භාවනාව උපදෙස් (කුන්ඩලීනි ශක්තිය)

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    1. බණ අහන්න ඕන සීසන් 8 ඉදන්.

    මෙන්න ලින්ක් එක. Nirapekshathwaye Maga (Season 08): https://www.youtube.com/playlist?list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw

    2 අර අත්දැකීම් කියන අයගෙ මාර්ගපල කියන්න දන්නෙ තථාගතයන් වහන්සේ විතරයි.. ඒක විශේෂ ඥානයක්.

    3...කාමයෙන් වෙන්ව පලමු දැහැනට ගියත් එහිදිත් කාම සිතුවිලි එන බවයි නිබ්‌බානසුඛ සූත්‍රයෙ සදහන් වෙන්නෙ. දැහැන කියන්නෙ ආරම්භයක් මැදක් අගක් තියෙන රේන්ජ් එකක් වගේ.. අනාගාමි ගිහියො නමි ඒ කාලෙත් හිටිය බව පිටකයේ සදහන්.

    ඇත්තටම මෙතන තියෙන්නෙ සිත රාග ද්වේෂ මෝහයෙන් මුදවාගැනීමක්..

    රාගක්ඛයෝ නිබ්බානං, ද්වේශක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං...

    Thanks. Already listened to the first video. Almost everything is logical and compatible with what i know/learnt so far. But one question: He explains Aniccha as something not being according to your liking (kamathi widihata nopawathema). Heard this many many times from other monks too. Our standard definition for aniccha is impermanent (anithyai). So he takes an example of a triangle (a triangle has 3 bases) and four noble truth and says for example the four noble truth and the # of bases of a triangle never changes so impermanent meaning does not work there, so the standard definition is not right for aniccha..

    I agree with that because #bases of a triangle and the four noble truth are not impermanent coz they never changes. So how does the new definition (things not being as you like) work with those two examples? something like # of bases of a triangle does not stays as you like? or the 4 noble truth doesnt stays as you like?.. this is bit a confusing to me. It will be a great help if you can give some insight about this. Thanks again! Please type in sinhala font since you can (it is better to understand that way). I can't thats why i typed like this. Sorry about that.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH

    බොහොම සතුටුයි මධ්‍යස්ථව ඉදලා මේ කරුණු විමසන එක.. ඒවගේම මගේ කඩ්ඩත් හොද මදි.

    මුල් විඩියෝ වල කැමති සේ නැහැ යන ප්‍රාථමික අර්ථයෙන් පහදන්නෙ තේරුම් ගැනීමේ පහසුවට. තවත්‍ ගැඹුරට ගියොත් මෙහි අරුත එන්නේ කැමැත්ත කිසිම අයුරකින් ඉටු කරගත නොහැකි බව..ඒ කියන්නෙ කැමැත්ත හිතේ හදාගෙන බාහිරෙන් එය බලාපොරොත්තු වුනාට ඒ කැමැත්ත ඉටු වෙන්නෙ නැහැ කියන එකයි. ඒ බාහිර ලෝකෙ ආශ්වාද නැති නිසා.

    අනිච්ඡ කියන කරුණ වටහාගන්න නම් බාහිර ලෝකෙ ආශ්වාද මාත්‍රයක්වත් නැති බව මුලින්ම තහවුරු කරගත යුතුයි. ඒකට ඔය මුල් විඩියෝ කිහිපෙ හොද උදාහරණ දෙනවා.

    අර ත්‍රිකෝණ උදාහරණ දෙන්නෙ සාම්ප්‍රදායිකව පොතේ තියෙන දේ බලාගෙන අනිත්‍යයි කියා කියන අයගේ මතය බිදින්න. අනිච්ච කියන්නෙ සරල අනිත්‍ය නොව අවබෝධයක්. ඥානයක්.

    අනිත්‍යතාවයත් අනිච්ච හෙවත් කැමැත්ත ඉටු නොවීමේ ස්වභාවය ඇතුලේම ඒ කුලකයේම තියෙන එක් සාදකයක් විතරයි. ප්‍රභාකරන් හෝ පිලිකාවක් වගේ දෙයක් අනිත්‍ය වෙන එක දුකක් නෙවෙයිනෙ. නමුත් අපි කැමති දෙය ඉටු නොවීම නම් දුකක්.

    ඊටත් වඩා දුකම කේස් එක තමයි ආශ්වාද විදීමේ කැමැත්තක් හිතේ හදාගෙන, බාහිර ලෝකෙ නැති ආශ්වාද හොයන එක. ආශ්වාද විදිමේ කැමැත්ත ඉටු නොවීමයි දුක..

    ඉතිරි වීඩියෝ පිලිවෙලට බලන්න.. ඕරා විස්තරයක් තියෙනවා. ඒකෙදි අර ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එහෙම කියා දීලා ක්වොන්ටම් වල ඉහලම දේවල් බුදු දහමෙ යටම ලෙවල් එකේ තියෙන බව සනාථ කරනවා.

    . දිගටම අහලා මටත් විස්තර කියන්න..
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    වලස්මුල්ලේ අබය කියන්නේ පල්ලියේ නියාය කිරියාත්මක කරන්න සිවුරක් දාගත්ත කෙනෙක්.

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කුන්ලිඩනි අවදි කරා කියලා සසරෙන් එතෙර වන්න බැ.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    Eka hari. Kundaleeni karanne sasaren ethara wenna neweyi. Ewa laukika dyana. Habayi mewage deyak praguna kala kenekta sitha palanaya kireema pahasu wenawa.

    ඔබ හරියටම හරි.

    නිවන කියන්නෙ කුණ්ඩලිනි නෙවෙයි.. පිටකයේ කුන්ඩලිනි ගැන සදහන් වෙන්නෙ වචන දෙකකින්. උජුං කායං හෙවත් භාවනාව වැඩෙන විට කුණ්ඩලිනි මගින් කය සෘජු වීම.. සිත තමයි පාලනය කරගත යුත්තේ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    බොහොම සතුටුයි මධ්‍යස්ථව ඉදලා මේ කරුණු විමසන එක.. ඒවගේම මගේ කඩ්ඩත් හොද මදි.

    මුල් විඩියෝ වල කැමති සේ නැහැ යන ප්‍රාථමික අර්ථයෙන් පහදන්නෙ තේරුම් ගැනීමේ පහසුවට. තවත්‍ ගැඹුරට ගියොත් මෙහි අරුත එන්නේ කැමැත්ත කිසිම අයුරකින් ඉටු කරගත නොහැකි බව..ඒ කියන්නෙ කැමැත්ත හිතේ හදාගෙන බාහිරෙන් එය බලාපොරොත්තු වුනාට ඒ කැමැත්ත ඉටු වෙන්නෙ නැහැ කියන එකයි. ඒ බාහිර ලෝකෙ ආශ්වාද නැති නිසා.

    අනිච්ඡ කියන කරුණ වටහාගන්න නම් බාහිර ලෝකෙ ආශ්වාද මාත්‍රයක්වත් නැති බව මුලින්ම තහවුරු කරගත යුතුයි. ඒකට ඔය මුල් විඩියෝ කිහිපෙ හොද උදාහරණ දෙනවා.

    අර ත්‍රිකෝණ උදාහරණ දෙන්නෙ සාම්ප්‍රදායිකව පොතේ තියෙන දේ බලාගෙන අනිත්‍යයි කියා කියන අයගේ මතය බිදින්න. අනිච්ච කියන්නෙ සරල අනිත්‍ය නොව අවබෝධයක්. ඥානයක්.

    අනිත්‍යතාවයත් අනිච්ච හෙවත් කැමැත්ත ඉටු නොවීමේ ස්වභාවය ඇතුලේම ඒ කුලකයේම තියෙන එක් සාදකයක් විතරයි. ප්‍රභාකරන් හෝ පිලිකාවක් වගේ දෙයක් අනිත්‍ය වෙන එක දුකක් නෙවෙයිනෙ. නමුත් අපි කැමති දෙය ඉටු නොවීම නම් දුකක්.

    ඊටත් වඩා දුකම කේස් එක තමයි ආශ්වාද විදීමේ කැමැත්තක් හිතේ හදාගෙන, බාහිර ලෝකෙ නැති ආශ්වාද හොයන එක. ආශ්වාද විදිමේ කැමැත්ත ඉටු නොවීමයි දුක..

    ඉතිරි වීඩියෝ පිලිවෙලට බලන්න.. ඕරා විස්තරයක් තියෙනවා. ඒකෙදි අර ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එහෙම කියා දීලා ක්වොන්ටම් වල ඉහලම දේවල් බුදු දහමෙ යටම ලෙවල් එකේ තියෙන බව සනාථ කරනවා.

    . දිගටම අහලා මටත් විස්තර කියන්න..

    OK cool, finished the 3rd episode. So far so good. Let's see how it goes.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඔය ත්‍රිකෝණ කතාව බුදු දහම නොදන්නා කම නිසා කියල උපහාසයට පත් උන කතාවක්නෙ..ත්‍රිකෝණ අරව මේව ජාමිතිය ඉලක්කම් පරිමා ඕනම එකක් බුදු දහම අනුව විග්‍රහ කරන්නෙ ''සම්මුති සත්යය'' යටතේ.. ''සම්මුති සත්යය'' අනිත්යයි, බුදු දහම නොදන්න අයට හොදයි, දන්නා කෙනෙක් නම් කියද්දිම දන්නව බොරු කියල..
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    කුන්ඩලීනි ශක්තිය අවදි කරගැනීම සදහා කලයුතු භාවනාව මොකද්ද​?
    ආනාපාන සති භාවනාව හො මෛත්‍රී භාවනාව මෙම​ භාවනා වර්ග දෙකෙන් කුන්ඩලීනි ශක්තිය
    උපදවා ගැනීම සදහා කලයුතු සුදුසු භාවනාව මොකද්ද​?

    පලවෙනි චක්‍රය අවදි කරගන්නෙ කොහොමද​?
    පලවෙනි චක්‍රය අවදි උනා කියා දැනගන්නෙ කොහොමද​? මොකද්ද සිරුරෙ සිදුවන වෙනස්කම්.
    2,3,4,5,6,7 චක්‍ර අවදි උනා කියා දැනගන්නෙ කොහොමද​? මොකද්ද සිරුරෙ සිදුවන වෙනස්කම්.

    දවසට කොපමන කාලයක් භාවනාව නිරත විය යුතුද​?:confused:

    මම දැනුවත්ව කුන්ඩලීනි ශක්තික් ගැන බුද්ධ දේශනාවේ සඳහනක් නැහැ.
    ඔය භාවනාවන් ගැන සඳහන් බුද්ධ දේශනා කියවලා බලන්න.
    භාවනාවේ "යාන්ත්‍රනය" ගැන ඉගැන්වීමක් නැහැ. භාවනාව වඩන විදිහ, භාවිතය හා යෙදීම් විතරයි සඳහන්.

    මන් හිතන්නේ ඔයා ඔය අහන්නේ ලෝක විෂයට හෝ චිත්ත විෂයට අදාල කරුණක්.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    වලස්මුල්ලේ අබය කියන්නේ පල්ලියේ නියාය කිරියාත්මක කරන්න සිවුරක් දාගත්ත කෙනෙක්.

    ආ මේ ඉන්නේ ඩයල් එක. මෙයා කුන්ඩලිනි ෆොටෝන් ගැන දන්නවා. PHD එකක් ඇති මන් හිතන්නේ. :rofl:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    ඔය ත්‍රිකෝණ කතාව බුදු දහම නොදන්නා කම නිසා කියල උපහාසයට පත් උන කතාවක්නෙ..ත්‍රිකෝණ අරව මේව ජාමිතිය ඉලක්කම් පරිමා ඕනම එකක් බුදු දහම අනුව විග්‍රහ කරන්නෙ ''සම්මුති සත්යය'' යටතේ.. ''සම්මුති සත්යය'' අනිත්යයි, බුදු දහම නොදන්න අයට හොදයි, දන්නා කෙනෙක් නම් කියද්දිම දන්නව බොරු කියල..

    Samahara case tiyenawa tamai. But me hamuduruwangen ganna pulwaun dewal tiyenawa saahenna...mama ahala tiyenawa godak ayage bana...mankadawala hamuduruwo, gankande, rerukane, samantha badra, abhaya, nivathapa and many more including some gihi professors. Hariyata filter karala gannawanam saahenna danumak ganna puluwan oya hama kenagenma..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Samahara case tiyenawa tamai. But me hamuduruwangen ganna pulwaun dewal tiyenawa saahenna...mama ahala tiyenawa godak ayage bana...mankadawala hamuduruwo, gankande, rerukane, samantha badra, abhaya, nivathapa and many more including some gihi professors. Hariyata filter karala gannawanam saahenna danumak ganna puluwan oya hama kenagenma..

    ඒක මම පිලි ගන්නව නිගන්ඨයාගෙන් උනත් ඉගෙන ගන්ඩ දේවල් තියෙනව..ඒත් ඒ කියන්නේ ඇත්තද නැත්තද කියල වටහ ගන්ඩත් පුලුවන් වෙන්ඩ ඔනෙ..

    ත්‍රිකෝණ කතාව නිසා ඇත්තටම ඇතිවෙන්නෙ ''අවිද්යාව''.. ''සම්මුති සත්යය'' නොදන්නා කෙනෙක් ඔය කතාව අහන් උන්නොත් ''විචිකිච්චාව'' හදා ගන්නව..කෙලින්ම ''පoච නීවරණයි'' උපදවා ගන්නෙ ඔහොම වගකීම් විරහිත කතා වලින්, ආන්න ඒක නම් බයානකයි..
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    ඒක මම පිලි ගන්නව නිගන්ඨයාගෙන් උනත් ඉගෙන ගන්ඩ දේවල් තියෙනව..ඒත් ඒ කියන්නේ ඇත්තද නැත්තද කියල වටහ ගන්ඩත් පුලුවන් වෙන්ඩ ඔනෙ..

    ත්‍රිකෝණ කතාව නිසා ඇත්තටම ඇතිවෙන්නෙ ''අවිද්යාව''.. ''සම්මුති සත්යය'' නොදන්නා කෙනෙක් ඔය කතාව අහන් උන්නොත් ''විචිකිච්චාව'' හදා ගන්නව..කෙලින්ම ''පoච නීවරණයි'' උපදවා ගන්නෙ ඔහොම වගකීම් විරහිත කතා වලින්, ආන්න ඒක නම් බයානකයි..

    Eka atta...nodanna kenekuta me loke watenna puluwan godak than tiyenawa