3rd eye chakra භාවනාව කරනකොට නලල නලියන බවක් දැනෙනව ඒත් එතනින් එහාට මොනවා කරන්න ද තේරෙන්නෙ නෑ. මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් කොහොම ද?
අලුයම් කාලයේ භාවනා කරන්න. දැඩි ආයාසයකින් කරන්න එපා. සැහැල්ලුවෙන් සිත එකඟ වෙන්න ඉඩ දෙන්න. කපුරු තෙල් බිංදුවක් නළලේ ගාගෙන භාවනාව කරනවා නම් හොඳයි3rd eye chakra භාවනාව කරනකොට නලල නලියන බවක් දැනෙනව ඒත් එතනින් එහාට මොනවා කරන්න ද තේරෙන්නෙ නෑ. මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් කොහොම ද?
භාවනාවේ ග්රෝත් එකක් තියෙනවා කියලා දැනගන්නෙ කොහොමද ?අලුයම් කාලයේ භාවනා කරන්න. දැඩි ආයාසයකින් කරන්න එපා. සැහැල්ලුවෙන් සිත එකඟ වෙන්න ඉඩ දෙන්න. කපුරු තෙල් බිංදුවක් නළලේ ගාගෙන භාවනාව කරනවා නම් හොඳයි
මට නම් මුලින්ම ශරීරය නැති බවක් දැනුනා. කොළ පාටට හුරු දීප්තිමත් කහපාට ආලෝක ධාරාවන් පේන්න ගන්නවා. කාලයත් එක්ක අනෙක් අයට නොදැනෙන කරුණු වැටහෙන්න පටන් ගන්නවා. මේ ගැන මම ත්‍රෙඩ් එකක් දාලා ඇති බලන්න. මාංශ ආහාර වලින් පුළුවන් තරම් වැළකෙන එක හොඳයි. මම නම් භාවනා කරන දවස්වල උදේ ආහාර වේල විතරයි ගන්නේ. හැන්දෑවට එළවලු සුප් එකක්, ලුණු කැඳ වගේ තමයි ගන්නේ.භාවනාවේ ග්රෝත් එකක් තියෙනවා කියලා දැනගන්නෙ කොහොමද ?
මස් මාලු කන එක අවුල් ද?
ප්‍රොෆයිල් එක බලන්න බෑ lock නෙ ලින්ක් එක දාන්නකො ඒකෙ.මට නම් මුලින්ම ශරීරය නැති බවක් දැනුනා. කොළ පාටට හුරු දීප්තිමත් කහපාට ආලෝක ධාරාවන් පේන්න ගන්නවා. කාලයත් එක්ක අනෙක් අයට නොදැනෙන කරුණු වැටහෙන්න පටන් ගන්නවා. මේ ගැන මම ත්‍රෙඩ් එකක් දාලා ඇති බලන්න. මාංශ ආහාර වලින් පුළුවන් තරම් වැළකෙන එක හොඳයි. මම නම් භාවනා කරන දවස්වල උදේ ආහාර වේල විතරයි ගන්නේ. හැන්දෑවට එළවලු සුප් එකක්, ලුණු කැඳ වගේ තමයි ගන්නේ.
ප්‍රොෆයිල් එක බලන්න බෑ lock නෙ ලින්ක් එක දාන්නකො ඒකෙ.
කොච්චර කාලයක් යනවද?
ඒ නලියන වෙලාවට surgical blade එකකින් පොඩ්ඩක් ඉරක් අඳින්න ඕනේ නලලේ හරහට.. එතකොට third eye open වෙනවා..
ගස් වලට පන තියෙනවාද නැද්ද?මට නම් මුලින්ම ශරීරය නැති බවක් දැනුනා. කොළ පාටට හුරු දීප්තිමත් කහපාට ආලෝක ධාරාවන් පේන්න ගන්නවා. කාලයත් එක්ක අනෙක් අයට නොදැනෙන කරුණු වැටහෙන්න පටන් ගන්නවා. මේ ගැන මම ත්‍රෙඩ් එකක් දාලා ඇති බලන්න. මාංශ ආහාර වලින් පුළුවන් තරම් වැළකෙන එක හොඳයි. මම නම් භාවනා කරන දවස්වල උදේ ආහාර වේල විතරයි ගන්නේ. හැන්දෑවට එළවලු සුප් එකක්, ලුණු කැඳ වගේ තමයි ගන්නේ.
මම හිතන්නේ ගස් වලට පණ තියෙනවා.ගස් වලට පන තියෙනවාද නැද්ද?
Third leg එක නලියනවා නම් මොකක්ද්ද කරන්න ඔනිඒ නලියන වෙලාවට surgical blade එකකින් පොඩ්ඩක් ඉරක් අඳින්න ඕනේ නලලේ හරහට.. එතකොට third eye open වෙනවා..
එතකොට ඇයි මස මාලු කන්න එපා, මැල්ලුම් කෑවට කමක් නැ කියන්නෙ, එකත් ප්‍රාන ගාත නෙමම හිතන්නේ ගස් වලට පණ තියෙනවා.
දැන් මම කොහෙද මස් මාලු කන්න එපා, මැල්ලුම් කෑවට කමක් නෑ කියලා තියෙන්නේඑතකොට ඇයි මස මාලු කන්න එපා, මැල්ලුම් කෑවට කමක් නැ කියන්නෙ, එකත් ප්‍රාන ගාත නෙ
Third leg එක නලියනවා නම් මොකක්ද්ද කරන්න ඔනි