කොච්චර කොන්ද කෙලින් තියාගෙන හිටියත් දන්නෙම නැතුව නැමෙනවනේ බන්..
කොන්දක් වැඩක් වෙන්නැහැ කොහොමත් සමාධියට පත් වුනහම, bodily sensations දැනෙන්නේ නැහැ
ප්‍රස්නේ ඔහොම එක දිගට වැරදි ඉරියව්වෙන් ඉදලා muscles pain, nerves compressions ඇති වෙන්න පුලුවන් එක
කොච්චර කොන්ද කෙලින් තියාගෙන හිටියත් දන්නෙම නැතුව නැමෙනවනේ බන්..
කුණ්ඩලනී භාවනාව කියල දෙයක් වේදයේ වත් හෙළයේ වත් නෑ. බවනාවෙන් ලබන එක් පලයක් තමා කුණ්ඩලනී ශක්තිය.එම ශක්තියේ අර්ථකත්නත් 90% වැරදී.කුන්දලිනියෝග භාවනා කරන කෙනෙක් ට පවුල් ජිවිතයක් ගත කල හැකිද?
භාවනාවට යොමු වෙන්න කලින් යොගා වලට යොමු නොවුනොත් ප්‍රතිපල ගන්න පෙර පින(සංසාර පුරුද්ද) තියෙන්න ඕනා.කාමය, රාගය, සහිත සාමාන්‍ය පුද්ගලයෙකුට මෙම භාවනා කටයුතු වල යෙදිය හැකිද?
ඔව්ප්රථිපල ලැබිය හැකිද?
දකින කෝණය වෙනස් වෙනවා(ඇහැට පෙනීම නෙමේ) තවත් ආත්මයකට ලබා දියයුතු සැබෑ ගරුත්වය වැටහෙන්න ගන්නවා(සියල්ල සරලව කිවුවේ)(සරලවම මේ අහන්නේ sex කරන්න පුලුවන්ද? sex feelings දැනෙන්න පුලුවන්ද? අව්ලක් නැද්ද කියන එක.)
බවනාවෙන් ලබන එක් පලයක් තමා කුණ්ඩලනී ශක්තිය
කොන්දක් වැඩක් වෙන්නැහැ කොහොමත් සමාධියට පත් වුනහම, bodily sensations දැනෙන්නේ නැහැ
ප්‍රස්නේ ඔහොම එක දිගට වැරදි ඉරියව්වෙන් ඉදලා muscles pain, nerves compressions ඇති වෙන්න පුලුවන් එක

yako boru ne uba kiyala tiyenne. man hithuwe ubata open wela athi kiyalaමමත් භාවනා කළා මාස ගාණක්. ඔය කියන තුන්වෙනි ඇහැක් නම් පහළවුනේ නෑ. ඊට පස්සේ වැඩේ අතඇරලා දැම්මා. හැබැයි හොඳටම සිත එකඟ කරගන්න පුළුවන් උනා. එක එක ආලෝක ධාරාවන් පෙනුනා. මොනවද කියන්න හරියට දන්නේ නෑ
කෝ ත්රෙඩ් එක්....මට නම් මුලින්ම ශරීරය නැති බවක් දැනුනා. කොළ පාටට හුරු දීප්තිමත් කහපාට ආලෝක ධාරාවන් පේන්න ගන්නවා. කාලයත් එක්ක අනෙක් අයට නොදැනෙන කරුණු වැටහෙන්න පටන් ගන්නවා. මේ ගැන මම ත්‍රෙඩ් එකක් දාලා ඇති බලන්න. මාංශ ආහාර වලින් පුළුවන් තරම් වැළකෙන එක හොඳයි. මම නම් භාවනා කරන දවස්වල උදේ ආහාර වේල විතරයි ගන්නේ. හැන්දෑවට එළවලු සුප් එකක්, ලුණු කැඳ වගේ තමයි ගන්නේ.
එහෙම නලියද්දි මොනවද කරන්නේ දිගම භාවනාව කරන්නද කොහොමද?හා හා කට කට![]()
එහෙම වෙන්නේ නැ කෙලින්ම බුද්ධත්වය කියන තත්වයට පත්වෙන්නේ..ඕකට ලෞකික උත්තරයක් දෙන්න හරියටම දන්නැහැ මන්, කොහොම හරි පෘථක්ජන අය වගේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් stages පාස් කරන්නැහැ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙද්දි මන් දන්න විදිහට
පුළුවන්කුන්දලිනියෝග භාවනා කරන කෙනෙක් ට පවුල් ජිවිතයක් ගත කල හැකිද? කාමය, රාගය, සහිත සාමාන්‍ය පුද්ගලයෙකුට මෙම භාවනා කටයුතු වල යෙදිය හැකිද? ප්‍රථිපල ලැබිය හැකිද?
(සරලවම මේ අහන්නේ sex කරන්න පුලුවන්ද? sex feelings දැනෙන්න පුලුවන්ද? අව්ලක් නැද්ද කියන එක.)
නලියන්න දීලා නලියන එක ගැන හිතන්න එක අරමුණක් කරගන්න. භාවනා කරනවා කියල ඕන අරමුණක් එක අරමුණක සිත පිහියුවා ගන්න. අනාපානසතියෙදි හුස්ම වගේ තමයි...භාවනා කරන්න ඉඳ ගත්තම මගේ පුක නලියන්න පටන් ගන්නවා.
ඒකට මොකද්ද කරන්න ඕන.
හන්සිවෙලා කරපිය...නින්ද නොයා..ඕන වෙන්න සිහියෙන් අරමුණ ගැන විත්රක් හිතන එක..ඕනම අරමුණක්...කොච්චර කොන්ද කෙලින් තියාගෙන හිටියත් දන්නෙම නැතුව නැමෙනවනේ බන්..
අඩේ මාරු බන්. මේක දැක්කේ නෑ නේ මම,,
ඉදින් නිකන්ම ඇස අරුනා . බැලුව සීරීස් විතරයි ඔලුවේ දිව්වේ . 4:44 වෙලාව . මට සෑහෙන ගේමක් දෙන්න වෙයි වගේ
භාවනා කරද්දී ඉඳගන්න සිස්ටම් එකට කකුල් නමන්න බහ රිදෙනවා
අඩෝ අපේ අම්මට ඔය හුස්ම රැල්ල කියන එක සෙට් වෙනවලු. මටනං රැල්ලක් තියා මොකක්වත් තේරෙන්නෙ නෑ. . ආනාපානසතිය තමා කොරන්නෙ. වෙන ඒවනං දනෙ නා. අඩෝ කොන්ද හේත්තු කරගෙන පුටුවෙ ඉන්න එක අව්ල් දඅපෝ ඔහොම බැ. විනාඩි 15 න් මොනා කරන්නද.
ආනාපානසතිය කරනවනම් කොන්දයි, ඔලුවයි හොදට කෙලින් තියන් කරන්න ඕනේ, නැත්තම් ටික වෙලාවක් කරද්දි මාංශපේශි වල පොඩි, පොඩ් වේදනා ඇති වෙලා, නහයේ අග හුස්ම රැල්ල වදින එක දැනෙන්නැති වෙනවා. අනිත් කමටහන් පහසු විදිහකින් වඩන්න පුලුවන්.
beginner කෙනෙක් එක දිගට පැය 1.30 - 2 වත් කරන්න ඕනේ අඩුම එක දිගට.
සිස්ටම් ඕන්නැ, පහසු විදිහකට නවන් කරපන්.
------ Post added on Nov 16, 2025 at 4:53 PM
අඩෝ අපේ අම්මට ඔය හුස්ම රැල්ල කියන එක සෙට් වෙනවලු. මටනං රැල්ලක් තියා මොකක්වත් තේරෙන්නෙ නෑ. . ආනාපානසතිය තමා කොරන්නෙ. වෙන ඒවනං දනෙ නා. අඩෝ කොන්ද හේත්තු කරගෙන පුටුවෙ ඉන්න එක අව්ල් ද
mamath try kala ban mata oya හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ. mokakda ban karanne mekataහේත්තු කරන් හිටියට අවුලක් නැ හැබැයි කෙලින් තියෙන්න ඕනේ කොන්දයි, බෙල්ලයි. හේත්තු වෙලා ඉන්න පෘෂ්ඨයට ගොඩක් බර දුන්නොත්, රියැක්ෂන් ෆෝස් එක නිසා මාංශපේශි වල වේදනා එන්න පුලුවන් පොඩි. එතකොට හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ.
සියුම් දැනීමක් ඇති වෙන්නේ නහයේ හිල ඉස්සරහා වදිද්දි. බලන් ඉන්න ටිකක් වෙලා එතකොට දැනෙයි.
mamath try kala ban mata oya හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ. mokakda ban karanne mekata
විශේෂ හේතුවක් නෑ , නිකන් ආසාවට කරන්න try කලේභාවනා කරන හේතුව මොකක්ද?
3rd eye chakra භාවනාව කරන්න ඉගෙනගත්තෙ කොහෙන්ද කාගෙන්ද..3rd eye chakra භාවනාව කරනකොට නලල නලියන බවක් දැනෙනව ඒත් එතනින් එහාට මොනවා කරන්න ද තේරෙන්නෙ නෑ. මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් කොහොම ද?
ඒ කියන්නෙ භාවනා කරනකොට අතපය හිරි වැටෙනවද...මට නම් මුලින්ම ශරීරය නැති බවක් දැනුනා. කොළ පාටට හුරු දීප්තිමත් කහපාට ආලෝක ධාරාවන් පේන්න ගන්නවා. කාලයත් එක්ක අනෙක් අයට නොදැනෙන කරුණු වැටහෙන්න පටන් ගන්නවා. මේ ගැන මම ත්‍රෙඩ් එකක් දාලා ඇති බලන්න. මාංශ ආහාර වලින් පුළුවන් තරම් වැළකෙන එක හොඳයි. මම නම් භාවනා කරන දවස්වල උදේ ආහාර වේල විතරයි ගන්නේ. හැන්දෑවට එළවලු සුප් එකක්, ලුණු කැඳ වගේ තමයි ගන්නේ.
විශේෂ හේතුවක් නෑ , නිකන් ආසාවට කරන්න try කලේ
මොකක්ද මේ කසින භාවනාව කියන්නේ ? කොහොමද කරන්න ඕන ?නිවන් දකින්න, විපස්සනාවට හරවගන්න ගැලපෙනම භාවනාව තමයි ආනාපානසතිය, imo.
ඒ ඇරෙන්න ලෞකික ධ්‍යාන ලබාගන්න බලාපොරොත්තුවක්නම් තියෙන්නේ, කසින භාවනාව කරන්න, හුස්ම රැල්ල දැනෙන්නේ නැත්තම්.
ආසාව කාමච්ඡන්ද නීවරණයට අයිති වෙන්නේ. ආසාව නිසාම භාවනාවේ දියුණුව නැති වෙන්න පුලුවන්. ඒ නිසා උපේක්ෂාවෙන්ම කරන්න.
මොකක්ද මේ කසින භාවනාව කියන්නේ ? කොහොමද කරන්න ඕන ?