කුණු කූඩයට වැටුනු යහපාලනය

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    කුණු කූඩයට වැටුනු යහපාලනය

    එදා UNP ය යනු රටට හිතැති දේශය ගොඩනැංවිමෙහිලා මනා දැක් මකින් වැඩකල පක්ෂයකි සෙනානායක වරුන් පටන් ප්‍රේමදාස ඇතුලත් මුදලි ගාමිනි දිසානායක වැනි වැඩක් කල පොලොවේ පය ගසා මිනිසුන් සමග ජීවත් වූ මිනිසුන් සිටි UNP ය අද වන විට වික්‍රමසිංහ ලා විසින් බල්ලට දමා ඇත. ඔහු බලය ලබුන සැම විටම ඇන ගත්තේය
    93-94 , 2001-2004 , 2015 සිට 2018 මුල් බාගය වනවිට හොදටම ඇනගෙන ඇත කොටින්ම කීවොත් Address නැතිවී ඇත. රටේ අනාගතය දැන් ජනතාව තීරණය කර ඇත. වික්‍රමසිංහ සහ ඔහුගෙ එහෙයියන් සමග UNP යේ අනාගතයක් නොමැත බව political common sence ඇති රටේ මහජනතාවට දැනුනත් කැපුවත් කොල කියගන්නා ගොබ්බයින්ට නොවැට හෙන බවත් කොහෙත් ම එය ඔවුන් ම තීරණය කලයුතුදෙයක් වෙ.
    සිරිසේන ගැන කියන්නට දෙයක් නැත. පිනක් දහමක් කරගෙන යන තැනකට වැඩක් කරගත්තනම් කාහටත් හොදය.
    මහින්ද ගෙදර යවා අපි හොදටම ඇනගත්තේය. ඉන් හොදකුත් විය මහින්ද ගෙ අගය තවත් වැඩිවිය. මහින්දට ඔහුගේ වැරදි හදාගැනීමට ත් ජනතාවගේ සිතුම් පැතුම් හදුනාගැනීමත් කාලයක් ලැබින. 30 වසරක් පැවති ම්ලෙච්ච යුද්ධය නිමාකර රටේ කෙටිකාලීන මෙන්ම දිගුකාලීන අයෝජන රැසක් ඇතිකල මහින්ද ට පිටුපා කල වැරද්ද ලැබුන පලමු අවස්තාවෙනම ජනතාව නිවැරදි කලේය... ලාංකික අපි ගුනමකුවන් නොවන බව මොනවට කියාපෑමකි.
    මා මින් පෙර මහින්ද වෙනුවෙන් දැමූ POST, comment වලට Negative Rep සහ අප්‍රසන්න කක්ක පින්තුර එවමින් සිරිකොත අගුපිල්වල ලගින අසහනයෙන් පෙලෙන සුනඛයින් හට සිනහව කින් සංග්‍රහ කිරීමට කැමැත්තෙමි ඒ පක්ශාත් භාගයෙනි :P .
    අවසාන වශයෙන් එක්දෙයක් කීමට කැමැත්තෙමි ... මහින්ද හො පොහොට්ටුව වෙනුවෙනුන් කතා කරනු හො එවෙනුවෙන් පෙන්සිටින අය UNP කයිවාරු කාරයින් තරම් පෙනෙන්නට නොසිටියහ. නමුත් සද්ද නැතුව ගොස් යුතුකම ඉටුකොට ඇත.
    ඔබටත් රටටත් ජය !!!!!!

    Last edited:

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    UNP deserved to loose this time cause they needed a good kick in the ass to remind them of the reality.

    But I am sad that people in this country doesnt have another option than selecting Mahinda to cross over.

    You can fuck off your self to oblivion if you think I am going to argue with you about why Mahinda is the bad choice.... but If you know what I know first hand about the mahinda regime bro.. you would simply Cringe and drop dead.

    anyways... that would be my 2 cents
     
    • Like
    Reactions: madmax2016

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V

    UNP leadership seems to have no real feel about the general public
    this election was a slap in the face to both UNP and MY3
    hope they will do something for the betterment of the country without being selfish
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    UNP deserved to loose this time cause they needed a good kick in the ass to remind them of the reality.

    But I am sad that people in this country doesnt have another option than selecting Mahinda to cross over.

    You can fuck off your self to oblivion if you think I am going to argue with you about why Mahinda is the bad choice.... but If you know what I know first hand about the mahinda regime bro.. you would simply Cringe and drop dead.

    anyways... that would be my 2 cents

    bump
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    bp
     
    x% agrred bro ... but people doesn't have other choice ... atleast they doing something for country !!!
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    මා මින් පෙර මහින්ද වෙනුවෙන් දැමූ POST, comment වලට Negative Rep සහ අප්‍රසන්න කක්ක පින්තුර එවමින් සිරිකොත අගුපිල්වල ලගින අසහනයෙන් පෙලෙන සුනඛයින් හට සිනහව කින් සංග්‍රහ කිරීමට කැමැත්තෙමි ඒ පක්ශාත් භාගයෙනි :P .

    26.gif

    හික්... හිකිස්...කිරි කැණ්ඩිය...
     
    • Like
    Reactions: madmax2016

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Chandrika Nona den koheda? 33 ma paradai Aththanagallene.

    එයා දන්නෙ නැහැ එයාට එතැන ලැබුනෙ කොහොමද කියල ... අම්ම ගෙයි තාත්තා ගෙයි දේශපාලනය නිසයි රටට කල සේවය නිසයි .. මෙකි රට ගිහින් ඉගෙන ගෙන එව මෙහෙ apply කරන්න ගිහින් ඇන ගත්ත ... අනෙ ක වටෙ හිටපු උන් උන්ට ඕනෙ විදියට මෙයව USE කරා. ex: SB , තිලක් මාරපන ජානක පෙරේර ව කොලබ ට මාරු කරපු case එක ... පිස්සු මගුලක් බන් ...:growl::growl::growl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එයා දන්නෙ නැහැ එයාට එතැන ලැබුනෙ කොහොමද කියල ... අම්ම ගෙයි තාත්තා ගෙයි දේශපාලනය නිසයි රටට කල සේවය නිසයි .. මෙකි රට ගිහින් ඉගෙන ගෙන එව මෙහෙ apply කරන්න ගිහින් ඇන ගත්ත ... අනෙ ක වටෙ හිටපු උන් උන්ට ඕනෙ විදියට මෙයව USE කරා. ex: SB , තිලක් මාරපන ජානක පෙරේර ව කොලබ ට මාරු කරපු case එක ... පිස්සු මගුලක් බන් ...:growl::growl::growl:

    ඩෝප් සීන් බන් එයා...
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    කස්ටිය හෝ ගාල සාකච්ඡා meetings ජනාධිපති මැඳුරේ සිරිකොතේ පව් බං ඕං බල පල්ල
    අන්තිමේදී මොකුත් නෑ ... ලොකු වෙනසක් කිව්වට !!
    සිරාගේ ජාතිය ඇමතීම පොනිල් ගෙ විශේෂ ප්‍රකශ .. ඔවයෙ ඇති මගුලක් නැහැ . යහපාලනය දිය වෙනව දවසින් දවස එක නවත් වන්න මොන වයිමටවත් බැහැ ....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කස්ටිය හෝ ගාල සාකච්ඡා meetings ජනාධිපති මැඳුරේ සිරිකොතේ පව් බං ඕං බල පල්ල
    අන්තිමේදී මොකුත් නෑ ... ලොකු වෙනසක් කිව්වට !!
    සිරාගේ ජාතිය ඇමතීම පොනිල් ගෙ විශේෂ ප්‍රකශ .. ඔවයෙ ඇති මගුලක් නැහැ . යහපාලනය දිය වෙනව දවසින් දවස එක නවත් වන්න මොන වයිමටවත් බැහැ ....

    රනිල් ලොක්ක ඕව හිතුවෙ නෑ, එයා හිතුවෙ ලක්ෂ 58ක් ඡන්දෙ දුන්නෙ මැරෙණකම්ම වලංගුයි කියල. කොහොමද පාර්ලිමේන්තුවෙ දාපු පඩශෝ පාරවල්, ජෝකර් වගේ තනිකරම විපක්ෂය විහිලුවකට අරගෙන, කතාකරන්න වෙලාවක් දෙන්නෙ නැතුව, බහු බූත කරකර නටපු නාඩගම් ටික කොහොමද. නියම විපක්ෂයට කතාකරන්න වෙලාවක් දෙන්නෙ නැතුව. අර නිතරම දොයිය බබා කියන ඇමතිතුමයි නාඩගම් නටද්දි මෙහෙම වෙයි කියල හිතන්න නැතුව ඇති, කොහොමහරි මහ මැතිවරණයකට නොයා ඉන්නවිදියටම ඇණේ ගහගන්න දඟලනව ඇති.

    එගොඩහ යන්නෝ ...!!
    මෙගොඩහ යන්නෝ...!!
    තව කවුරුද එන්නේ...!!