කුන්ඩලීනි භාවනා කරල තියෙන අය එන්න

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    කොච්චර කොන්ද කෙලින් තියාගෙන හිටියත් දන්නෙම නැතුව නැමෙනවනේ බන්..

    කොන්දක් වැඩක් වෙන්නැහැ කොහොමත් සමාධියට පත් වුනහම, bodily sensations දැනෙන්නේ නැහැ

    ප්‍රස්නේ ඔහොම එක දිගට වැරදි ඉරියව්වෙන් ඉදලා muscles pain, nerves compressions ඇති වෙන්න පුලුවන් එක
     
    • Wow
    Reactions: Naughtykolla48

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    කුන්දලිනියෝග භාවනා කරන කෙනෙක් ට පවුල් ජිවිතයක් ගත කල හැකිද?
    කුණ්ඩලනී භාවනාව කියල දෙයක් වේදයේ වත් හෙළයේ වත් නෑ. බවනාවෙන් ලබන එක් පලයක් තමා කුණ්ඩලනී ශක්තිය.එම ශක්තියේ අර්ථකත්නත් 90% වැරදී.
    කාමය, රාගය, සහිත සාමාන්‍ය පුද්ගලයෙකුට මෙම භාවනා කටයුතු වල යෙදිය හැකිද?
    භාවනාවට යොමු වෙන්න කලින් යොගා වලට යොමු නොවුනොත් ප්‍රතිපල ගන්න පෙර පින(සංසාර පුරුද්ද) තියෙන්න ඕනා.
    ප්‍රථිපල ලැබිය හැකිද?
    ඔව්
    (සරලවම මේ අහන්නේ sex කරන්න පුලුවන්ද? sex feelings දැනෙන්න පුලුවන්ද? අව්ලක් නැද්ද කියන එක.)
    දකින කෝණය වෙනස් වෙනවා(ඇහැට පෙනීම නෙමේ) තවත් ආත්මයකට ලබා දියයුතු සැබෑ ගරුත්වය වැටහෙන්න ගන්නවා(සියල්ල සරලව කිවුවේ)
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,704
    11,512
    113
    හඳට කිට්ටුව
    කොන්දක් වැඩක් වෙන්නැහැ කොහොමත් සමාධියට පත් වුනහම, bodily sensations දැනෙන්නේ නැහැ

    ප්‍රස්නේ ඔහොම එක දිගට වැරදි ඉරියව්වෙන් ඉදලා muscles pain, nerves compressions ඇති වෙන්න පුලුවන් එක

    :shocked: :shocked:
     
    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    මමත් භාවනා කළා මාස ගාණක්. ඔය කියන තුන්වෙනි ඇහැක් නම් පහළවුනේ නෑ. ඊට පස්සේ වැඩේ අතඇරලා දැම්මා. හැබැයි හොඳටම සිත එකඟ කරගන්න පුළුවන් උනා. එක එක ආලෝක ධාරාවන් පෙනුනා. මොනවද කියන්න හරියට දන්නේ නෑ
    yako boru ne uba kiyala tiyenne. man hithuwe ubata open wela athi kiyala
     
    • Like
    Reactions: wissnshaftler

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    මට නම් මුලින්ම ශරීරය නැති බවක් දැනුනා. කොළ පාටට හුරු දීප්තිමත් කහපාට ආලෝක ධාරාවන් පේන්න ගන්නවා. කාලයත් එක්ක අනෙක් අයට නොදැනෙන කරුණු වැටහෙන්න පටන් ගන්නවා. මේ ගැන මම ත්‍රෙඩ් එකක් දාලා ඇති බලන්න. මාංශ ආහාර වලින් පුළුවන් තරම් වැළකෙන එක හොඳයි. මම නම් භාවනා කරන දවස්වල උදේ ආහාර වේල විතරයි ගන්නේ. හැන්දෑවට එළවලු සුප් එකක්, ලුණු කැඳ වගේ තමයි ගන්නේ.
    කෝ ත්රෙඩ් එක්....

    හා හා කට කට :baffled:
    එහෙම නලියද්දි මොනවද කරන්නේ දිගම භාවනාව කරන්නද කොහොමද?
    ------ Post added on Nov 16, 2025 at 2:10 AM

    ඕකට ලෞකික උත්තරයක් දෙන්න හරියටම දන්නැහැ මන්, කොහොම හරි පෘථක්ජන අය වගේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් stages පාස් කරන්නැහැ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙද්දි මන් දන්න විදිහට
    එහෙම වෙන්නේ නැ කෙලින්ම බුද්ධත්වය කියන තත්වයට පත්වෙන්නේ..
    ------ Post added on Nov 16, 2025 at 3:14 AM

    කුන්දලිනියෝග භාවනා කරන කෙනෙක් ට පවුල් ජිවිතයක් ගත කල හැකිද? කාමය, රාගය, සහිත සාමාන්‍ය පුද්ගලයෙකුට මෙම භාවනා කටයුතු වල යෙදිය හැකිද? ප්‍රථිපල ලැබිය හැකිද?
    (සරලවම මේ අහන්නේ sex කරන්න පුලුවන්ද? sex feelings දැනෙන්න පුලුවන්ද? අව්ලක් නැද්ද කියන එක.)
    පුළුවන්
    ------ Post added on Nov 16, 2025 at 3:19 AM

    භාවනා කරන්න ඉඳ ගත්තම මගේ පුක නලියන්න පටන් ගන්නවා.

    ඒකට මොකද්ද කරන්න ඕන.
    නලියන්න දීලා නලියන එක ගැන හිතන්න එක අරමුණක් කරගන්න. භාවනා කරනවා කියල ඕන අරමුණක් එක අරමුණක සිත පිහියුවා ගන්න. අනාපානසතියෙදි හුස්ම වගේ තමයි...
    ------ Post added on Nov 16, 2025 at 3:20 AM

    කොච්චර කොන්ද කෙලින් තියාගෙන හිටියත් දන්නෙම නැතුව නැමෙනවනේ බන්..
    හන්සිවෙලා කරපිය...නින්ද නොයා..ඕන වෙන්න සිහියෙන් අරමුණ ගැන විත්රක් හිතන එක..ඕනම අරමුණක්...
    ------ Post added on Nov 16, 2025 at 3:22 AM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,903
    11,413
    113
    සිංහලෙන් බර වදන් කඩ්ඩෙන් බර වදන්

    මේ මොකවත් තේරෙන්නේ නෑ ඒජන්ට් වරුනි මට

    ඉඳ ගත්තත් පුක රිදෙන පුටුවකට වෙලා මන් දැන් භාවනා කරන්න යන්නේ අපේ @Fiona Dabare නංගි කීවා වගේ . හීත්තු වෙන්නේ නම් නැහැ කොන්ද කෙලින් බිත්තියට හෙට්ඨ්තුව දාන්න බෑ අර භාවනා කරද්දී ඉඳගන්න සිස්ටම් එකට කකුල් නමන්න බහ රිදෙනවා . දැන් වෙලාව 4:29යි 4:30 කියලා ගමු පස්වරු . ආපහු මේකටම කමෙන්ට් කොරන්නම් භාවනාව ඉවර කරද්දී . මට සුභ පතපල්ලා

    ඉදින් නිකන්ම ඇස අරුනා . බැලුව සීරීස් විතරයි ඔලුවේ දිව්වේ . 4:44 වෙලාව . මට සෑහෙන ගේමක් දෙන්න වෙයි වගේ
    ------ Post added on Nov 16, 2025 at 4:43 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඉදින් නිකන්ම ඇස අරුනා . බැලුව සීරීස් විතරයි ඔලුවේ දිව්වේ . 4:44 වෙලාව . මට සෑහෙන ගේමක් දෙන්න වෙයි වගේ

    අපෝ ඔහොම බැ. විනාඩි 15 න් මොනා කරන්නද.

    ආනාපානසතිය කරනවනම් කොන්දයි, ඔලුවයි හොදට කෙලින් තියන් කරන්න ඕනේ, නැත්තම් ටික වෙලාවක් කරද්දි මාංශපේශි වල පොඩි, පොඩ් වේදනා ඇති වෙලා, නහයේ අග හුස්ම රැල්ල වදින එක දැනෙන්නැති වෙනවා. අනිත් කමටහන් පහසු විදිහකින් වඩන්න පුලුවන්.

    beginner කෙනෙක් එක දිගට පැය 1.30 - 2 වත් කරන්න ඕනේ අඩුම එක දිගට.

    භාවනා කරද්දී ඉඳගන්න සිස්ටම් එකට කකුල් නමන්න බහ රිදෙනවා

    සිස්ටම් ඕන්නැ, පහසු විදිහකට නවන් කරපන්.
    ------ Post added on Nov 16, 2025 at 4:53 PM
     
    • Love
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,903
    11,413
    113
    අපෝ ඔහොම බැ. විනාඩි 15 න් මොනා කරන්නද.

    ආනාපානසතිය කරනවනම් කොන්දයි, ඔලුවයි හොදට කෙලින් තියන් කරන්න ඕනේ, නැත්තම් ටික වෙලාවක් කරද්දි මාංශපේශි වල පොඩි, පොඩ් වේදනා ඇති වෙලා, නහයේ අග හුස්ම රැල්ල වදින එක දැනෙන්නැති වෙනවා. අනිත් කමටහන් පහසු විදිහකින් වඩන්න පුලුවන්.

    beginner කෙනෙක් එක දිගට පැය 1.30 - 2 වත් කරන්න ඕනේ අඩුම එක දිගට.

    සිස්ටම් ඕන්නැ, පහසු විදිහකට නවන් කරපන්.
    ------ Post added on Nov 16, 2025 at 4:53 PM
    අඩෝ අපේ අම්මට ඔය හුස්ම රැල්ල කියන එක සෙට් වෙනවලු. මටනං රැල්ලක් තියා මොකක්වත් තේරෙන්නෙ නෑ. . ආනාපානසතිය තමා කොරන්නෙ. වෙන ඒවනං දනෙ නා. අඩෝ කොන්ද හේත්තු කරගෙන පුටුවෙ ඉන්න එක අව්ල් ද
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    අඩෝ අපේ අම්මට ඔය හුස්ම රැල්ල කියන එක සෙට් වෙනවලු. මටනං රැල්ලක් තියා මොකක්වත් තේරෙන්නෙ නෑ. . ආනාපානසතිය තමා කොරන්නෙ. වෙන ඒවනං දනෙ නා. අඩෝ කොන්ද හේත්තු කරගෙන පුටුවෙ ඉන්න එක අව්ල් ද

    හේත්තු කරන් හිටියට අවුලක් නැ හැබැයි කෙලින් තියෙන්න ඕනේ කොන්දයි, බෙල්ලයි. හේත්තු වෙලා ඉන්න පෘෂ්ඨයට ගොඩක් බර දුන්නොත්, රියැක්ෂන් ෆෝස් එක නිසා මාංශපේශි වල වේදනා එන්න පුලුවන් පොඩි. එතකොට හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ.

    සියුම් දැනීමක් ඇති වෙන්නේ නහයේ හිල ඉස්සරහා වදිද්දි. බලන් ඉන්න ටිකක් වෙලා එතකොට දැනෙයි.
     
    • Love
    Reactions: wissnshaftler

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    හේත්තු කරන් හිටියට අවුලක් නැ හැබැයි කෙලින් තියෙන්න ඕනේ කොන්දයි, බෙල්ලයි. හේත්තු වෙලා ඉන්න පෘෂ්ඨයට ගොඩක් බර දුන්නොත්, රියැක්ෂන් ෆෝස් එක නිසා මාංශපේශි වල වේදනා එන්න පුලුවන් පොඩි. එතකොට හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ.

    සියුම් දැනීමක් ඇති වෙන්නේ නහයේ හිල ඉස්සරහා වදිද්දි. බලන් ඉන්න ටිකක් වෙලා එතකොට දැනෙයි.
    mamath try kala ban mata oya හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ. mokakda ban karanne mekata
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    3rd eye chakra භාවනාව කරනකොට නලල නලියන බවක් දැනෙනව ඒත් එතනින් එහාට මොනවා කරන්න ද තේරෙන්නෙ නෑ. මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් කොහොම ද?
    3rd eye chakra භාවනාව කරන්න ඉගෙනගත්තෙ කොහෙන්ද කාගෙන්ද..
    කමටහම දුන්න කෙනා කියලා දුන්නෙ නැද්ද

    මට නම් මුලින්ම ශරීරය නැති බවක් දැනුනා. කොළ පාටට හුරු දීප්තිමත් කහපාට ආලෝක ධාරාවන් පේන්න ගන්නවා. කාලයත් එක්ක අනෙක් අයට නොදැනෙන කරුණු වැටහෙන්න පටන් ගන්නවා. මේ ගැන මම ත්‍රෙඩ් එකක් දාලා ඇති බලන්න. මාංශ ආහාර වලින් පුළුවන් තරම් වැළකෙන එක හොඳයි. මම නම් භාවනා කරන දවස්වල උදේ ආහාර වේල විතරයි ගන්නේ. හැන්දෑවට එළවලු සුප් එකක්, ලුණු කැඳ වගේ තමයි ගන්නේ.
    ඒ කියන්නෙ භාවනා කරනකොට අතපය හිරි වැටෙනවද...
    ------ Post added on Nov 17, 2025 at 5:37 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    විශේෂ හේතුවක් නෑ , නිකන් ආසාවට කරන්න try කලේ

    නිවන් දකින්න, විපස්සනාවට හරවගන්න ගැලපෙනම භාවනාව තමයි ආනාපානසතිය, imo.

    ඒ ඇරෙන්න ලෞකික ධ්‍යාන ලබාගන්න බලාපොරොත්තුවක්නම් තියෙන්නේ, කසින භාවනාව කරන්න, හුස්ම රැල්ල දැනෙන්නේ නැත්තම්.

    ආසාව කාමච්ඡන්ද නීවරණයට අයිති වෙන්නේ. ආසාව නිසාම භාවනාවේ දියුණුව නැති වෙන්න පුලුවන්. ඒ නිසා උපේක්ෂාවෙන්ම කරන්න.
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    නිවන් දකින්න, විපස්සනාවට හරවගන්න ගැලපෙනම භාවනාව තමයි ආනාපානසතිය, imo.

    ඒ ඇරෙන්න ලෞකික ධ්‍යාන ලබාගන්න බලාපොරොත්තුවක්නම් තියෙන්නේ, කසින භාවනාව කරන්න, හුස්ම රැල්ල දැනෙන්නේ නැත්තම්.

    ආසාව කාමච්ඡන්ද නීවරණයට අයිති වෙන්නේ. ආසාව නිසාම භාවනාවේ දියුණුව නැති වෙන්න පුලුවන්. ඒ නිසා උපේක්ෂාවෙන්ම කරන්න.
    මොකක්ද මේ කසින භාවනාව කියන්නේ ? කොහොමද කරන්න ඕන ?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මොකක්ද මේ කසින භාවනාව කියන්නේ ? කොහොමද කරන්න ඕන ?

    සිත/ සිහිය කැමති අරමුණක එකදිගට පවත්වගන්න එක. කැමති අරමුණක් කිව්වට පොදුවේ, පහසුව වඩන්න පුලුවන් අරමුණු එකතු කරලා කමටහන් 40 සදහන් වෙනවා buddhism වල. ඕවාගෙන් සමහර කසින වඩන්න පුලුවන් තෘතීය ධ්‍යානය හෝ ඊට පහල රූප ධ්‍යාන මට්ටම් වලට විගරයි. සමහර කසින චතුර්ථ ධ්‍යානය දක්වාම වඩන්න පුලුවන්.

    උදා: ඕදාත කසිනය ගත්තොත්, සුදු, පොඩි රවුමක් හදන් ඇස් මට්ටමෙන් පේනවිදිහට කසින මණ්ඩලය හදන්, ඒක දිහා බලන් අරමුණෙහිම සතිය පවත්වගන්න තියෙන්නේ. ඔය විදිහට තමයි හැම කමටහනක්ම පොදුවේ වඩන්න තියෙන්නේ. සිත එකම අරමුණක පවත්වගෙන යද්දි, පංච නීවරණ ධර්ම යටපත් වෙන්න අරන්, සිත සමාධිගත වෙලා අදාල රූප අරමුණ නිමිත්තක් විදිහට පේනෙන අවස්ථාවක් එනවා. එතකොට ඇස් වහලා පෙනෙන නිමිත්ත අරමුණු කරලා භාවනාව වඩන්න ඕනේ. එතකොට නිමිත්ත තව පැහැදිලිව පෙනෙන්න ගන්නවා උපචාර මට්ටමට සමාධිය වර්ධනය වුනහම. තවදුරටත් වඩද්දි, පංච නීවරණධර්ම සම්පූර්ණයෙන් යටපත් වෙලා ප්‍රථම ධ්‍යාන මට්ටමට එනවා. (මෙහෙම සරලව කියනවා වගේ එකපාර කරන්න බැහැ.. උග්ග්‍රහ නිමිත්ත මෙනෙහි කරන ගමන් ඉද්දි සමාධිය පිරිහිලා නිමිත්ත පේන්නැති වෙනවා.. වගේ විවිධ ගැටලු එනවා. එතකොට ආයේ කසින මණ්ඩලය දෙස බලා නිමිත්ත මෙනෙහි කරලා, උග්ග්‍රහ නිමිත්ත මතු කර ගන්න ඕනේ.. මුලින්ම පත් වෙන ප්‍රථම ධ්‍යානයත් ඉක්මන්ට පිරිහිලා, නැති වෙනවා.. නැවත, නැවත වඩලා සමාපත්තියක් දක්වා පුහුණු කරන්න සහ වශී කරගන්න ඕනේ)

    මේවා කරන්න අරන් සමහරු මානසික ප්‍රශ්න හදාගන්නවා. සමහරුන්ට එක එක එලි පෙන්න අරන් තමන්ගේ තියෙන විශ්වාස මත පදනම් වෙලා දේවාල දාගන්නවා.. වගේ එක එක ට්‍රැක් වැඩ කරනවා. ඒ නිසා හරි ගුරුවරයෙක් යටතේ කරනවනම් හොදයි.

    තනියෙන් යන්නත් පුලුවන්. හම්බෙන දේවල්/ බාධක වලට මුහුණ දෙන්න ගටක් තියෙනවනම්.
     
    • Like
    Reactions: hi.dushan