Machan chi angata ekathu karana widiha kiyala denna puluwanda?
Machan thread eka update wenne nadda...![]()



තව විස්තර දාන්න


ඔව්..ක්‍රමයෙන් චක්‍ර විවෘථ කරගෙන යද්දි ධ්‍යාන වලට එන්න පුළුවන්..උදාහරනෙකට,නිවැරදිව ආඥා චක්‍රය විවෘථ කරත්ත කෙනෙක් නිල් පාටට පෙනෙන ආඥා චක්‍රය දිහා නොසැලී බලාගෙන හිටියොත් එයා නිර්විකල්ප සමාධියට පත් වෙනව ඒ කියන්නෙ 4 වෙනි ධ්‍යානය.මේ වෙලාවේදී ඔයාගෙ හුස්ම වැටීම සම්පුර්ණයෙන්ම නතර වෙනව..ඒත් හදවත දිගටම වැඩ කරනව.. මම 1 2 3 4 5 7 චක්‍ර විවෘථ කරන විදියත් කියන්නම්..පුලුවන්නම් නිලන්ත හෙට්ටිගේ මහත්තයාගේ භාවනා පොත් හොයාගෙන කියවන්න..එවයි ගොඩක් විස්තර තියනව..
සමාධියෙන් බහින්න හරිම ලෙසියි භාවනාවෙන් මිදිලා ඉන්න..එතකොට ඉබේටම සමාධියෙන් බහීවි..(අපි සමාධිය නැති කරගන්න නෙමයි බලන්න ඕනෙ දිගටම තියාගන්නායි උත්සහ කරන්න ඕනෙ)
?මම කිව්වෙ, කීවෙනි ධ්‍යානයේද?මම දැන් ඕක සති දෙකක වගෙ ඉන්දන් කරනව තව කොච්චර කල් යයිද ඔය එක චක්‍රරයක් වත් ලබාගන්න.ඔය භාවනාව කොච්චර වෙලාවක් කරන්න ඕනද? දවසට මමනම් විනඩි 20ක් වගේ තමයි කරන්නෙ,



මට මෙ ත්රෙන්ඩ් එක මිස් උනේ කොහොමද?
කොහොම උනත් මම මෙ ත්රෙන්ඩ් එකේ මුල ඉදන් අග වෙනකම් බැලුව අතුල සහෝදරයට මල්වරුසා අතරින් ගල් වරුසාත් වැහැලා තියනවා කොහොම උනත් අතුල සහෝදරයා යමක් තව කෙනෙකුට කියා දිමට ගන්න වෙහෙස කැපවීම අත්හැරියේ නෑ. මම හිතන්නේ මගේ වාසනාවටද කොහෙද මටත් අහම්බෙන් මෙ ත්රෙන්ඩ් එක හම්බ උනා ගොඩක් සන්තොසයි සහොදරයා , එ වගෙම මේ ත්රෙන්ඩ් තවත් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබෙන්න ඔන.
තව දෙයක් මමත් උත්සහ කරලා බලනවා ඔබ මෙ කියපු පියවරවල් ටික ,ඔබ කියාතිබුනා කලින් පොස්ට් එකක මෙ ගමනේදි පාරවල් දේකක් අතිබව. මෙ සංසාරෙන් එතෙර වෙන්න තියනවනම් මම තොර ගන්නේ සංසාරෙන් එතෙර වෙන පාර
ඔබට තේරුවන් සරනයි...!



අනේ කියපන්කො මචෝ![]()


