මචං මම සාමාන්යෙන් ටොපියක්වත් කෑවත් කොලේ බිම දන්නේ නැති පොරක් එකත් ගෙදර අරන් එනවා, මේකයි අවුල අපේ ගෙදර අයින් කරපු ටයිල් කෑලි සහ හිස් විදුරු බෝතල් පිරුණු උර තුනක් තියෙනවා. කාර් එකේ දාගෙන අරන් යන්න පුළුවන්. මට මේ ටික ගිහින් දාගන්න ඕනි. පාරක් අයිනේ තියලා හෝ ගගකට දාන්න වගේ වැඩ නම් කරන්න බෑ. වලක් ගොඩ කරන තැනක් බලලා දාන්න ඉදියත් එහෙම එකක් සෙට් උනෙත් නැ. නගරසබවේ කුණු එකතු කරන තැනකට අරන් ගියොත් ගනීද මොකද කරන්න ඔනී කියපන්කො.....
