කුණු ප්‍රශ්නයක්

ranga_uoc

Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    කුණු ප්‍රශ්නයක්

    මචන්ලා අපේ ගෙදර කුණු දාන්න ඉඩ නැහැ, මුළු ඉඩමේම ඉතින් ගෙදර. මහා ලොකු ඉඩමක් නෙවෙයි (පර්චස් 6). නගර සභාවෙන් එනවා සතියකට සැරයක් කුණු ගෙනියන්න. අපි ඉතින් ඉදුල්, කඩදාසි, plastic වෙන වෙනම තියනවා අරන් යන්න. අවුල තියෙන්නේ ඉදුල් තියන භාජනයේ දවසක් දෙකක් යනකොට පනුවෝ හැදෙනවා. එක දැක්කහම ජිවිතේ එපා වෙනවා. කුණු ගෙනියන අය කොහොම අරන් යනවද දන්නේ නැහැ. හැබැයි කොහොම හරි අරන් යනවා.

    මේකට කරන්න දෙයක් නැද්ද? ඉදුල් නරක් නොවී අඩුගානේ පනුවෝ හැදෙන්නේ නැතුව තියන්න විදිහක් නැද්ද?

    මේකට විසඳුමක් දීපල්ලකෝ. ලොකු උදව්වක් මචන්ලා...
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතිං බං ඉදුල් භාජනේ ෆ්‍රිජ් එකේ දාලා තියපං.. කුණු ගෙනියන දවසට එලියෙන් තියපං ...
     

    gcr

    Junior member
  • Oct 21, 2011
    77
    54
    18
    imageGen.ashx


    දවසකට සැරයක් මේක ගහන්න.
    ඉදුල් දාන්න විතරක් ඇරල ඩස්බින් එක හොදට සීල් වෙන්න වහලම තියන්න. :yes:

    මේක මටත් තිබ්බ ප්‍රශ්නයක්. :yes:
     
    • Like
    Reactions: ranga_uoc

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Chuti plastic bag wala dala gata gahala tiyapan machan.. o2 nathi nisa panuwo nathi wei.. ena dawasaka owa wena ekakata dala deepan..
     
    • Like
    Reactions: ranga_uoc

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    oya prashnema matat tiyenawa...... panuwe pirenawa ban bajane dawas dekak yanakota... kamati epawenawa
     

    ranga_uoc

    Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    ඉතිං බං ඉදුල් භාජනේ ෆ්‍රිජ් එකේ දාලා තියපං.. කුණු ගෙනියන දවසට එලියෙන් තියපං ...

    Hoda adahasak, eth ban kunu geniyanna enakan owa fridge eke thiyaganna ida na ban, ape podi fridge ekak thiyenne. :(

    Thanks for the idea machan...
     

    ranga_uoc

    Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    imageGen.ashx


    දවසකට සැරයක් මේක ගහන්න.
    ඉදුල් දාන්න විතරක් ඇරල ඩස්බින් එක හොදට සීල් වෙන්න වහලම තියන්න. :yes:

    මේක මටත් තිබ්බ ප්‍රශ්නයක්. :yes:

    Thanks for the idea machan...
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් අයින් කරන කෑම,මස්,
    වගේ ඒව ටොයිලට් එකට දාල ෆ්ලස් කරන්න පුලුවන්. ලොකු දේවල්නම් පොඩ්කරල
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඕක දැන් ගොඩක් එවුන්ට තියන ප්‍රශ්නයක් බන්. සමහර එවුන් මහ බලු වැඩක් කරනවා. උදේට වැඩට යන ගමන් කුණු මල්ල පාරේ විසි කරගෙන යනවා. දවසක් අපි මග රැකලා ඉදල කුණු දාන එකෙක් අල්ල ගෙන උගේ මුළු බයික් එක පුරාම කුණු බෑග් එල්ලලා ඇරියා. උ එදායින් පස්සේ තාම දැක්කේ නෑ.:lol:
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ඕක දැන් ගොඩක් එවුන්ට තියන ප්‍රශ්නයක් බන්. සමහර එවුන් මහ බලු වැඩක් කරනවා. උදේට වැඩට යන ගමන් කුණු මල්ල පාරේ විසි කරගෙන යනවා. දවසක් අපි මග රැකලා ඉදල කුණු දාන එකෙක් අල්ල ගෙන උගේ මුළු බයික් එක පුරාම කුණු බෑග් එල්ලලා ඇරියා. උ එදායින් පස්සේ තාම දැක්කේ නෑ.:lol:

    සිරාවට බන්,, ##සිගේ පුතීල සෙට් එකක් ඉන්නවා පාරේ දාගෙන යනවා වාහනවලට අහුවෙන්න.. තමන් ජීවත්වෙන පරිසරය කියල හිතන්න තරන්වත් මොලයක් නෑ..
     

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    මචන් අයින් කරන කෑම,මස්,
    වගේ ඒව ටොයිලට් එකට දාල ෆ්ලස් කරන්න පුලුවන්. ලොකු දේවල්නම් පොඩ්කරල

    ජොක්ස් නෙමේ බන් දවස අවසානේ සෙරම කුනු වෙන මස්(කටු නැතුව)එලවලු වගේ ඒව බාස්කට් එකකට දාල වතුර පුරවල යවන්න.

    bate hirawei gono. boka naanna wenne