කුප්පි ලාම්පුවො වරෙල්ල...

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    පහන පත්තුකරගන්නත් රනිල් මහත්තය තොපිට තෙල් දීලා තියෙන හින්දා හොඳයි. අපි ඉස්සර පාඩම් කරේ කණා මැදිරියො සොපින් බෑග් එකක දාගෙන ඒ එලියෙන්
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,598
    947
    113
    No Place
    kiyana eke waraddak na oke full video eka balanna, power cut eka nisa awrudu 2kata kalin off grid eka gahuwa adatat eken wada karanne mn panel 2k dala offgrid eka gahanakota eka eka un eka eka kata kiwwa habai ape gedarata dan awrudu 2ka idan power cut na eka eka ewa kiyapu un kaluware
     
    • Like
    Reactions: lilman and NRTG

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඔය වෲතිය සමිති බල්ලෙක්... මුන්ගේ සංගම් ඔක්කොම විසුරුවන්න ඕනේA​

    මේව පුද්ගලිකරණය කරන්න ඕනේ ඇයි කියලා දැන්වත් තෙරෙනවද...​

    ------ Post added on Feb 21, 2024 at 7:39 PM
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113

    ඔය වෲතිය සමිති බල්ලෙක්... මුන්ගේ සංගම් ඔක්කොම විසුරුවන්න ඕනේA​

    මේව පුද්ගලිකරණය කරන්න ඕනේ ඇයි කියලා දැන්වත් තෙරෙනවද...​

    ------ Post added on Feb 21, 2024 at 7:39 PM
    mu ranil ge katu kana ekek ban
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,093
    3
    118,782
    113
    Gampaha
    මුන්ගෙ මේ කටවල් සේරම, වෙලාවට පඩිය, බෝනස්, අනික් දීමනා අඩුපාඩු නැතුව ලැබෙන නිසානෙ...

    කරන්ට් බිල් ගෙවන්නෙ නැති උන්ගෙ ගාණ, මුන්ගෙ පඩියෙන් අඩුකරන විදිහට සිස්ටම් ගේන්න ඕනෙ...
    එහෙම නැත්තං,
    කරන්ට් තියෙන දවස් ගාණට විතරක් පඩි හැදෙන විදිහට, එහෙම නැත්තං කරන්ට් කැපෙනකොට බෝනස් කැපෙන විදිහට සිස්ටම් එකක් හැදුවනං, ටර්බයින් අතින් කරකෝල හරි කරන්ට් එක දෙයි...
    බිල් ගෙවන්නෙ නැති ඇමතිලගෙ ගෙවල් වල කරන්ට් එක නිකම්ම කැපිල යයි...,
    නෑ කියනවද...??
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පහන පත්තුකරගන්නත් රනිල් මහත්තය තොපිට තෙල් දීලා තියෙන හින්දා හොඳයි. අපි ඉස්සර පාඩම් කරේ කණා මැදිරියො සොපින් බෑග් එකක දාගෙන ඒ එලියෙන්

    එලිය අඩු වෙනකොට අයියා මොකෝ කරේ.... බැග් එක හොලවනවැයි?:confused:
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,598
    947
    113
    No Place
    1708532575092.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,483
    100,578
    113

    ඔය වෲතිය සමිති බල්ලෙක්... මුන්ගේ සංගම් ඔක්කොම විසුරුවන්න ඕනේA​

    මේව පුද්ගලිකරණය කරන්න ඕනේ ඇයි කියලා දැන්වත් තෙරෙනවද...​

    ------ Post added on Feb 21, 2024 at 7:39 PM
    මේවාට පුද්ගලික කර්ණය නෙවෙයි කරන්න ඕනි මන්ද බුද්ධික නැති උන් තෝරාගන්න එක