කුනු බස්කට් එකේ පනුවෝ

gepa

Well-known member
  • කුනු බස්කට් එකේ පනුවෝ

    කුනු බාස්කට් එකේ පනුවෝ සෙට් වෙන් නැති වෙන්ඩ ක්‍රමයක් කියන්ටකු.නැද්ද කෙමිකල් එකක් වත්. දවස් 4ක් විතර යනවා කුනු බාස්කට් එක පිරෙන්ඩ.. එහෙම වෙනකොට පනුවොත් කිරි සුදු දගලනවා
     
    • Like
    Reactions: erozan

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එක නයිට් එකක් විතරයි බන් කුනු තියාගන්න පුලුවන්. මගෙත් ඔහොම වෙලා පොඩි බාස්කට් එකක් අරන් ඒක යටින් උස්සල ලොකු එක ඇතුලෙන් තිබ්බා (ලොකු එක වහන්න පුලුවන් නිසා ) දැන් හොඳයි, පොඩි ශොපින් බෑග් දාන්නත් පුලුවන් ලොකු ගාබේජ් බෑග් ඕනිත් නෑ.
     
    • Like
    Reactions: gepa

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Noodles Pasta wage ehema dammoth nam dawas deken panuwo set wenawa. Anith indul walata nam ehema panuwo enne na bun. Piyana wahanna puluwan widihata basket ekak ganin.
     
    • Like
    Reactions: gepa

    gepa

    Well-known member
  • Mortein Bug Spray?

    thank you wewa
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Noodles Pasta wage ehema dammoth nam dawas deken panuwo set wenawa. Anith indul walata nam ehema panuwo enne na bun. Piyana wahanna puluwan widihata basket ekak ganin.

    පියන වැහුවත් පනුවෝ ඉන්නවනේ :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව දැක්කම ජීවිතයත් ඔය වගේමයි කියල දැකපල්ල...එච්චරයි....
     
    • Like
    Reactions: gepa

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    පියන වැහුවත් පනුවෝ ඉන්නවනේ :baffled:

    Ape gedara nam ehematama panuwo enne na bun. Habai sathiyak kunu geniyanna awe naththan panuwo enawa. The kola dana nisada danne na lokuwata panuwo naththe. Anith eka lokuwata kama wisi kerenneth na.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Keep a MOTH BALL (kapuru bola) or two in the rubbish bin. Keep the moth balls in the bottom of the bin, and put the bin liner over them. Keep the bin lid closed at all times, you never get maggots.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Keep a MOTH BALL (kapuru bola) or two in the rubbish bin. Keep the moth balls in the bottom of the bin, and put the bin liner over them. Keep the bin lid closed at all times, you never get maggots.

    Machan are they maggots or some sort of a worm like thing? Can these turn into flies?