කුන්ඩලීනි ශක්තිය

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අඩෝ මම මේ දවස් වල තෙවෙනි ඇස ගන්න කියල භාවනා කරනව.... හිනාවෙන්න එපා හරි.... :angry:
    මේක කරපු, කරන කවුරු හරි ඉන්නවනම් කියපන්කො විස්තර දන්නවනම්.....
    මම කරන්නෙ නලල මැදින් හුස්ම ගන්නව කියල හිතාගන කරන එක....
    මට බං නලල මැද ලොකු කාන්දම් බලයක් වගේ එකක් තියනව දැනෙනව ටික වෙලාවක් කරන්න ගත්තම.... මං හිතන්නෙ ඕක ඕන කෙනෙක්ට දැනෙයි ටික වෙලාවක් ඕක කරපුවම....
    මෙතනින් ඉස්සරහට යනවිදිහ කියපන්කො.... :)
    ඇස් අවධි උනාද
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,111
    27,539
    113
    මුට්ටි දේවි, කුණ්ඩලීනි මුට්ටි ගඟේ දැම්ම නේද කොරෝනා නැතිවෙන්න කියලා 🤭 🤭 🤭 :ROFLMAO: :ROFLMAO: