අඩෝ මම මේ දවස් වල තෙවෙනි ඇස ගන්න කියල භාවනා කරනව.... හිනාවෙන්න එපා හරි....

මේක කරපු, කරන කවුරු හරි ඉන්නවනම් කියපන්කො විස්තර දන්නවනම්.....
මම කරන්නෙ නලල මැදින් හුස්ම ගන්නව කියල හිතාගන කරන එක....
මට බං නලල මැද ලොකු කාන්දම් බලයක් වගේ එකක් තියනව දැනෙනව ටික වෙලාවක් කරන්න ගත්තම.... මං හිතන්නෙ ඕක ඕන කෙනෙක්ට දැනෙයි ටික වෙලාවක් ඕක කරපුවම....
මෙතනින් ඉස්සරහට යනවිදිහ කියපන්කො....