කුබියෝ එකේ වගේ උබලා දුන්න ගේම් මොනවද ?

slsal

Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    අපේ company එකේ MD එක්ක section head කෙනෙක් මාර පැල් බන් . section head හැමදාම MD හම්බවෙලා අනිත් එවුන් ගැන කෙල්ලම් කියනවා . ඒ වගේම MD මොනවා කලත් අර section head ගෙන් අහලා උ කියන විදිහට තමා වැඩ කලේ . ඉතින් section head ගොඩක් උ අකමැති උන්ට MD ලවා කෙලෙව්වා . මේක නිසා ගොඩක් එවුන්ට රස්සාවත් එපා වෙලා තිබ්බේ . කොහොමටවත් මුන් දෙනනව වෙන් කරන්ඩ බැරි සීන් එකක් තිබ්බේ . ඉතින් මේකට ක්‍රමයක් දස අතේ කල්පනා කරා. අන්තිමට මට මතක් උනේ කුබියෝ එකේ වගේ වැඩක් දෙන්ඩ .

    වැඩේ මෙහෙමියි කලේ . section head ගේ ලගම හිතවත් එවුන් ටිකක් ලියන විදියට companya අයිති කාරයට ලිඋමක් ලීවා දැන් ඉන්න MD ට කිසි වැඩක් කරගන්ඩ බැ . උ හැමදේම කරන්නේ අර section head ගෙන් අහලා. ඒ වගේම අර section head සුප්රියට කරපු වැඩ ලිස්ට් එකකුත් හැදුවා. එක නිසා දැන් ඉන්න MD වෙනුවට අර section head MD බවට පත් කරන්ඩ කියලා ඉල්ලීමක් කලා. ඒ ඉල්ලීම් ලිපියේ copy එකක් MD එක්ක හොදට ඉන්න උගේ දෙවනියටත් දැම්මා. අර ලිපිය ලැබුන ගමන් දෙවෙනියා ලියුම අරන් ගිහින් MD ට පෙන්නලා . MD තීරණය කරලා මේක අර section head , MD වෙන්ඩ ගහපු gamak කියලා. උන් දෙන්නා එදා ඉදන් නයි වෙයිරයි . කොහොම හරි company එකේ එවුන්ට තිබුන ප්‍රස්නේ විසදුනා . උබලටත් මේ වගේ වෙච්ච සිද්දි තියනවනම් දාපන් .
    නම් ගම් තනතුරු වෙනස් බව සලකන්න
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මෙච්චර කාලෙකට ගේමක් ගහන්න ඔළුවට දෙයක් ආවේ නෑ. උබ වැඩ කරන කොම්පැනිය හොයන් එම්ඩීට මේ නූල පෙන්නල ඌගෙන් කීයක් හරි කඩාගන්න එක. ත්‍රෙඩ් එකේ ස්ක්‍රීන්ශොට් සේරම අරන් තියෙන්නෙ.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    යකෝ උබද එතකොට ඒ ලියුම එව්වේ. හිටපන් හෙටම උබට දෙනවා ගේම.
    බලාගනින් උබට කරනදේ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මම නම් ඔය වගේ ගේම් ගහල නැහැ..හැබැයි මට නම් අනිත් උන් ඔහොම ගේම් ගහල කෙලවලා තියෙනවා..:lol:

    එකට හිටපු එවුන් තමයි...උන් මාස්ටර් ප්ලෑන් කාරයෝ..බීපුවම තමයි උන්ගේ යටි අරමුණු තේරුනේ,,:yes:

    anyway, subscribed to the thread
     
    • Haha
    Reactions: B.Chat and -333-

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මම හෙඩින් එක බලලා ජෙහාන් පන්නයේ මොසාඩ් ගේමක් බලාගන්න ආවේ.

    තුක් විතරක් මේ හොර පෙත්සම් කැලෑ පත්තර ගහලා මිනිස්සු කොටවන එකක්නේ යකෝ.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    මම නම් ඔය වගේ ගේම් ගහල නැහැ..හැබැයි මට නම් අනිත් උන් ඔහොම ගේම් ගහල කෙලවලා තියෙනවා..:lol:

    එකට හිටපු එවුන් තමයි...උන් මාස්ටර් ප්ලෑන් කාරයෝ..බීපුවම තමයි උන්ගේ යටි අරමුණු තේරුනේ,,:yes:

    anyway, subscribed to the thread
    kiyapanko ubata gahapu game

    Panen kelapwa tiyenawa
    Heta anidda ekekta genak abaranawa yaka gahuwa wage tama collecting info

    dasa kariyonta hoda minissunta newey
    kiyapanko balanda
    ------ Post added on Dec 18, 2023 at 12:25 PM

    අබිලිං ලෙවල් එක වගේ නෙ
    eye lewel eke hari gahapu ewa dapanko ?
    ------ Post added on Dec 18, 2023 at 12:26 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    උබලගේ ගැන්සියෙ එකෙක්ගෙන් ඔය ගේම් එක කටින් පැන්න දවසට තමා කෙලවෙන්නෙ ඔක්කොටම.
    හොඳට ඉන්න උන් බෙද භින්න කරන්ඩෙපා බන්. පුලුවන්න්ම් MD ගෙයි Section head ගෙයි වයිපරෙලව දැලේ දාගෙන/වයිපරේ වයසයි නම් දුවව හරි යාලු කරගෙන ගේමක් දියන්. එහෙමයි එලකිරියෙ එකාලා ජෙහාන්ට කලින් ඉදන් ගේම් දුන්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,953
    113
    kiyapanko ubata gahapu game


    kiyapanko balanda
    ------ Post added on Dec 18, 2023 at 12:25 PM


    eye lewel eke hari gahapu ewa dapanko ?
    ------ Post added on Dec 18, 2023 at 12:26 PM
    චිත්ත වැඩ කරන්න හිතෙන්නේ නෑ
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    උබලගේ ගැන්සියෙ එකෙක්ගෙන් ඔය ගේම් එක කටින් පැන්න දවසට තමා කෙලවෙන්නෙ ඔක්කොටම.
    හොඳට ඉන්න උන් බෙද භින්න කරන්ඩෙපා බන්. පුලුවන්න්ම් MD ගෙයි Section head ගෙයි වයිපරෙලව දැලේ දාගෙන/වයිපරේ වයසයි නම් දුවව හරි යාලු කරගෙන ගේමක් දියන්. එහෙමයි එලකිරියෙ එකාලා ජෙහාන්ට කලින් ඉදන් ගේම් දුන්නේ
    hari ehema dunna game kipayak dapanko apitath dana ganda ?
     

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    තාත්තට බොන්ඩදීලා මැරෙන්ඩ ගැහුවා. දැන් තාත්තා බොනවා අඩුයි බීවට රන්ඩු කරන්නෙත් නෑ ඉස්සර වගේ.
    උබ නාකි පොන්නයන්ට ගල පේන්න අදින එක නැවැත්තුව නම් තාත්ත උබ එක්ක රණ්ඩු කරන එකක් නෑ.
    මේ ටවුන් එකේ පරයෙක්
    බලෙන් එනවා මාත් එක්ක කතාවට
    උගෙ පුතා කෙල්ලෙක් එක්ක යාලු වෙලා රූම් ගිහින් ඒකි බඩුවක් කියලා ඒකිගෙ නම්බර් එක මට දෙන්න හදනවා, ඕකා කෙල්ලගෙ කියලා උගෙ නම්බර් එක දෙන්න හදන්න ඇත්තෙ,