කුබියෝ එකේ වගේ උබලා දුන්න ගේම් මොනවද ?

shenat

Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    @2osama ඇවිත් බලපන් පදුරු වේසිගෙ පුතේ 🤣🤣🤣

    @shenat 😹😹😹

    මීතොටමුල්ලෙ කුණු වලක් වගේ. @2osama පොන්නියේ මෙන්න එක එකා ඇවිල්ල රීලත් යනවලු ඉතාලි වේසිගෙ කිmබට 🙈🤣🤣
     
    • Haha
    Reactions: ithaliveshi

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අපේ company එකේ MD එක්ක section head කෙනෙක් මාර පැල් බන් . section head හැමදාම MD හම්බවෙලා අනිත් එවුන් ගැන කෙල්ලම් කියනවා . ඒ වගේම MD මොනවා කලත් අර section head ගෙන් අහලා උ කියන විදිහට තමා වැඩ කලේ . ඉතින් section head ගොඩක් උ අකමැති උන්ට MD ලවා කෙලෙව්වා . මේක නිසා ගොඩක් එවුන්ට රස්සාවත් එපා වෙලා තිබ්බේ . කොහොමටවත් මුන් දෙනනව වෙන් කරන්ඩ බැරි සීන් එකක් තිබ්බේ . ඉතින් මේකට ක්‍රමයක් දස අතේ කල්පනා කරා. අන්තිමට මට මතක් උනේ කුබියෝ එකේ වගේ වැඩක් දෙන්ඩ .

    වැඩේ මෙහෙමියි කලේ . section head ගේ ලගම හිතවත් එවුන් ටිකක් ලියන විදියට companya අයිති කාරයට ලිඋමක් ලීවා දැන් ඉන්න MD ට කිසි වැඩක් කරගන්ඩ බැ . උ හැමදේම කරන්නේ අර section head ගෙන් අහලා. ඒ වගේම අර section head සුප්රියට කරපු වැඩ ලිස්ට් එකකුත් හැදුවා. එක නිසා දැන් ඉන්න MD වෙනුවට අර section head MD බවට පත් කරන්ඩ කියලා ඉල්ලීමක් කලා. ඒ ඉල්ලීම් ලිපියේ copy එකක් MD එක්ක හොදට ඉන්න උගේ දෙවනියටත් දැම්මා. අර ලිපිය ලැබුන ගමන් දෙවෙනියා ලියුම අරන් ගිහින් MD ට පෙන්නලා . MD තීරණය කරලා මේක අර section head , MD වෙන්ඩ ගහපු gamak කියලා. උන් දෙන්නා එදා ඉදන් නයි වෙයිරයි . කොහොම හරි company එකේ එවුන්ට තිබුන ප්‍රස්නේ විසදුනා . උබලටත් මේ වගේ වෙච්ච සිද්දි තියනවනම් දාපන් .
    නම් ගම් තනතුරු වෙනස් බව සලකන්න

    owata kiyanne balu wda kiyala, ubala wage adu kule kalaaknni ballanata job dunna ewunta gahanna ona.
    kawada hari dawasaka thota wenneth okama thamai
     
    • Like
    Reactions: ntayya

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    එහෙම එකක් තියෙනවා. කැම්පස් කාලෙ කරපු අන්තර් ජාතික ගේමක්. මේකේ කියන්න බැහැ බං.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,739
    3,064
    113
    එහෙම එකක් තියෙනවා. කැම්පස් කාලෙ කරපු අන්තර් ජාතික ගේමක්. මේකේ කියන්න බැහැ බං.
    ade nam gam thanathuru wenas karala seen eka witharak kiyapan. thana ona na.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,390
    1
    62,015
    113
    Mother Earth
    බස් එකේ යන ගමන් ගෑනියෙක්ට ජැක් ගැහුවා අද. ඒක තමයි අද දීපු ගේම. :D
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    කූබියෝ වගේ නං නෑ... ටිකක් "චීත්තයේ" වගේ

    තාත්තට බොන්ඩදීලා මැරෙන්ඩ ගැහුවා. දැන් තාත්තා බොනවා අඩුයි බීවට රන්ඩු කරන්නෙත් නෑ ඉස්සර වගේ.
    මැරෙන්ඩ ගැහුවට පස්සෙ බොනවා අඩු උනේ කොහොමද?🤔🤔🤔
    ------ Post added on Dec 18, 2023 at 10:15 PM
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,739
    3,064
    113
    කූබියෝ වගේ නං නෑ... ටිකක් "චීත්තයේ" වගේ


    මැරෙන්ඩ ගැහුවට පස්සෙ බොනවා අඩු උනේ කොහොමද?🤔🤔🤔
    ------ Post added on Dec 18, 2023 at 10:15 PM
    හරි චිත්ත කතා ටිකක් දපල්ලකෝ