කුණු ප්‍රතික්ෂේප කරති

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    කුණු ප්‍රතික්ෂේප කරති

    කරදියාන ප්‍රදේශවාසීහු කුණු ප්‍රතික්ෂේප කරති, කුණු ලොරි හරවා යවති :lol::lol:

    කරදියාන කසල අංගනයේ අවට ප්‍රදේශවාසීහු කොළඹ කුණු කරදියානට රැගෙන ඒමට විරෝධය පළ කරමින් අද (19) විරෝධතාවයේ නිරත වුහ.

    කොළඹ සිට පැමිණි බවුසර අටක් ඔවුහු යළි පිටත් කළහ. ප්‍රදේශය අවට පොලිස් ආරක්ෂාව තර කර
    ඇත.

    :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    My3 ලොකුවට සාකච්ඡා තියලා media ගෙනල්ලා ගත්ත සරල තීරණය මේකද?
    මුන්ට වාහනයක් ගන්න ඕන වුනොත් රෑ එළිවෙනකම් හරි පාර්ලිමේන්තුවේ රැස් කරලා නීති හදලා හරි වැඩේ කරාවි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්න හරි ඔය කොහෙවත් දාන්න දෙන්න හොඳ නෑ. සතියකට තාවකාලිකව කියල අපේ අයියල ඔතන තවත් කුණු කන්දක් හදන එකයි කරන්නෙ.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    අන්න හරි ඔය කොහෙවත් දාන්න දෙන්න හොඳ නෑ. සතියකට තාවකාලිකව කියල අපේ අයියල ඔතන තවත් කුණු කන්දක් හදන එකයි කරන්නෙ.

    ඔව් ඊට පස්සේ අයෙ එකෙක් දෙන්නෙක් මැරෙනකන් පැත්ත පළාතේ එන්නේ නෑ :growl::growl:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    My3 ලොකුවට සාකච්ඡා තියලා media ගෙනල්ලා ගත්ත සරල තීරණය මේකද?
    මුන්ට වාහනයක් ගන්න ඕන වුනොත් රෑ එළිවෙනකම් හරි පාර්ලිමේන්තුවේ රැස් කරලා නීති හදලා හරි වැඩේ කරාවි

    සිරාවට මැරුණ මිනිස්සුන්ගේ වටිනා කම් රු 100000 :(:(
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අන්න හරි ඔය කොහෙවත් දාන්න දෙන්න හොඳ නෑ. සතියකට තාවකාලිකව කියල අපේ අයියල ඔතන තවත් කුණු කන්දක් හදන එකයි කරන්නෙ.

    :yes::yes::yes:
    බ... බ....බ....
    මතක තියාගන්න
    චතුර ලොක්කට කිව්වනම් මොනවහරි කරයි...
    මිනිහ අවුරුදු 4 ඉඳල කසල වැඩ කොරල තියෙන්නෙ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නගර සභාවේ ඉන්න අයගේ ගෙවල්වලට ටික ටික ගිහින් දැම්ම නං හරි :D

    නගර සබාවේ අයගේ නෙමෙයි ඔය පැත්තේ දේශපාලකයොන්ගේ ගෙවල් ඉස්සරහටයි ගිහින් දාන්න ඕනේ:frown:
     
    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    :yes::yes::yes:
    බ... බ....බ....
    මතක තියාගන්න
    චතුර ලොක්කට කිව්වනම් මොනවහරි කරයි...
    මිනිහ අවුරුදු 4 ඉඳල කසල වැඩ කොරල තියෙන්නෙ.
    :lol::lol::lol::lol:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    පාර්ලි‌‌මේන්තු ක්රිදන්ගනයට හරි උන්ගේ නිල නිවසා වලට ගිහින් දැමනම් හරි

    අඩෝ ඉසුර දේවප්‍රියගේ ගෙදර ගිහින් දැම්ම නම් හරි :growl::growl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරි සන්තෝසයි.. පේන විදියට මෙච්චරකල් රජයන් වල යෝජනා සහ සාමාන්‍ය මහජනයාගේ මතයන් අතර සමානකමක් ඇත... එනම් හිස් වචන වේ...

    මහජනයා ලෙස කසල වර්ගීකරණයට උදව් වීම ඉතා මන්දෝත්සාහී ලෙස සිදුවූවා වාගේම රජයන් විදියට හරිහමන් තීරණයක් ලබාගත්තේද නැත.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නියමයි මන් දන්නා අය ඉන්නවා බෝකුන්දර.. පට්ට ගදයි බන් වැස්ස කාලෙට.. මේ කුණුත් දැම්මොත් සොරිම තමා.. දැන්ම නැවැත්තුව එක හොදයි
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    නියමයි මන් දන්නා අය ඉන්නවා බෝකුන්දර.. පට්ට ගදයි බන් වැස්ස කාලෙට.. මේ කුණුත් දැම්මොත් සොරිම තමා.. දැන්ම නැවැත්තුව එක හොදයි

    :yes::yes:
     
    • Like
    Reactions: ShreddeR

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    නියමයි මන් දන්නා අය ඉන්නවා බෝකුන්දර.. පට්ට ගදයි බන් වැස්ස කාලෙට.. මේ කුණුත් දැම්මොත් සොරිම තමා.. දැන්ම නැවැත්තුව එක හොදයි

    සිරාවට බන් :) දාන්න පටන් ගත්තොත් ඉවරයි පලාතම :(