කුන්ඩලීනි භාවනා කරල තියෙන අය එන්න

Suwaris2

Active member
  • Sep 1, 2022
    313
    174
    43
    3rd eye chakra භාවනාව කරනකොට නලල නලියන බවක් දැනෙනව ඒත් එතනින් එහාට මොනවා කරන්න ද තේරෙන්නෙ නෑ. මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් කොහොම ද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113

    අලුයම් කාලයේ භාවනා කරන්න. දැඩි ආයාසයකින් කරන්න එපා. සැහැල්ලුවෙන් සිත එකඟ වෙන්න ඉඩ දෙන්න. කපුරු තෙල් බිංදුවක් නළලේ ගාගෙන භාවනාව කරනවා නම් හොඳයි
     
    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    අලුයම් කාලයේ භාවනා කරන්න. දැඩි ආයාසයකින් කරන්න එපා. සැහැල්ලුවෙන් සිත එකඟ වෙන්න ඉඩ දෙන්න. කපුරු තෙල් බිංදුවක් නළලේ ගාගෙන භාවනාව කරනවා නම් හොඳයි
    භාවනාවේ ග්‍රෝත් එකක් තියෙනවා කියලා දැනගන්නෙ කොහොමද ?
    මස් මාලු කන එක අවුල් ද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    භාවනාවේ ග්‍රෝත් එකක් තියෙනවා කියලා දැනගන්නෙ කොහොමද ?
    මස් මාලු කන එක අවුල් ද?
    මට නම් මුලින්ම ශරීරය නැති බවක් දැනුනා. කොළ පාටට හුරු දීප්තිමත් කහපාට ආලෝක ධාරාවන් පේන්න ගන්නවා. කාලයත් එක්ක අනෙක් අයට නොදැනෙන කරුණු වැටහෙන්න පටන් ගන්නවා. මේ ගැන මම ත්‍රෙඩ් එකක් දාලා ඇති බලන්න. මාංශ ආහාර වලින් පුළුවන් තරම් වැළකෙන එක හොඳයි. මම නම් භාවනා කරන දවස්වල උදේ ආහාර වේල විතරයි ගන්නේ. හැන්දෑවට එළවලු සුප් එකක්, ලුණු කැඳ වගේ තමයි ගන්නේ.
     
    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    මට නම් මුලින්ම ශරීරය නැති බවක් දැනුනා. කොළ පාටට හුරු දීප්තිමත් කහපාට ආලෝක ධාරාවන් පේන්න ගන්නවා. කාලයත් එක්ක අනෙක් අයට නොදැනෙන කරුණු වැටහෙන්න පටන් ගන්නවා. මේ ගැන මම ත්‍රෙඩ් එකක් දාලා ඇති බලන්න. මාංශ ආහාර වලින් පුළුවන් තරම් වැළකෙන එක හොඳයි. මම නම් භාවනා කරන දවස්වල උදේ ආහාර වේල විතරයි ගන්නේ. හැන්දෑවට එළවලු සුප් එකක්, ලුණු කැඳ වගේ තමයි ගන්නේ.
    ප්‍රොෆයිල් එක බලන්න බෑ lock නෙ ලින්ක් එක දාන්නකො ඒකෙ.
    කොච්චර කාලයක් යනවද?
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    ඒ නලියන වෙලාවට surgical blade එකකින් පොඩ්ඩක් ඉරක් අඳින්න ඕනේ නලලේ හරහට.. එතකොට third eye open වෙනවා..
    GIF by Cinecom.net
     
    • Haha
    Reactions: supun_sg

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,378
    113
    මට නම් මුලින්ම ශරීරය නැති බවක් දැනුනා. කොළ පාටට හුරු දීප්තිමත් කහපාට ආලෝක ධාරාවන් පේන්න ගන්නවා. කාලයත් එක්ක අනෙක් අයට නොදැනෙන කරුණු වැටහෙන්න පටන් ගන්නවා. මේ ගැන මම ත්‍රෙඩ් එකක් දාලා ඇති බලන්න. මාංශ ආහාර වලින් පුළුවන් තරම් වැළකෙන එක හොඳයි. මම නම් භාවනා කරන දවස්වල උදේ ආහාර වේල විතරයි ගන්නේ. හැන්දෑවට එළවලු සුප් එකක්, ලුණු කැඳ වගේ තමයි ගන්නේ.
    ගස් වලට පන තියෙනවාද නැද්ද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    එතකොට ඇයි මස මාලු කන්න එපා, මැල්ලුම් කෑවට කමක් නැ කියන්නෙ, එකත් ප්‍රාන ගාත නෙ
    දැන් මම කොහෙද මස් මාලු කන්න එපා, මැල්ලුම් කෑවට කමක් නෑ කියලා තියෙන්නේ