මම කිහිප වතාවක්ම දැකල තියෙනවා. සිමෙන්ති වලින් හදපු පරණ පුවරුව ගහල තියෙනවා හරිම ලස්සනට පයියගල කියල. මම උගෙන් ඇහුවහම කොහෙද වැඩ කරන්නේ කියල මූ කිව්වා පයාගල කියල. මම ඌට ගේම ඉල්ලලා කිව්වා යකෝ පයාගල නෙමෙයි ඔය ගමේ නම පයියගල. අන්න එකයි ඇත්ත නම, උඹල ඕක චාටර් හින්ද වෙනස් කොරගෙන කිව්වට අපිටනං ඕක පයියගල ම තමයි යකෝ කියල
හික්ස්. ඌ සද්ද නැතුව හිටිය ඉතින් කැරි කාපු රිලවා වගේ