කුණුහරුප වචන වල හරි තේරුම

Nisal1991

Member
Jan 21, 2015
663
48
0
Ela Machan, Hamadama kiyana wachana wala hari theruma danagaththe ada thamai
Watinawa api wage unta mewa kiyala dunnata



මේකතාව නං සහතික ඇත්ත. මගේ යාලුවෙක් ඔය පයියගල නතර වෙලා වැඩ කරා. ඔතනින් යද්දී ඔය කියන දුම්රිය ස්ථානය මම කිහිප වතාවක්ම දැකල තියෙනවා. සිමෙන්ති වලින් හදපු පරණ පුවරුව ගහල තියෙනවා හරිම ලස්සනට පයියගල කියල. මම උගෙන් ඇහුවහම කොහෙද වැඩ කරන්නේ කියල මූ කිව්වා පයාගල කියල. මම ඌට ගේම ඉල්ලලා කිව්වා යකෝ පයාගල නෙමෙයි ඔය ගමේ නම පයියගල. අන්න එකයි ඇත්ත නම, උඹල ඕක චාටර් හින්ද වෙනස් කොරගෙන කිව්වට අපිටනං ඕක පයියගල ම තමයි යකෝ කියල :P හික්ස්. ඌ සද්ද නැතුව හිටිය ඉතින් කැරි කාපු රිලවා වගේ :lol:

:lol:
 

Sumith_Aiya

Member
Sep 15, 2014
47
4
0
අනේ මන්ද බන් සිංහල දන්නා උන්ට නම් දැන් ඕවා කියලා බැන්නාට අව්ලක් නැ
 

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    හොඳ පෝස්ට් එකක් සහෝදරයා!
    11.gif