කුන්ඩලිනිය කෙලියා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    මේකට ශෛලිගතෙන් ලියන්න මගේ ප්‍රාචින අවසානේ ලකුනු මදි. උබලාම හිතන විදිහකට වදාරගනිල්ලා. අන්ඩකන්ට්‍රොල් බට් ක්‍රිටිකල්
    කොරොනා කෙල නැතුව අරිනවා ඇරිල්ලක් මේක කියවගන්න පුලුවන්නම්

    20201101_201132.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට නම් කියන්ඩ වෙන්නෙ මාලිoග දෙස බලනු කියල තමයි,


    corona wasangathayak kiyana ekai malingage athe awulai nodanna uba wage wal gona mati harakekegen meeta wada wena comment ekak blaporoththu wenna be ban. paw ban ubala.
    eliyantha white ta oka karanna puluwan nam oka kalinma America , china gihin loku amont ekakata wede karala.
    maha ewunta corona fund ekata apu sllli walata ganan pennanna ona kamata me wage gon weda karala andanawa.
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    මුනුත් දන්නවා මේ කරන එක කිසි ඵලක් නෑ කියල.
    කුලියට කහින @erozan වගේ කුණු සාඩිං බයියොයි මුන්ගෙ පක්ෂෙට ඡන්දෙ දීපු ගම්වල ඉන්න නූගත් හැත්තයි විතරයි මේකට ෂෝයි ෂෝයි කියන්නෙ.

    @erozan කෝ බන් අර plastic බෝතලේ හිටිය නාගය, බැයි ද නාග ලෝකෙන් sup එකක් ගන්න ජනාධිපතිවරෙනට ගත්ත වගේ?
     
    • Haha
    Reactions: dilann and SLK_sri

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    මට නම් කියන්ඩ වෙන්නෙ මාලිoග දෙස බලනු කියල තමයි,

    දැන් මූව අගෝස්තු වල ඉන්දියාවට ත් යැවුවා නේද? කෝ දැන් ඉන්දියාවට කුණ්ඩලීන ශක්තියෙන් ඉන්දියාවට හරි ගියාද?

    කමක් නැහැ, උඹ ලැට් හෝදන එකානෙ, එලියන්ත වයිට් ගෙ ලැට් එකත් හෝදපන්

    https://ceylontoday.lk/news/spiritu...19-patients-in-india-dr-white-to-fly-to-india
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,565
    5,465
    113
    දැන් මූව අගෝස්තු වල ඉන්දියාවට ත් යැවුවා නේද? කෝ දැන් ඉන්දියාවට කුණ්ඩලීන ශක්තියෙන් ඉන්දියාවට හරි ගියාද?

    කමක් නැහැ, උඹ ලැට් හෝදන එකානෙ, එලියන්ත වයිට් ගෙ ලැට් එකත් හෝදපන්

    https://ceylontoday.lk/news/spiritu...19-patients-in-india-dr-white-to-fly-to-india
    Lol lol lol
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    මට නම් කියන්ඩ වෙන්නෙ මාලිoග දෙස බලනු කියල තමයි,

    කොල්ලො කාරයෙක් නෙවෙයිනේ බං. මට බැ මාලිංගව බලන්න. ඔයාව තරහා කරන්නත් බැරි නිසා ඕනාම නම් මාලිංගගේ වයිෆ් දිහා බලන්නම්.