Mortein Bug Spray?
එක නයිට් එකක් විතරයි බන් කුනු තියාගන්න පුලුවන්. මගෙත් ඔහොම වෙලා පොඩි බාස්කට් එකක් අරන් ඒක යටින් උස්සල ලොකු එක ඇතුලෙන් තිබ්බා (ලොකු එක වහන්න පුලුවන් නිසා ) දැන් හොඳයි, පොඩි ශොපින් බෑග් දාන්නත් පුලුවන් ලොකු ගාබේජ් බෑග් ඕනිත් නෑ.
Noodles Pasta wage ehema dammoth nam dawas deken panuwo set wenawa. Anith indul walata nam ehema panuwo enne na bun. Piyana wahanna puluwan widihata basket ekak ganin.
bump
Noodles Pasta wage ehema dammoth nam dawas deken panuwo set wenawa. Anith indul walata nam ehema panuwo enne na bun. Piyana wahanna puluwan widihata basket ekak ganin.

පියන වැහුවත් පනුවෝ ඉන්නවනේ![]()
Keep a MOTH BALL (kapuru bola) or two in the rubbish bin. Keep the moth balls in the bottom of the bin, and put the bin liner over them. Keep the bin lid closed at all times, you never get maggots.